ඔන්න මේ මම මේ මාසෙට අරගෙන එන තුන්වන සබ් එක. මේ පාර අරන් ආවෙ netflix ෆිල්ම් එකක්. netflix කිවුවහම දන්නවනෙ එයාලගෙ ෆිල්ම් ගැන. ෆිල්ම් ඕනෙ නැහැ netflix ටීවී සීරීස් එකක් ගත්තත් පට්ටම ගතියක්නෙ තියෙන්නෙ. මේක බාරගෙන නම් දැන් සතියක් වෙනව. Valentine (2017) එකට සබ් එක කරපු නිසා මේකට කරන්න ටිකක් පරක්කු වුණා. එ…
ඔන්න මේ මම මේ මාසෙට අරගෙන එන තුන්වන සබ් එක. මේ පාර අරන් ආවෙ netflix ෆිල්ම් එකක්. netflix කිවුවහම දන්නවනෙ එයාලගෙ ෆිල්ම් ගැන. ෆිල්ම් ඕනෙ නැහැ netflix ටීවී සීරීස් එකක් ගත්තත් පට්ටම ගතියක්නෙ තියෙන්නෙ. මේක බාරගෙන නම් දැන් සතියක් වෙනව. Valentine (2017) එකට සබ් එක කරපු නිසා මේකට කරන්න ටිකක් පරක්කු වුණා. එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 මාර්තු 27 වෙනිද පිලිපීනෙදි. ඒවගේම මේක බ්‍රසීලයේ සිංගප්පූරුවේ වගේම අන්තර්ජාලයට රිලීස් වුනේ 2019 මැයි 17 වෙනිද. IMDB දර්ශකයෙ 5.0ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action, Crime, Drama ගණයට තමයි අයත්වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pedring Lopez කියන අධ්‍යක්ෂකවරයා විසින්. Binhi (2015), Nilalang (2015), Darkroom (2017) කියන ෆිල්ම් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මෙයා තමයි. ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. මරියා කියන්නෙ හොද සැමියෙක් සහ ආදරණීය දුවණියක්ම එක්ක සතුටින් ජීවත් වෙන ගෘහණියක්.ඔහොම මෙයාල ඉන්න අතරෙ බලැක් රෝස් කියල අපරාධ කණ්ඩායමක් උන්ගෙ මෙහෙයුමකට මෙයාල ඉන්න නගරෙට එනව. එහෙදි මේ බ්ලැක් රෝස් එකේ ප්‍රධානිය මරියාව දකිනව. ඊට පස්සෙ මරියවයි පවුලෙ අයවයි මරන්න හදනව.ඒ වෙනුවෙන් මරියගේ පළි ගැනීමෙ කතාව තමයි මේ ෆිල්ම් එකෙන් විස්තර කරන්නෙ. කවුද මේ මරියා කියන්නෙ? ඇයි බ්ලැක් රෝස් එක මරියා පස්සෙ පන්නන්නෙ. බ්ලැක් රෝස් එකට මරියාගේ පවුල විනාශකරන්න පුලුවන් වෙයිද? මරියට බලැක් රෝස් එක විනාශ කරන්න පුලුවන් වෙයිද? ඒ ටික ෆිල්ම් එක බාගෙනම බලන්න.
චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ මෙන්න මේ කට්ටිය
Cristine Reyes – Maria
Germaine De Leon – Kaleb (as Ivan Padilla)
KC Montero – Victor
Ronnie Lazaro – Greg
Freddie Webb – Ricardo De la Vega
Guji Lorenzana – Bert
Johanna Rish Tongcua – Min-Min
Jennifer Lee – Miru
ඒ වගේම මම බලපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. ආදරය, ක්‍රියාදාම, පළිගැනීම, දුක කියන හැම දෙයක්ම එකම විදිහට ෆිල්ම් එක පුරාවට ගලාගෙන යනව. ඒවගේම තමයි මාර්ෂල් ආර්ට්ස් එහෙම සුපිරියටම තියෙනව.ඉතින් ෆිල්ම් එක බාගෙන බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
– LOVING WIFE –
– CARING MOTHER –
– RUTHLESS ASSASSIN –
– THEY MESSED WITH THE WRONG WOMAN –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,911 downloadsDownload Maria-2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
44 comments
Asitha.pramoth
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට...
ජය වේවා.!gihan perera
පට්ට සහෝ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
sahan malinga
thanks bokka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!jagath_chaminda
thank you
Asiri Mahalaksha
Thank You. Good Luck!!
Suranjan
Thanks jayawewa......!
dsdkavishka
Thenks bro
Buddi
Thanks.........
Dilshan098
namika
thanks bro!
priyan99
Supiri film ekak wage bro.triler eka balapu gaman balanna hithuna.thanks sahodaraya sub ekata.jaya wewa..
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
sublksl
thanks !
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
Ayesh Prashan
Thank You
Buddhika Vajira
Tnx bro sub ekata, lipiyath supiri hithata
Vadinna thiyenava mama asai me vidiye film valatasuranuwan
thanks bro...
nish47
ස්තූතියි මචන්
ninini-3
sabata thanks...
1997avishka
Tanx bro..chao
ishan1653
Tks a lot..
dilshan sasidu
Ela thanks mcn
sksalitha
Thank you for this Sub ❤❤❤❤
sahan_chanaka
thank brother
YasasPerera
elakiri thanks bro
Rukshan37
ela ela
madushmadush
Ela Bro hindi film tika kuth karanna
harris
Thnx bro sub ekata
smpth
sub ekata thanks saho
AsithChanaka
Thanks bro
Keep it upPramukmili
thanxx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahen Laknuka
Ft Ft Bro
Sajithlakshan
thanks ...............
aks
Thanks...
AsithaDilruwan
ela saho thanks
Kanchaka
Thanks bro
jagath55
Thanks
mmn
Nice bro
Dewadithya
Thanks for Sub!
Dilshan rajitha
Thanks
Udaya Fdo
Thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanx for the sub bro