Watch Trailer

Lucknow Central (2017) with Sinhala Subtitles | ලක්නව් බන්ධනාගාරයේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින් Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන් සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර…

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින්  Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන්  සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 සැප්තැම්බර් මස 15 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කල මෙම සිනමා සිත්තමේ අදායම ඉන්දීය රුපියල් කෝටි 30ක්.මිනිත්තු 147ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය රංජිත් තිවාරිගෙන්. රංජිත් තිවාරි විසින්ම මෙම චිත්‍රපටිය රචනා කර තිබෙනවා.නිකිල් අධ්වානි මොනිෂා අධ්වානිගේ  නිෂ්පාදන පිරිවැයෙන් හැඩ වුණු මේ සිනමා පටයේ ප්‍රධාන නළුවා වශයෙන් Bhaag Milkha Bhaag චිත්‍රපටියෙන් ඉන්දීය සිනමාව කැළබූ ෆර්හාන් අක්තර් විසින් රග දක්වනවා.ප්‍රධාන නිළිය වශයෙන් ඩයනා පෙන්ටි සිය දායකත්වය ලබා දෙනවා. ප්‍රති වීර චරිතය එහෙමත් නැත්නම් දුෂ්ටයා විදියට රෝනිත් රෝයි සිය රංගනය ඉදිරිපත් කරනවා…සංගීතය ගැනත් යමක් කියන්නම ඕනි. සංගීතය අර්ජුන් හර්ජායි…කතාව ගැනත් යමක් කියලම යන්නම්, ක්‍රිෂන් සිහින දකිනවා තමන්ගේම බෑන්ඩ් එකක් හදාගන ජනප්‍රිය ගායකයෙක් වෙන්න,මෙයාගේම සිංදු තියන CD එකක් ජනප්‍රිය ගායකයෙක් ආපු උත්සවෙකදී ඒ ගායකයා අතට දෙන්න ගිහිං පොලිස් ලොක්කෙක් එක්ක ලෙඩක් දාගන්නවා.කවුරුත් හිතන් නැති විදියට පොලිස් ලොක්කා එදා රෑ ඝාතනය වෙනවා.අන්තිමට මේ වැරැද්දට අහු වෙලා මරණ දඩුවම නියම වෙන්නේ ක්‍රිෂන්ට…ඉතිං මෙයාට සිද්ධ වෙනවා දරුණු අපරාධකාරයන්ට වෙන් වුනු ලක්නව් සෙන්ට්‍රල් ජේල් එකට යන්න. කිසිම වැරද්දක් නොකරපු ක්‍රිෂන් හෙමින් හෙමින්  බන්ධනාගාරයේ සිරකාරයෝ 4දෙනෙක්  හිතවත් කරගන බන්ධනාගාරයෙන් පනින්න සැලසුම් හදනවා.බන්ධනාගාර නියාමකගෙන් බේරිලා පැනගන්න මෙයාලට පුළුවන් වෙයිද? ක්‍රිෂන්ගේ සිහින සැබෑ වෙයිද? දැනගන්න නම් බලන්න Lucknow central.හරිම ආසාවෙන් සබ් කරපු ෆිල්ම් එකක් හසන්ත අයියේ ස්තුතියි…කමෙන්ට් කරන යාලුවෝ හැමෝටමත් ස්තුතියි! තවත් මේ වගේ සුපිරි සිනමා සිත්තමකින් ඔබ හමුවට එනකල් සුහ දවසක් තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

16,153 downloadsDownload Lucknow-Central-2017.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ෂෙහාන් ප්‍රතාපසිංහ

Subtitles

16,153 downloadsDownload Subtitles60 KB

52 comments

  1. prabodha

    Balagenama hitapu movie ekak. Thank bro sub ekata..

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  3. Janith

    Thanks Bro....

  4. Eranda

    මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  5. Hemantha De Silva

    Thanks Shehan..
    Thanks Baiscope.

  6. Dedunu

    Thanks..machan ... sub ekata..

  7. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ!

  8. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  9. yukthi sudheera

    Niyamai Niyamai lokka....

  10. maheshbabu

    Supiri paharak saho...
    Patta naluwo set ekakne inne..
    Ela ela..
    Jaya wewa!!!

  11. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......

  12. thisal

    ස්තුතියි

  13. Palitha de Silva

    බොහොම ස්තුතියි....

  14. Aruna Disanayaka

    ස්තුති සහෝ

  15. Dulanga

    Thanks

  16. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...ජය වේවා!!!

  17. සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..!

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. අසිත

    elama saho thanks

  21. Mahesh

    Sub ekata thanx

  22. Muditha

    elel sheeiya digatama sub demu aa...
    obata jaya

  23. chamara

    American assassin sub plz

  24. Dhanush Narangoda

    ela ela macho thanks.......

  25. DAMITH

    thankzz bro sub ekata

  26. Kasun Pradeep Dharmawardhana

    patta bro

  27. Dhananjaya Chamath

    සුපිරි

  28. Chami.S

    Thanks..
    Good Luck..

  29. දමිත්

    ස්තුතියි ෂෙහාන් සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  30. රුවන්

    sub එක වැඩ නැතෝ

  31. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  32. Chamara sanadrulz

    Me film eka download karanna link denna puluwanda bro mn download karapu hdrip eke sub eka tkk kalin yanne

    1. Shehan prathapasinghe

      come fb chamara

  33. Udaya Fernando

    Thanks Shehan

  34. Nilan

    thanks

  35. harsha

    sub wada ne....

    1. Shehan Prathapasinghe

      4.0.7.1 km player මේ version එක install කරගන්න...

  36. upul

    sub ekata thanks. eth movie ekata sub eka match wen nene. tikak kalin yanawa. match wena link ekak dennako

    1. Shehan Prathapasinghe

      700mb කොපියට සබ් එක කරේ.km player subtitle etid ගිහිං හදාගන්න පුළුවන්...

  37. Eshan

    tnx. ITTEFAQ Film ekatath ikmanata sub denna baiscope

  38. era

    chaaaa tarrrrrrr movies akak ban Prison brake lagin vath thiyanna beeeeeeeeeeeeee iyaaaaaaaaaaa

  39. Lahiru W

    Thank you very for Sinhala subtitle.

  40. Lahiru W

    Thank you very much for Sinhala subtitle.

  41. රොහාන්

    බොහොම ස්තුතියි!!!!!!!!!

  42. Prasad

    thanx mchan sub ekta

  43. NaViA007

  44. Thilesh De Silva

    Thank you

  45. IsuruF

    සබ් එකට තැන්ක්ස්

  46. jagath55

    Thanks

  47. LakshanD

    තෑන්ක්ස් බං

  48. Asgher

    Zip file එක වැඩ කරන්නේ නෑ. Help එකක් දෙන්න පුළුවන්ද

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karanawa