Watch Trailer

Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | රතු බංකරයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි]

Luther: The Fallen Sun (2023) Sinhala Subtitles ඉතින් යාලුවනේ කොහොමද, මුලින්ම මම කියන්න ඕනි ඔයාලට මම ගෙනාපු පළවෙනි චිත්‍රපටිය Red, White and Royal Blue වෙනුවෙන් කමෙට් කරලා ලයික් කරලා මාව තවත් දිරිමත් කරපු, ස්තුති කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ඔයාලා වෙනුවෙන් හැමදාම සබ් අරන් එන බයිස්කෝප් අපේ ඇඩ්මින් ස…

Luther: The Fallen Sun (2023) Sinhala Subtitles

ඉතින් යාලුවනේ කොහොමද, මුලින්ම මම කියන්න ඕනි ඔයාලට මම ගෙනාපු පළවෙනි චිත්‍රපටිය  Red, White and Royal Blue වෙනුවෙන් කමෙට් කරලා ලයික් කරලා මාව තවත් දිරිමත් කරපු, ස්තුති කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ඔයාලා වෙනුවෙන් හැමදාම සබ් අරන් එන බයිස්කෝප් අපේ ඇඩ්මින් සෙට් එකටත්  අනිවාර්යයෙන්ම ඒ හදපිරි ස්තුතිය.

ඔන්න එහෙනම් දෙවනි සබ් එකත් ඔයාලට ඉක්මනට අරගෙන බයිස්කොප් එකෙන් අද ආවේ Luther : The Fallen Sun කියන මේ අවුරුද්දෙ , ඒ කියන්නෙ 2023 මුල නිකුත් වුන, ජෙමි පේන් අධ්‍යක්ෂණය කරපු, IMDb අගය 6.4ක් ගන්න පුලුවන් වුණ අපරාධ කියන අංශයට අයත් චිත්‍රපටයක්. අනිවාර්යයෙන්ම කියන්න ඕනි මේක එපා වෙන්නෙ නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්..

ඉතින් අපි එහෙනම් කතාවට යමු….

මේ කතාව ගොතලා තියෙන්නෙ මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රපොලිටන් පොලීසියේ ප්‍රධාන රහස් පොලිස් පරීක්ෂකයෙකුගෙ අපූර්ව හැකියාව ඔස්සෙ ගිහින් දාම ඝාතකයෙක් , නැත්නම් ඩාර්ක් වෙබ් අඩවියක් පටන් අරන් ලෝකෙටම පේන්න මිනිස්සුන්ට කුරිරු දඩුවම් දීලා මරන්න හදන ඝාතකයෙක් පසු පස හඹා යාමක්.

මේ කතාව පටන් ගන්නෙ කැලුම් ඔල්ඩ්‍රිච් කියන ලන්ඩන් වල කාර්යාලයක් පිරිසිදු කරමින් ඉන්න තරුණ කොල්ලෙක්ට  එන දුරකථන ඇමතුමක් එක්ක. මේක වෙලා විනාඩි කිහිපයකින් මෙයා අතුරුදන් වෙනවා.

ඉතින් අපේ ප්‍රධාන රහස්පොලිස් පරීක්ෂකට තමයි මෙන්න මේ සිද්ධිය මෙහෙයවන්න වෙන්නෙ. ඒ වගේම මෙයා, කැලුම්ගෙ අම්ම ගෙ ඇස් දෙක දිහා බලාගෙන පොරොන්දු වෙනවා කැලුම්ව ආපහු ගෙදර අරන් එනවා කියලා. අවසනාවට ඔහු මේක පටන් ගන්නවත් එක්කම ඔහුට සිද්ධ වෙනවා මෙයා කරපු වැරදි වගේකට හිරේ යන්න. දන්නවනෙ පොලිස්කාරයෙක් හිරේ ගියොත් වෙන සිද්ධිය. හිරේ ඉදියත් මෙයත් දක්ෂයෙක්… ඉතින් කතාව බලමු මෙතනින් එහාට හිරේ යන මේ රහස්පොලිස් පරීක්ෂක කොහොමද ඇතුලෙ ඉදන් මේ අහිංසක කොල්ලා ගෙදර එක්ක එන්නෙ කියලා.ඒත් මේ කොල්ලා මරලද? ඒක දැන ගන්න ෆිල්ම් එක බලන්න. 

 එහෙනම් ඔන්න මම ගියා. ඔයාලා  ෆිල්ම් එක බලන්න.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

11,222 downloadsDownload Luther-The-Fallen-Sun-2023.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිමුතු චතුරංග

Subtitles

11,222 downloadsDownload Subtitles49 KB

17 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath supiri film ekak denna..

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි කවිඳු මලේ.
    ෆිල්ම් එකේ ඉන්න නළුවා දැක්කම හිතෙනවා ෆිල්ම් එක සුපිරියක් වෙන්න ඇති කියල.
    ජය වේවා!

  3. Ruchira

    Thanks for the sub!!!!

  4. viraj

    thanks............

  5. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Bandara

    Thanks a Lot "Kavindu"

  7. Buddhika Lakmal

    ෆිල්ම්එකනං පට්ට ඉතිං...
    සබ් දුන්නට බොහෝම ස්තූතියි....

  8. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා..

  9. Damith

    Thanks bro. Jaya wewa

  10. Anonymous

    thanks bro

  11. Sahan Gayantha

    thanks a lot Kavindu saho sub ekata

  12. Ravidu Ishan

    සබ්එකට Tnx mchn ✌️✌️ ජය!!

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. nilanka

    thanks....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    සුපිරිම ෆිල්ම් එකක් ....කම්මැලි නැතුව අවසානය දක්වා කුතුහ්ලයෙන් බලන්න පුලුවන්....ස්තූතියි සහෝ සබ් එකට️️

  17. Dewadithya

    Thanks for Sub!