මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි. මගේ ලෝකය හරි වෙනස්. මගේ එකම බලාපොරොත්තුව සංගීතඥයෙක් වෙන එක. ඕක තමයි මම හැමෝටම කියන්නෙ. හැබැයි මම තව ටික වෙනස්. කවුරුවත්ම නොදන්න රහසක්. මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි. මට ඇත…

මම අන්ධ කෙනෙක්…
අවුරුදු 14 ඉඳන්ම.
හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක
කොච්චර අමාරු වැඩක්ද කියලා.
අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි.
මගේ ලෝකය හරි වෙනස්.
මගේ එකම බලාපොරොත්තුව
සංගීතඥයෙක් වෙන එක.
ඕක තමයි මම හැමෝටම කියන්නෙ.
හැබැයි මම තව ටික වෙනස්.
කවුරුවත්ම නොදන්න රහසක්.
මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි.
මට ඇත්තටම පේනවා.
ඒ අවදානය අරගන්න.
සහ මගේ වාසියට.
දවසක් මට ආරාධනයක් ලැබෙනවා.
පෞද්ගලික ප්‍රසංගයකට.
80 දශකයෙ ජනප්‍රිය නලු මෝහන්ගෙන්.
එයාගෙ නෝනා සිම්රන් ව සප්‍රයිස් කරන්න.
ඒත් එහෙට ගියාම…
ඇත්තටම මම සප්‍රයිස් වෙනවා.
මට ආරාදනා කරපු මෝහන් ව මරල දාලා?
බාත්රූම් එක ඇතුලෙ සිම්රන් ගෙ පෙම්වතා
හැංගිලා ඉන්නවා?
මම ඉතින් අන්ධයානෙ.
දැක්කේ නෑ වගේ ප්‍රසංගය කරලා ආවා.
හැබැයි ඒ ප්‍රසංගය අපි සෑහෙන පිරිසකගෙ ජීවිත වෙනස් කරන්න සමත් වුනා. ඊට පස්සෙ මොකද වුනේ කියලා, කතාව බලලම දැනගමු.
2018 වර්ශයෙ තිරගත උනු අන්දාදූන් චිත්‍රපටියෙ රීමේක් එකක් විදිහට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Merlapaka Gandhi. රංගනයෙන්දා යක වෙන්නෙ Nithiin, Tamannaah, Nabha Natesh, Jisshu Sengupta සහ Naresh. 17 වෙනිදා Disney+ Hotstar ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය black comedy crime thriller ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
15,153 downloadsDownload Maestro-2021.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
40 comments
Anonymous
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Sheron
Thanks sis
Anonymous
Patta
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Ovindu
Patta
Anonymous
තෑන්ක්ස් සිස්
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
තැන්කු වේවා
Samith
Thanks sister
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Haathi Mere Saathi-2021 sub plz
DILmin
Sub ekata thanks! Dikkiloona film ekatath sub denna
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!
dula
cristooper lee inna dracula films tika download website ekata dannako
Anonymous
තෑම්ක්ස් සිස්
Akila
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Rahal
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
Ranga_Jayarathna
Tnx foy sub
Nikitha_Menula
Tnx for sub
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
සබට ප්‍රනාමය !
Amila Tech
niyama wadak
Eranda
Thanks sister
#lakz
Supiriiiiiiiii
Free Guy
Subtitle ekakat thanks. Film ekanm echara hari ne.
Anonymous
Thnkz
Rush
Ela
Lahiru
Film එකේ Title එක සිංහලෙන් නැතුව English වලින් දාන්න පුළුවන්ද සමහර ඒවා Google search කරාට පෙන්වන් නෑ.. සබ් එකට බොහොම ස්තුතියි
Anonymous
Haathi mere saathi filumatath sub dennko
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kelum
Patta
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගී...ජයවේවා !!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks