ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේකට උපසිරසි කරන්න මට දුන්න හසන්ත අයියට. එහෙනන් අපි යමුකො ෆිල්ම් එක පැත්තට මේ ෆිල්ම් එක අරන් එන්නෙ Universal Pictures සහ Metro-Goldwyn-Mayer යන සුපිරිම ෆිල්ම් අරන් ආපු කම්පැනි විසිනුයි. ඉතින් මේකත් ඒවගේ…

ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේකට උපසිරසි කරන්න මට දුන්න හසන්ත අයියට. එහෙනන් අපි යමුකො ෆිල්ම් එක පැත්තට
මේ ෆිල්ම් එක අරන් එන්නෙ Universal Pictures සහ Metro-Goldwyn-Mayer යන සුපිරිම ෆිල්ම් අරන් ආපු කම්පැනි විසිනුයි. ඉතින් මේකත් ඒවගේම සුපිරිම ෆිල්ම් එකක් තමා. ඔයාල මේ ෆිල්ම් එකට වැටුනු රිවීව් කියෙව්වනම් ෆිල්ම් එක ගැන දන්නවනෙ. මේකට IMDb දර්ශකය 6.1 කුයි Rotten Tomatoes අගය 84% වැනි හොද අගයක් අරන් තියෙනවා. මේක අධ්‍යක්ශනය කරන්නේ Nia DaCosta වන අතර රංගනයෙන් දායක වන්නේ Yahya Abdul-Mateen II, Teyonah Parris, Nathan Stewart-Jarrett, Colman Domingo, Kyle Kaminsky, Vanessa Williams යන අයයි. ඉතින් කියන්නම ඕනෙ මට නම් මේකෙ මේන් කැරැක්ට එක වෙන ඇන්තනී මැකෝයිගේ (Yahya Abdul-Mateen II) රංගනය සුපිරියට තිබුන කියන්න දෙයක් නෑ.
ඉතින් කතාව ගැන කිව්වොත් ඇන්තනී මැකෝයි කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්. එයාගෙ චිත්‍රත් විශිෂ්ඨයි. ඒත් එයා අවුරුදු දෙකකින් විතර මුකුත් ඇදල නෑ. ඉතින් මෙයා චිත්‍රයක් අදින්න අදහසක් හොය හොය ඉද්දි මෙයාට කැබ්‍රිනී ග්‍රීනි වල ජනප්‍රවාදයක් වන කැන්ඩිමෑන් ගැන දැන ගන්න ලැබෙනවා. ඉතින් කැන්ඩිමෑන් ගැන හොයද්දි මෙයා දැන ගන්නව කැන්ඩිමෑන් කියන්නෙ ශර්මන් කියල මනුස්සයෙක්. එයා කරන්නෙ ලමයින්ට ටොෆී වගේ පැනිරස ජාති දෙන එක. දවසක් ටොෆී වල බ්ලේඩ් තල තිබිල අහුවෙලා පොලීසියෙන් එයාව ගහල මරණවා. ඊට පස්සෙ දිගින් දිගටම ටොෆී වලින් බ්ලේඩ් තල හම්බෙලා තියෙනව එතකොටයි ශර්මන් අහිංසකයෙක් කියල දැන ගන්නෙ. කොහොම හරි එදා ඉදන් එයා කැන්ඩිමෑන් වෙලා මිනිස්සු මරන්න අරගන්නවා. ඒකට කරන්න තියෙන්නෙ කන්නාඩියක් දිහා බලන් එයාගෙ නම පස් පාරක් කියන්න විතරයි එතකොට එයා මතු වෙලා ඔබව මරනවා. ඉතින් ඕකයි කැන්ඩිමෑන්ගෙ කතාව.
හුටා දඩ ස්පොයිල් එකක් කළානේ… අපෝ නැහැ නැහැ මොකද කැන්ඩිමෑන් කියන්නෙ මිනිහෙක් නෙවේ. ඒක සිද්දීන් දාමයක්. ඉතින් අනිවාරෙන් බලන්නම වෙනව කැන්ඩිමෑන් සිද්දීන් දාමෙ හැදෙන්නෙ කොහොමද මේක දිගින් දිගටම කැන්ඩිමෑන් නාමය එන්නෙ කොහොමද? පතුරවන්නෙ කවුද කියල දැනගන්න. මේක ඇත්තටම වෙනස්ම අද්දැකීමක් දෙන සුපිරිම ප්ලොට් එකක් තියෙන හොරර් ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න මේක.
ඒ වගේම විශේශයෙන් මතක් කරන්න ඕනෙ මේකෙ තප්පරයක් ඇතුලත මාර වේගෙන් කට්ටිය කතා කරනව. ඉතින් හිතා ගන්න සබ් එක ගැනත්. මාර වේගෙන් යනව. ඉතිං මං බොහොම කෙටියෙන් ලයින් දෙක තුන එකට තියල පැහැදිලිව තමා සබ් එක කළේ. ඉතින් ඔයාලගෙ ප්ලේයර් එකේ ෆොන්ට් සයිස් එක අනිවාරෙන් අඩු කරන් බලන්න.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු. ජය වේව!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
8,477 downloadsDownload Candyman-2021-Blu-Ray.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Brian King
- #Candyman
- #Colman Domingo
- #Kyle Kaminsky
- #Miriam Moss
- #Nathan Stewart-Jarrett
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Teyonah Parris
- #Vanessa Williams
- #Yahya Abdul-Mateen II
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ස්
37 comments
Kushan
නිපුන්
හම්මෝ ඒ කථාවට නම් ෆිලුම බලන්නම හිතුනා. ස්තූතියි සබ් එකට.
BCB
Thanks bro
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Lost pirate kingdom sub aka oni machan.
Udara Damith
ela
Suranjan
Thanks.....jayawewa....!
Asela Maduranga
Thank you
Thisara Pamuditha
කතාවනම් බලන්නම හිතුන ස්පොයිල් එක හින්ද . Thank You Oliva ♥️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
DILmin
Sub ekata thanks! The Voyeurs (2021) film ekatath sub denna
Anonymous
Thanks
Anonymous
Thanks for sub
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Aruna
The little hours 2017, Bro puluwan nam me film ekata sub ekak denna
Rush
Ela
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
damith
thanks bro. jaya wewa.....!!!
chamiru
Kathwanm kammli. wadk na . thank sub ekta
Shehan
Sub eka supiri bn
Scam 1992 ekatath sub diyankoChandimal Kariyapperuma
thanks for the subtitles. Keep u the good work.
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
mindika
Thanks !!!
Ruchira
Thanks for the sub!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimuthu
niyama gok eka habay
madusha lakmal
thanks for the sub...
සාරංග ජේ. ලියනගම
Thanks
Dewadithya
Thanks for Sub!
Arawinda Sunimal
thanks sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Sub akta thanks