Watch Trailer

Maan Karate (2014) | ආ‍ද‍ර‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍‍බොක්‍‍සින්‍ ‍ව‍ලල්‍‍ල‍ට… [සිංහල උපසිරැසි සමඟ]

‍‍කට්‍‍ටි‍ය‍ට ‍කො‍හො‍ම‍ද? ‍මා‍ව ‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලත්‍ ‍ඇ‍ති ‍නේ ‍දැන්‍. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍අ‍දත්‍ ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍ම‍ම ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍දෙන්‍‍න ‍හි‍තන්‍ ‍ඉ‍ද‍ලා ‍ඉ‍ද‍ලා, ‍අ‍ද ‍ඒ ‍වැ‍ඩේ ‍සාර්‍ථ‍ක ‍ක‍…

Maan Karate (2014)

‍‍කට්‍‍ටි‍ය‍ට ‍කො‍හො‍ම‍ද? ‍මා‍ව ‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලත්‍ ‍ඇ‍ති ‍නේ ‍දැන්‍. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍අ‍දත්‍ ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍ම‍ම ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍දෙන්‍‍න ‍හි‍තන්‍ ‍ඉ‍ද‍ලා ‍ඉ‍ද‍ලා, ‍අ‍ද ‍ඒ ‍වැ‍ඩේ ‍සාර්‍ථ‍ක ‍ක‍ර ‍ගත්‍‍තා. ‍අ‍ලුත්‍ ‍කිව්‍‍වේ 2014ක්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ ‍නි‍සා. ‍ඒ ‍හින්‍‍දා ‍මේ‍ක ‍එච්‍‍ච‍ර‍ම ‍අ‍ලුත්‍ ‍නෑ. ‍මු‍ලින්‍‍ම ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා ‍මේ‍ක ‍දෙන්‍‍න ‍මෙච්‍‍ච‍ර ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට. ‍ඇත්‍‍ත‍ට‍ම ‍එ‍යා ‍ත‍ම‍යි ‍ම‍ට ‍මේ‍ක ‍ගැ‍න ‍දැ‍නු‍වත්‍ ‍ක‍ලේ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍එ‍යා ‍මේ‍ක‍ට ‍කා‍ලා ‍රා‍මූ(Time Line) ‍හ‍ද‍ලා ‍දී‍ලා ‍ලො‍කු‍ම ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍ලේ. ‍මො‍ක‍ද ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ස‍ද‍හා ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍නැ‍ති ‍හින්‍‍දා “‍අ‍සා ‍ලි‍වී‍මක්‍” ‍ත‍ම‍යි ‍ක‍රන්‍‍න ‍උ‍නේ.

‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගැ‍න ‍ක‍තා ‍ක‍ලොත්‍ ‍මේ‍ක 2014 ‍අප්‍රේල්‍ ‍වැ‍නි‍දා ‍නි‍කුත්‍ ‍වූ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. fantasy – romance dramedy ‍වර්‍ග‍ය‍ට ‍ත‍ම‍යි ‍වර්‍ග ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ AR Murugadoss. ‍ඒ ‍ව‍ගේ‍ම ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර ‍ති‍යෙන්‍‍නේ ‍න‍ව ‍ප‍ර‍පු‍රේ ‍ත‍රු‍න ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍ක Anirudh Ravichander‍ය. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍යු‍තු‍යි, ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ගීත්‍ ‍සි‍යල්‍‍ලක්‍‍ම ‍ඉ‍තා‍මත්‍ ‍ජ‍නප්‍රි‍ය ‍වි‍ය. ‍රං‍‍ග‍න‍යෙන්‍ “‍සි‍ව ‍කාර්‍ති‍ක‍යෙන්‍” ‍පී‍ටර් ‍ලෙ‍සත්‍, “‍හං‍‍සි‍කා ‍මොට්‍‍වා‍නී” ‍යා‍ලි‍නී, ‍ලෙ‍සත්‍ ප්‍රධා‍න ‍ච‍රි‍ත ‍ව‍ල‍ට ‍එක්‍‍ව ‍සි‍ටි‍න‍වා.

‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව ‍මෙ‍ලෙ‍ස‍යි ‍ග‍ලා ‍යන්‍‍නේ. IT ‍ආ‍ය‍ත‍න‍ය‍ක ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍යා‍ලු‍වෝ 5 ‍දෙ‍නෙක්‍ ‍ද‍ව‍සක්‍ ‍කැ‍ලේ‍ක‍ට ‍වි‍නෝ‍ද ‍චා‍රි‍කා‍වක්‍ ‍ය‍න‍වා. ‍එ‍හි‍දි ‍ඔ‍වුන්‍‍ට ‍මු‍නි‍ව‍ර‍යෙක්‍‍ව ‍කැ‍ලේ ‍තු‍ල‍දී ‍හ‍මු ‍ව‍න ‍අ‍ත‍ර ‍ඔ‍හු‍ගෙන්‍ ‍මේ 5 ‍දෙ‍නා ‍එක්‍ ‍එක්‍ ‍ව‍ර‍ය ‍බැ‍ගින්‍ ‍ඉල්‍‍ල‍න‍වා, ‍න‍මුත්‍ ‍ඔ‍හු ‍එක්‍ ‍ව‍ර‍යක්‍ ‍ත‍ම‍යි ‍ල‍බා ‍දෙන්‍‍න ‍එ‍ක‍ග ‍වෙන්‍‍නේ. ‍එ‍ලෙ‍ස ‍ලැ‍බෙ‍න ‍ව‍ර‍ය ‍ත‍ම‍යි ‍මා‍ස 4‍ක‍ට ‍පස්‍‍සේ “‍ආ‍යු‍ධ ‍පූ‍ජා‍ව”(‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍පූ‍ජා‍වක්‍) ‍ද‍ව‍සේ ‍නි‍කුත්‍ ‍ව‍න ‍පු‍වත්‍ ‍ප‍තක්‍. ‍න‍මුත්‍ ‍ඇත්‍‍ත‍ට‍ම ‍එ‍දා‍ට ‍එ‍ම ‍පු‍වත්‍‍පත්‍ ‍ආ‍ය‍ත‍න‍ය ‍මුද්‍ර්‍න ‍ක‍ට‍යු‍තු ‍න‍වත්‍‍ත‍න ‍ද‍ව‍සක්‍. ‍මන්‍‍ද ‍අ‍ති‍ත‍යේ ‍ඉ‍දන්‍ ‍එ‍ම ‍ද‍ව‍ස‍ට ‍මො‍වුන්‍ ‍පු‍වත්‍‍පත්‍ ‍මුද්‍රන‍ය ‍ක‍රන්‍‍නේ ‍නෑ. ‍ප‍සු‍ව ‍ඒ ‍පු‍වත්‍ ‍ප‍තේ ‍ස‍ද‍හන්‍ ‍එ‍ක ‍එ‍ක ‍සිද්‍‍දි ‍සි‍දු ‍වෙ‍න‍වා. ‍එ‍හි ‍ස‍ද‍හන්‍ ‍එක්‍ ‍පු‍ව‍තක්‍ ‍ත‍ම‍යි, ‍මේ 5 ‍දෙ‍නා‍ගේ ‍න‍ම ‍ස‍ද‍හන්‍ ‍ක‍ර, ‍බොක්‍‍සින්‍ ‍ත‍ර‍ගා‍ව‍ලි‍ය‍කින්‍ ‍ජ‍ය ‍ගන්‍‍නා ‍පී‍ටර් ‍නැ‍මැත්‍‍තෙක්‍, ‍ත‍මන්‍‍ට ‍ලැ‍බෙ‍න ත්‍යා‍ග ‍මු‍ද‍ල ‍ව‍න ‍කෝ‍ටි 2‍ක ‍මු‍ද‍ල ‍මො‍වුන්‍ 5 ‍දෙ‍නා‍ට ‍පු‍ද ‍ක‍ර‍න‍වා ‍යන්‍‍න ‍ස‍ද‍හන්‍ ‍කි‍ර ‍ති‍බී‍ම‍යි. ‍ප‍සු‍ව ‍මො‍වුන්‍ ‍ඒ ‍පී‍ටර්‍ව ‍හො‍යා‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍මේ ත්‍යා‍ග ‍මු‍ද‍ල ‍ගන්‍‍න ‍ක‍ර‍න ‍වැ‍ඩ ‍ත‍ම‍යි ‍ඉ‍තු‍රු ‍ක‍තා‍ව. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මො‍වුන්‍‍ට ‍ඒ ‍මු‍ද‍ල ‍ලැ‍බෙ‍යි‍ද? ‍ඒ ‍පී‍ටර් ‍ක‍වු‍ද? ‍ඔ‍හු ‍ඇත්‍‍ත‍ට‍ම ‍බොක්‍‍සින්‍‍ ක්‍රී‍ඩ‍ක‍යෙක්‍‍ද? ‍මො‍වුන්‍‍ට ‍ක‍රන්‍‍න‍ට ‍වෙ‍න ‍වැ‍ඩ ‍මො‍නා‍ද? ‍මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට ‍පි‍ලි‍තු‍රු ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ගැබ්‍‍ව ‍ති‍යෙ‍න‍වා.

‍‍නි‍වේ‍ද‍න‍ය‍යි.
‍මෙ‍ම ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ප‍ටන්‍ ‍ගත්‍‍තු ‍වෙ‍ලේ ‍සි‍ට ‍අ‍ව‍සන්‍ ‍වී‍ම‍ට ‍මි‍නිත්‍‍තු 30‍ක‍ට ‍ආ‍සන්‍‍න ‍කා‍ල‍යක්‍ ‍ව‍න ‍තු‍රු ‍හො‍ද‍ට ‍හි‍නා ‍වෙ‍වී ‍න‍රඹන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍බ‍ව, ‍ම‍ම ‍ඉ‍තා ‍ව‍ග‍කී‍මෙන්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍න‍වා. ‍එ‍හෙ‍ම ‍නො‍වු‍නොත්‍ ‍ම‍ට ‍බැ‍න‍ලා ‍හ‍රි ‍අ‍ද‍හ‍සක්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍රන්‍‍න. ‍ඒ ‍ව‍ගේ‍ම ‍අ‍ව‍සා‍න‍යේ‍දී ‍නෙ‍ත‍ට ‍ක‍දු‍ලු ‍උ‍න‍න ‍සිද්‍‍දි ‍ව‍ග‍ය‍කුත්‍ ‍අ‍ඩං‍‍ගු‍ය. ‍අ‍නි‍වා ‍පු‍ලු‍වන්‍ ‍හැ‍ම ‍කෙ‍නෙක්‍‍ම ‍අ‍රන්‍ ‍න‍රඹන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍හන්‍‍සි ‍වී ‍ක‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍සා ‍කෘ‍ත‍ගු‍න ‍ස‍ල‍කා‍වී ‍කි‍ය‍ලා ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍ව‍න‍වා. ‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍ගි‍යා. ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍ය ‍වේ‍වා.! ‍ල‍ග‍දී‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍හ‍මු ‍වෙ‍මු.

Maan Karate (2014) on IMDb

 

 

730 MB කොපිය මෙතනින් බාගන්න

6AB42ADFB08ACB439683CA16B18EE2228601890A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,402 downloadsDownload Maan-Karate-2014.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,402 downloadsDownload Subtitles75 KB

54 comments

  1. Thisal

    thanx brdh for sub :*

    1. chathura

      niyamai saho puluwannam oru kan oru kannadi kiyana film ekata sub denawada.

  2. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... ජයම වේවා.... දිගටම දෙමු.. එලස්ස්ස්.........

  3. ns

    thanx...

  4. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  5. ruwan kasun

    Thanks saho....best of luck

  6. ගයාන් රූකාන්ත(ජෝනා)

    සබට තුති මචෝ ජය වේවා!!

  7. kosala

    niyamai machoooooooooooo

  8. sajee

    machan meyage thawa supirifilm set ekakma thiyenawa ewata sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  9. සමීර චතුරංග

    නියමයි.. තවත් එකක් ඉක්මණටම අරගෙන එමු සහෝ.. ජය වේවා!!

  10. Kulanjana Maduranga

    patta 1k.bamak thama.subata thanks SIRAJ saho.dgatama sub denn.jaya wewa.....

    saho meyage Manam Kothi Paravai kyn filumatath sub denn..........

  11. DNTDS

    Mekath Balamuko...
    Thanks Sub 1ta.....

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    හිනාවෙන්න පුලුවන්නම් බලනවා
    හැබැයි ගොන් විහිළු නෙමෙයි නෙ තියෙන්නෙ
    මේකෙ ?
    සබට තුති
    ඔබට ජය.........

  13. Dilshan kalinga

    සබට තෑන්ක්ස් කොල්ලෝ...
    ෆිලුම බැලුවේ නැති වුනත්, මහන්සිය අගයන්න එපැයි.

  14. inoka perera

    ස්තුති වේවා

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. nalinda

    Meka man balapu supirima supiri ekak. hamoma balanna deparak hithanna epa. patta padiri.

    Thanks Saho sub ekata

  17. thusi

    man meka sub nathuwath baluwa patta film eka.. sinduth ela ..aniwa balanna.. sub ekata thanks dan aye balanna puluwan..

  18. නලින්

    ස්තුතියි සිරාජ් සහෝ!

    මැක්සම කතාවක් වගේ.

    ජය වේවා.!

  19. pasindu

    thax bro

  20. Rehan Chanaka

    Thank you for the subtitles

  21. Rehani

    It was a nice story. Thank you very much for the subtitle. I have heard about this great award winning tamil movie about a father and daughter. Title was "Thaanga Meenkal". Here, is the link to imdb page. http://www.imdb.com/title/tt2187248/
    If you try to make subs for this movie, it would be great.
    Thanks anyway brother for the subtitles :)

  22. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  23. chandima amarasinghe

    ela ela oyalaga wada supery thaz a wagama suba patum..

  24. ලක්ෂාන් නිලංක

    සුපිරි එකක් වගේ සිරාජ් සහෝ..සබට බොහොම තුති...ජය වේවා...!

  25. අදිත ප්‍රවීන්

    සෑහෙන කාලෙකින් පහර එකක් ගෙනල්ල තියෙන්නේ .
    නියමයි සහෝ .
    සුපිරි එකක් .
    :D

  26. Lahiru

    thanx bro..

  27. kasun udyanga

    niyamai. sub ekata thankzzzzzzz

  28. Nishantha

    tnx machan......................

  29. kasun kavinda

    niyamay saho

  30. janith

    thanks for the sub bro

  31. maduranga

    elaaaaaaaaaaaaa"s

  32. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ.. :-P
    බොහොම ස්තුති උන මහන්සියට.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  33. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  34. yasasa lakmintha

    ඔයා දීපු විස්තරේ කියවද්දි මේක බලන්නමයී හිතෙන්නෙ.. අනිවා බෑමක් තමා සහෝ.. ඔබට ජය..! :) :)

  35. Kaushal Manu

    Sub ekata thankuuuuuuuuuuuuuu.......... :D :D :D

  36. avishka

    thanks macho (Y)

  37. Fer

    ubanan daiyek ban :D :D :D

  38. supun harshika

    sub walata thanx macho.man meka baluwa.patta kathaawak

  39. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    තෑන්ක්ස් සිරා
    සබට තුති
    ඔබට ජය...

  40. රන්දුණු(MAX)

    සබ් එකට ස්තූතියි සහෝ…. :D

  41. senel

    thank u very much for subtitles and for the film..

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  43. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ.. ඒ වගේම බොහා්ම පිං සහෝ..

  44. ප්‍රදිප්

    නියමයි සහෝ, බොහොම ස්තුතියි...............................

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  46. indrajith

    එල එල සිරා නියමයි ……………. Need one more soon !!!

  47. Menu

    Thank you!

  48. imankagimhan

    Ela machan patta filma eka...
    illimak thiyenwa puluwannam Anjaan ekat film ekat dala sub ekat damma nam ela yaluwa..
    jayawewa.. god luk bro

  49. Janaka Gamage

    Tnx bro

  50. Raji

    Ela....!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.