Marana Mass (2025) Sinhala Subtitless ආයුබෝවන් , ඔන්න වෙසක් උණුසුම ඉක්මයන කොට තවත් මලයාලි ලස්සන බ්ලැක් කොමඩියක් අද උදේ අන්තර් ජාලයට බහිනවා . රේටිං නම් 8ක් තිබ්බට ඒ ගැන එච්චර හිතන්න එපා. සරලව කිව්වොත් කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලා ගෙන ඉන්න තියෙන සාමාන්‍ය කතාවක් විතරයි මේක. එහෙම නැතුව ලොකු ලොකු පණ…

ආයුබෝවන් , ඔන්න වෙසක් උණුසුම ඉක්මයන කොට තවත් මලයාලි ලස්සන බ්ලැක් කොමඩියක් අද උදේ අන්තර් ජාලයට බහිනවා . රේටිං නම් 8ක් තිබ්බට ඒ ගැන එච්චර හිතන්න එපා. සරලව කිව්වොත් කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලා ගෙන ඉන්න තියෙන සාමාන්‍ය කතාවක් විතරයි මේක. එහෙම නැතුව ලොකු ලොකු පණිවිඩ නම් දෙන්නෙ නෑ.ඒ නිසා ලොකු දෙයක් බාලපොරොත්තු වෙන්නත් එපා.
බැසිල් ජෝශප් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මිනිහ චිත්‍රපටියක හිටියත් ඇති උගෙ විකාර දිහා කිසිම අමාරුවක් නැතුව බලා ඉන්න පුළුවන්, මේ අවුරුද්දෙ Pravinkoodu Shappu, Ponman දෙකත් ඔයාල බලන්න ඇතිනෙ. මේකෙත් පොර ඒ වගේම ට්‍රැක් පැනපු චරිතයක් තමයි කරන්නෙ. අනිත් චරිතය තමයි රාජේශ් මාධවන්. එයත් මලයාලි සිනමාවෙ පට්ටම නළුවෙක් කියන්න පුළුවන්, මූණ දැක්ක ගමන් ඔහුගෙ චරිත මතක් වෙයි.ඉතිං මේ චිත්‍රපටියෙ බිහිසුණු දාම ඝාතකයෙක්ගෙ චරිතෙකට ඔහු ලස්සනට පණ පොවනවා. බාබු ඇන්තනි, අනිශ්මා, සුරේෂ් කුමාර් සහ වයසක තාත්තගෙ අපූරු චරිතයට පුලියානම් පවුලෝස් රඟ පානවා. සිවප්‍රසාද්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය.
මේකෙ දාම ඝාතකයෙක් සැරි සරනවා. පොලිසිය ඔහුව හොයනවා. ඇල්ලුවොත් ලක්ෂ දහයක්. මේ ඝාතකයා සිය ගොදුරක් පස්සෙ යන ගමන් ගොදුර සමග එක් රාත්‍රියක බස් රථයකට ගොඩ වෙනවා. අර ට්‍රැක් පැනපු ආදර වන්තයයි, එයාගෙ වෙන් වෙන්න හදන ප්‍රේමවන්තියයි, යාන්තම් 22 වෙනි මනාලිය බලල කසාදයක් ෆිට් කර ගෙන මගුල් කන්න ලෑස්ති වෙන බස් ඩ්‍රයිවරුයි, අවුරුදු 20ක් තිස්සෙ තමන්ගෙ තාත්තව හොයන කොන්දොස්තරයි බස් එක ඇතුලෙ ඒ මහ රෑ මුහුණ පාන භයානක අත් දැකීම සහ ඉන් ගොඩ යන්න දරන වෑයම තමයි මේ කතාවෙ තියෙන්නෙ. අපි බලල ඉම්මු.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Marana Mass (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Malayalam HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,790 downloadsDownload Maranamass-2025.zip70 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marana Mass (2025) Sinhala SubtitlessSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Crime
- #Drama
- #Editor's Pick
- #malayalam
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Kavi
Baiscope Zone
සබට බොහොම ස්තුතියි බන්දුල සහෝ!
Isuru
Supiri
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Vivek
Thank you so much brother, for your timles work
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට....
බලන්න ආසාවෙන් හිටපු එකක්Sahan Gayantha
thanks wewa brother sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![MaranaMass (2025) Sinhala Subtitles | දාම ඝාතකයෙක් සමග රැයක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Marana-Mass-2025-1.jpeg)

ආපු ගමන්ම ❤️
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!