ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම ඉක්මනින්ම තවත් දමිළ ෆිලුමක් අරගෙන ආවා.දේශපාලනයේ සිදුවන අක්‍රමිකතා හමුවේ ක්‍රියා කරන පොලිස් නිළධාරියෙක් මුහුණ දෙන ගැටුම් පිළිබඳව දිගහැරෙන Crime, Drama ගණයට අයත් IMDb අගය 5.8 අරගෙන තියෙන පැය 1 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්.ප්‍රධාන චරිතය විදියට…
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම ඉක්මනින්ම තවත් දමිළ ෆිලුමක් අරගෙන ආවා.දේශපාලනයේ සිදුවන අක්‍රමිකතා හමුවේ ක්‍රියා කරන පොලිස් නිළධාරියෙක් මුහුණ දෙන ගැටුම් පිළිබඳව දිගහැරෙන Crime, Drama ගණයට අයත් IMDb අගය 5.8 අරගෙන තියෙන පැය 1 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්.ප්‍රධාන චරිතය විදියට Saamy 2 (2018), Thiruttu Payale 2 (2017), Karuppan (2017), Paambhu Sattai (2017), Mupparimanam (2017), Kavalai Vendam (2016), යන චිත්‍රපට වලින් ජනප්‍රියත්වයට පත් “බොබී සිම්බා” මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට “අග්නි දේව්” විදියටත් අජේ දේව්ගේ මව වන “මධුබාලා” ශකුන්තලා දේවීගේ චරිතයත් නිරූපණය කරනවා.ඇය Nannaku Prematho (2016) චිත්‍රපටය අවසාන වතාවට චරිතයක් නිරූපණය කළේ.මේ ෆිලුමෙත් ඇගේ විශිෂ්ට රංගනයක් මම මගේ 35 වෙනි උපසිරස නිර්මාණය විදියට අරගෙන ඇවිත් තියෙනවා.
අග්නි දේව්,පොලිසියේ IPS කෙනෙක්.එයාගෙ සගයා උදේයි.අග්නිව සම්මුඛ සාකච්ඡාවකට ගන්න පුද්ගලික චැනලයක වාර්තාකාරිනියක් විදියට වැඩකරන අරුණාව එවනවා කියලා අග්නි දේව්ගේ පෙම්වතිය කතා කරල කියනවා.ඒත් 2ට තියෙන සම්මුඛ සාකච්ඡාවට 2.45 වෙනකොටත් ආවේ නැති නිසා අග්නි සම්මුඛ සාකච්ඡාව ප්‍රතිකේෂ්ප කරනවා.ඒ එක්කම ප්‍රවෘත්ති වලට කියනවා අරුණා කියලා ගැහැණු ළමයෙක් බස් නැවතුමේදී ඝාතනය කරනවා.බලද්දි අග්නිව සම්මුඛ සාකච්ඡාවකට එන්න හිටපු ගැහැණු ළමයා.පස්සෙ අග්නියි එයාගෙ යාලුවා උදෙයි ගිහින් පරීක්ෂා කරල එතන සිද්දිය දැක්ක මල් විකුණන ආච්චි කෙනෙක්ගෙන් තොරතුරු අරගෙන අසල්වැසියන්ගෙනුත් තොරතුරු විමසලා ගේ අයිතිකාර මනි මාරන් කියන දේශපාලකයෙක්ගෙනුත් තොරතුරු අරගන්නවා.කොහොමහරි එතනදී දැනගන්නවා සූර්යා කියල එයාගේ යාලුවෙක්ට මොකද්දෝ විස්තරයක් කියන්න තියෙනවා කියලා අරුණාගේ පොතේ සටහනක් දාල තියෙනවා.
එයාගේ තොරතුරු අනුව අරුණාගේ ගෙදර ඉබ්බා අග්නි දේව් කඩලා ඇතුළට ගිහින් බලද්දි,අරුණාගේ අයියා කාමරේක බෙල්ලේ වැල දාගෙන ඉන්නවා දකිනවා.එත් අග්නි තේරුම් ගන්නවා එයාගේ අත් දැකීම් අනුව මේක සිය දිවි හානි කරගැනීමක් නෙමෙයි,මිනී මැරුමක් කියලා.පස්සෙ ඒ ගැන විමර්ශනය කරගෙන යන් අතරතුරේදී සූර්යා කියලා කෙල්ලෙක්ගෙන් අග්නිට ඇමතුමක් ලැබෙනවා.පස්සේ අග්නි ගිහින් සූර්යා හම්බවෙලා ප්‍රශ්න කරන අතර තුරේදි සූර්යාට කවුදෝ වස දීලා ඇයව රෝහල් ගත කරනවා.මේ අතර තුර අරුණාගේ මරණයට සැකපිට රාජා කියල කොල්ලෙක් අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.ඉතින්.ඉතින්..මගෙ යාලුවනේ. ඔයාල දන්නවා මම ගොඩාක් විස්තර ලියන්න අකමැති කියලා..ඒ නිසා මේ ෆිලුම බලලම ඔයාලගෙ කුතුහලය නැතිකරගන්න කියල ආරාධනා කරගෙන…
ආයෙත් අලුත් ෆිලුමකින් හම්බවෙමු….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
10,183 downloadsDownload Agni-Devi-2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
Kanishkaksb
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekata... niyama movie ekaka...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kanchaka
Thanks bro
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
gayan215
bohoma sthuthi saho...
sanju.2339096
Subtitle eka set wenna nene
RuwanLakshan93
එල ජය වේවා ...!
dasun ayesh
සබ් එකට ස්තූතියි.ජුනි 13 ජින් (JINN)කියලා NETFLIX ලගෙ අලුත් එකක් එනවා ඒකටත් සබ් දෙන්න
darshana100
thanks macho
ranga1984
Sub eka galapenna brother poddak niwadi karala denna please ...
damith_janaranjana
thanks
Udaya Saman
ධනංජය සහෝ උපසිරසියට බොහොම තුති..ඔන්න එහෙම් ඩවුන්කරා
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය
N_R
Thank You.
MW CD house
සබ් එක සෙට් නැනේ බ්‍රො. . . .සබ් අප්ඩෙට් එකක් ඕනැ
chaminda udana
den dana eka film ekakwat sub eka hariyata set wenne neni.... oyalage time ekat aparade ape data tikat aparade.... den nam chater baiscope singhalen....
ඔෂද ධනංජය
ane mahaththayo..dila thiyena sab ekata gelapena film eka bagannako...
chaminda udana
baiscope download eke tiyen ewagen komada denaganne sub ekata gelapena eka kokada kiyala.....
chaminda udana
hari saho weda karanawa...... awulak hitanna epa bn...... ubalage mahansiya dannawa hodatoma...... sub eka mulin awul giya nisa poddak awul giya..... samaweyan.... jaya wewa... thawa thawa sub karanda saktiya lebewa........ budu saranai
ඔෂද ධනංජය
thanks saho
gayan_bc
Sub eka aset wen na ban kisima copykata speed adu wadi kala.time frame eha meha kala serma kala.mata me ekak ahu unamai.ane podak update ekak dahanko puduma asawen balanna gathe epa una dagalalama
chaminda udana
438 mb eka ganin acho baiscope download eken... bs
jdayesh
good
gagana dilsara
Ela
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
erandianusha
Sandakozhi 2 update eka denne natthe ay????
Rumesh dhanushka
Thanks saho
Eranda Malith 2.0
Thanks mcn
prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Eranga Sandaruwan
මේක ආපු දවස් වලම ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ tamilmv එකේ රිප් එක. ඒක සෙට් උන් නෑ සබ් එකට.
ආයේ tamilroxas එකෙන් ඩවුන්ලෝඩ් කලා.උප සිරැසියට බෝම ස්තූතියි.
යට වේවා..කලක් ඇවිල්ලා නේද අද? සබ් එක ඉක්මනට ඕන ඈ..
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
හොඳ ෆිලුමක් වගේ...
දිගටම සබ් දෙමු ආ..
ජය!Deshan810
Thnxxxxxxxxz 4r subtitles ....
hatharasingha
සුපිරිම
Rambo@95
Meka thama set ne ne bnn....
Ravisara Dharmapala
Supiri film ekk meknm amiwa blnda onima ekk. Antyma hriyedi nm mtt aduna. Mahnsiwela sub ek krla tyba thnks brother..
Jaya wewa..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Video copy eka baiscopedownload eke na ne