Watch Trailer

Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | නිවස කරා…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැ…

කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැම්ම කාටුන් එක කිව්වොත් වඩා නිවැරදියි. මම අවංකවම කියනවා මට වඩා නිලන්ත අයියා හරි උදා සහෝ හරි මේ චිත්‍රපටියට උපසිරැසි දැම්මනම් මීට වඩා සාධාරණයක් ඉටු වෙන්න තිබ්බා කියලත් මට වෙලාවකට හිතෙනවා. බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා.

මේ මැඩගස්කාර චිත්‍රපට මාලාවේ තෙවැන්න. පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. 😀 අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝම බාලා හොඳ කෙසේ වෙතත් නරක ගැන කියාවි කියලා මම හිතනවා. 😉 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

11,482 downloadsDownload Madagascar.3.Europes.Most_.Wanted.2012.SinhalaSub.Baiscopelk.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

11,482 downloadsDownload Subtitles92 KB

113 comments

  1. DilanH

    එල එල

  2. මහරේ

    අඩේ මේකත් දීලා අද නම් දෙයියන්ගේම සරණයි.... සල්ලි සේරම ඉවර වෙනකම් කාඩ් ගන්න වෙන්නේ

  3. lasidu

    අයියෝද කියන්නේ මොකෝ මේ වෙන්නේ දෙනවා කියන්නේ එකක් දෙනවා අයෙ තව එකක් 2012 සේරම දෙනවා නේ ..පට්ට හොදේ රෝයිලි

  4. ajantha

    apata siri gaja .mekath dunnada.patta a................ jaya wewa.

  5. යසිරු මධුක

    අනේ කියල වැඩක් නෑ. වටිනවා හොදේ :D

  6. යසිරු මධුක

    මම තුන්වෙනියා හුරේ......

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.

  7. Harsha Lahiru

    පිස්සු කොරො මචෝ ඔහොමයන් ඔහොමයන්...........

  8. gamisc

    thanks

  9. elakiri

    එල එල කිරි මේක පට්ට

  10. rusuru | රුසිරු

    රෝයිලු දුන්නා නම් බලන්න දෙයක් නෑ ඔන්න බාන්න දැම්ම

  11. Fernando

    පට්ට කියන්නේ මොකක් බාන්නද කියලා මට නම් හිතා ගන්න බෑ 2012 සුපිරි ෆිල්ම් 3 ක් එක දවසේ... :)

    ජය මුලින් හොද එකක් ගන්නවා තව හිතලම

  12. ccnp

    ela ela maxxxa

  13. vee

    නියමයිනේ කලින් දෙක බලල මේක බලන්න ලැස්ති පිට උන්නේ ඔන්න :) ජය

  14. quik

    wow...meykath deela txQ

  15. cms

    Thanks for subtitle create for us
    DVDRip awilla?
    what about print quality ?

  16. madu rockz

    එල ආ..තැන්ක්ස් මචන්... :)

  17. kalinga

    මේකත් දීලා ඒ ඩිංගට නියමයි අනිත් කොටස් සබ් එක්කම බැලුවා.දැන් ඉතින් මේකත් බලමු

  18. f_live

    බලමු බලමු ජයම වේවා ඔන්න

  19. පැතුම්

    මේ සයිට් එක නම් ලොවෙත් නෑ මම ලංකාවේ ආසම වෙබ් එක මේක නියමයි

  20. samaith4

    වොහ්.........

    නියමයි...

    ජයම වේවා

  21. Chathura

    Elakiri aa..............

  22. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල ෆිල්ම් එකක්නේ රොයිලි අයියේ .ස්ටාර් වොර්ස් අනිත් ෆිල්ම් ටිකට සබ් දෙනවද?

  23. lasidu

    පට්ටම පට්ට රොයිලි දුන්නොත් මැක්සම තමා

  24. ganidu

    රොයිලිගේ සබ් එක්ක ෆිල්ම් බලනවා කියන්නේ පට්ටම තමා ජයම වේවා

  25. eranga

    Ela ela maxxa

  26. ymail

    thx downloading......

  27. akila

    මේක එනකම් උන්නේ පට්ට ඇනිමේෂන් පහර

  28. elakiri

    එල එල එලම කිරි සහෝ මේක නම් සුපිරි

  29. wall e

    නියමයි රොයිලි අයියේ මේක නම් අගනා ෆිල්ම් එකක්.. :)

  30. වෙනුර

    දිගටම සබ් දෙන්න ලැබේවා !

  31. කැළුම්

    ෂා :) නියමයි...කලින් ඒවා බැලුවා නියමයි මේකත් දැන් බලන්න පුළුවනි

  32. උදාර

    නියමයි,,,තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!!!

  33. tharanga

    Royli dunnoth suporima thama..thxxxx

  34. යසස්

    මමත් ආසම කාටුන් එකක්..ඉක්මනටම සබ් දුන්න එකට බොහොම පින්

  35. darshana

    Thxxxx.lokkka......

  36. thushara

    එල :)

  37. wow

    maxxama kathawak meyka nam wadey patta

  38. අසංක

    රොයිලි සබ් දීපු ඒවා එකක් වත් මිස් කරන්නේ නෑ..සුපිරි හොදේ.ෆිල්ම් එක ආව කියලා දැනගන්නෙත් දැන් බයිස්කෝප් එකෙන්. :) ජයෙන් ජය !!!!!!!

  39. g-a-n-d-u

    මොනාද මේ කතා අදම බාන්න දානාවා මේ දැන්ම :)

  40. rss

    Kiyanna deyak na wasey pattama patta..

  41. Isuru

    ThnQQQQQQQQ

  42. gihan

    Thanks royli ayue

  43. lakshitha

    ELA ELA patttaaaaaaaaa pataaaaaaaaaaaaaa

  44. chathu.

    wow, :) tx bro

  45. මංජුල

    මේකේ හොද කොපි එන්නේ කවදද බල බල උන්නේ..ඇත්තටම සුපිරි ඔයාල නම්

  46. amila udayanga

    machanla karana weda patta machanla
    sirawatama bokkenma suba pathanawa wagema
    godak pin athe wedak machanla

  47. රංග

    සිරා නේ..මේකත් දීලා අඩේ දෙනකොට ඇටි හැලෙන්න දෙනවා නේ ආයේ එපා කියනකම්ම ....

  48. sampath

    Niyamai...

  49. devinda

    එලල්ල්ල්ල්ල්ල්ල්ල්ල පින් අත් වේවා!!!!!!!!!!!!!!!!!!!

  50. සිංහලයා

    නියමයි සහෝ.. මේක දෙනකම් උන්නේ..:)

Load more comments