“ලොව ඉපදෙන සෑම ජීවියෙක්ම මරණයට පත් වෙනවා. මෙයයි සෑම ජීවියෙකුගේම චක්‍රය. නමුත් අපිට මෙම චක්‍රය බිඳ දැමිය හැකි නම්…….’ Film එකකට උපසිරැසි යෙදීමට මම ගොඩක් කාලයක සිට හිතාගෙන සිටිය දෙයක්. කොහොම හරි අන්තිමට ඒ සිහිනෙත් සැබෑ කරගත්තා.මුලින්ම මම සිසිල ප්‍රසාද් සහෝදරයාට mail කර ෆිල්ම් එකක් වෙන් කර ගන්න උත්සාහ…

“ලොව ඉපදෙන සෑම ජීවියෙක්ම මරණයට පත් වෙනවා. මෙයයි සෑම ජීවියෙකුගේම චක්‍රය. නමුත් අපිට මෙම චක්‍රය බිඳ දැමිය හැකි නම්…….’
Film එකකට උපසිරැසි යෙදීමට මම ගොඩක් කාලයක සිට හිතාගෙන සිටිය දෙයක්. කොහොම හරි අන්තිමට ඒ සිහිනෙත් සැබෑ කරගත්තා.මුලින්ම මම සිසිල ප්‍රසාද් සහෝදරයාට mail කර ෆිල්ම් එකක් වෙන් කර ගන්න උත්සාහ කරා. ඒ අනුව තමයි මේ film එක වෙන්කර ගන්න පුළුවන් වුනෙ. ඒ විදියට තමයි මාගෙ මෙම පළමු උපසිරැසි නිර්මාණයට මග පෑදුනෙ. දෙයක් කරනකොටනෙ තේරෙන්නෙ එහි අමාරුකම්. ඉතින් තේරුණා මෙම කාර්ය කොච්චර අමාරු කාර්යක්ද යන වග. මමත් මේ සයිට් එකෙන් sub download කරගෙන ෆිල්ම් බලනවා. Sub download කරගෙන ෆිල්ම් බලනවා වගෙ sub නිර්මාණය ලෙසි නැ. ඉවසීම, උත්සාහය අත්නොහැරීම උපරිමයෙන් තියෙන්න ඕන. 😊👍
ෆිල්ම් එක ගැන කියනවා නම් මෙය Horror, Mystery, Sci-Fi ගණයට වැටෙන, imbd වල 5.8ක් හිමි, මිනිත්තු 90ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි කතාවක්.
ඒ වගේම මෙය, Jeremy gillespi- pacific rim (2013), suicide squad (2016), IT (2017) සහ Steven kostanski –city of bones (2013), crimson peak (2015), suicide squad (2016) යන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා විසින් අධ්‍යක්ෂනය කරන ලද්දක්. ඒ වගේම මෙය, Never more film festival (2017) හිදි ජූරිය මගින් දෙනු ලබන සම්මාන වලින් පළමු ස්ථානය ද, Boston underground film festival (2017) හිදි අධ්‍යක්ෂනය සඳහා දෙවන ස්ථනය ද හිමි කරගෙන ඇත. Meshvile film festival (2017) හිදි grand jury prize සඳහා නම යෝජානා විය.
කතා තේමාව ගැන කියනවා නම් ,එය මා මෙම ලිපිය ආරම්භයේදිම පැවසු කරුණ හා සම්බන්ධයි.ගොවිපලක සිට පැන යන තරුණ ගාහැණු ළමයකු හා පිරිමි ළමයකු (ජේම්ස්) පසු පස මිනිසුන් දෙදෙනකු ලුහු බඳී. එහිදි සිදුවන වෙඩි තැබීමේදි ගැහැණු ළමයා ඇදගෙන වැටෙන අතර ලුහු බැඳ ආ මිනිසුන් දෙදෙනා විසින් ඇයව මරා දමනවා.බේරී පලායන පිරිමි ළමයාව පොලිස් නිලධාරියකුට (ඩැනියල්) හමුවන අතර එම නිලධාරියා විසින් එම පිරිමි ළමයාව රෝහලකට (marsh country memorial hospital) ඇතුලත් කරනවා. ඉන්පසු ඇතිවන අද්භූත සිදුවීමක් මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ මොකද රසවින්දනයට බාධාවක් වන නිසා….😊 සමහරවිට මෙය මාගෙ පළමු උත්සාහය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. එනමුත් එසේ නොවන්නට මං උපරිම උත්සාහ කරා. අඩුපාඩු තිබේ නම් සමාවෙන්න ඕන.👍
පුළුවන් නම් පහළින් පොඩි comment එකකුත් දාගෙනම යන්න. ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා.දැනට මං නවතිනවා. නැවතත් අපි අළුත් නිර්මාණයකින් හමුවෙමු.
ජය වේවා…..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
6,957 downloadsDownload The-Void-2016.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
76 comments
Lahiru
athula
ස්තුතියි සහෝ :)
prabodha
Congratulations bro first sub ekata..
athula
ස්තුතියි සහෝ :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!athula
ස්තුතියි :)
nisha
thanks...
athula
thanks :)
Udara jayasundara
සුභපැතුම් අයියේ..ඉදිරියේදීත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
athula
ස්තුතියි මල්ලි :)
Asela
Ela.. Tx..
Sujith asanka
All the best bro
athula
thanks bro :)
charith ihalavithana
congrats for your first sub machan..
kananke charith :)
athula
චරිත්. thanks machan!
Eshan chathuranga
පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න..
athula
බලමු බලමු සහෝ :)
Udara Damith B/K
සුභපැතුම්
ekata ikmanata deka demu neathula
thnank you bro :)
Malinda
super, 1st time eka karaddi thibuna amaruwa. kawadawath amathaka wenne ne.
athula
ඒක නම් කියලා.... වැඩක් නැ :)
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
athula
ස්තුතියි සහෝ :)
madusara manawasinghe
පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්!
ජයවේවා!athula
ස්තතියි :)
KAVINDA GAMAGE
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.athula
ස්තුත්යි:)
sameen
wow athula pattai ahhh. api baiscope eken meet unata. mama sameen. matakai ne. digatama sub karapan.
athula
සමීන්. thans bn
අශාන් ලහිරු
ස්තුතියි කරන සේවයට
athula
ස්තතියි
Naveen Lakshan NL
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම.
ජය ජය සහෝදරයා ..
Best OF Luck
athula
ස්තතියි :)
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!athula
ස්තතියි :)
අසිත
elama saho thanks
athula
ස්තුතියි :)
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!athula
ස්තුතියි :)
ඉෂාන් මදුෂ
පළමු උපසිරැසියට සුබපැතුම්.
බොහොම ස්තූතියි සහෝathula
ස්තුතියි :)
madushan
Thanks mchn puluwannam zombie movie tikakata sub denna
athula
ස්තිතියි. බලමු ඉස්සරහට :)
chacha
what the hell..dont watch this..
athula
ස්තුතියි ප්‍රතිචාරයට :)
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
athula
ස්තුතියි :)
Sajith Anthony
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!athula
ස්තුතියි :)
Ara
Thanks Ban!
athula
ස්තුතියි බන් :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
athula
ස්තුතියි
pradeep
Congratulations and Welcome to Baiscope Family
athula
ස්තුතියි
asitha
Ptta bro
athula
ස්තුතියි
CHINTHAKA SANDARUWAN
NAKED 2017 SINHALA SUB DENNOOO
Dulan randika
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!Samith
බොහොම ස්තූතියි.
Isuru
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!ashan lankanath
Thanks ..................good luck ........................
chinthaka
thank u brooooo........
Aruna
කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව මේ දැරූ උත්සාහයට බොහොම ස්තුතියි,ජයම වේවා!
Rajitha Lakmal
පළමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා... බොහොම ස්තූතියි.. දිගටම වැඩේ කරන් යන්න..
dinushan
නියම වැඩක්...
Bruce___Wayne
Thanks bro great
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Minethra
සබ් එකට තෑන්ක්ස්
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Pramod
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට , ජය වේවා දිගටම යමු.
Theeraka Daham
puluwannam alianslage films, muhude siduwena film... eg-under water , sea fever... wage films. e wage wena films upasirasa hoyala dannako... good luck
Theeraka Daham
BRO... puluwannm Dragon nest 2. animation movie eke sinhala sup dannko loku deyak...
Dewadithya
Thanks for sub!
Anonymous
thnx bro
Anonymous
Uba elakiri kollek
Advertisement
Thank you saho,
Digatama sub dnea shakthiya wasanwa lebewa...