Watch Trailer

Marjaavaan (2019) Sinhala Subtitles | මියදෙන්නම් මා ඔබේ ආදරය වෙනුවෙන්….[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන. ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ දෙන්නෙක් මුන ගැහෙනකොට. ඒවා ඉවර වෙන්නෙ ඒ දෙන්න වෙන් වෙනකොට. ඒත් මේ දෙන…

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්.
ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා.
මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන.
ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ
දෙන්න ලෑස්ති වෙලා හිටියෙ.

හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ
දෙන්නෙක් මුන ගැහෙනකොට.
ඒවා ඉවර වෙන්නෙ
ඒ දෙන්න වෙන් වෙනකොට.
ඒත් මේ දෙන්නගෙ ආදර කතාව ඉවරයක් වුනේ,
ඒ දෙන්න මුන ගැහුන දවසෙ.
සමහරවිට එයාලගෙ වෙන්වීම
ඉරනමේ ලියවිල තිබුන නිසා වෙන්න ඇති.

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ 2019 නොවැම්බර් මාසෙ 15 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ Mastizaade, Satyameva Jayate, Jaane Kahan Se Aayi Hai චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මිලාප් සවේරි. රංගනයෙන් දායක වෙන්නෙ සිද්දාර්ත් කපූර්, රිතේශ් දේශ්මුක්, රාකුල් ප්‍රීත් සිං, තාරා සුතාරියා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Tanishk Bagchi, Meet Bros, Payal Dev, Yo Yo Honey Singh, Aditya Dev සහ Sanjoy Chowdhury.

2014 අවුරුද්දෙ ඒක් විලන් චිත්‍රපටියෙන් පස්සෙ රිතේශ් සහ සිද්දාර්ත් එකට මේ චිත්‍රපටියේ රඟපානවා. ආදායම් අතින් පලමුවන දවසේ ආදායම ලෙස කෝටි 7ක්ද, දෙවෙනි දිනයේ කෝටි 7ක්ද ලබා ගන්නවා. එ වගේම සති අන්තයේ ආදායම ලෙස කෝටි 24ක් ලබා ගන්නවා.

ඉතින් ඉවර කරගන්න පොඩ්ඩක් විතර පරක්කු උනා. ඒ ගැනත් සමාවෙන්න. ලස්සනම වෙනස් විදිහෙ ආදර කතාවක්. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

56,260 downloadsDownload Marjaavaan-2019.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

56,260 downloadsDownload Subtitles32 KB

53 comments

  1. Udaya Saman

    උපසිරසියට බොහොම ස්තුකියි දෙනකන් බලන් හිටියෙ.......ඔන්න එහෙනම් බාගත්තා...

  2. Priyadarshani69

    Thank you so much... me movie 1ta sub denakam balan idiye..

  3. Dilshan

    Thank you bro

  4. Sampath Wasala

    Thank You...................

  5. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගියේ.....ලස්සන කතාවක්....dabangg 3 එකටයි chhapaak එකටයි උපසිරැසි දෙන්න කෝ......දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. malithmadhushan45

    බොහොම ස්තුතියි අක්කේ වෙලාව හම්බුන ගමන් බලනව

  8. Ravin Laksitha

    සිංහල උපසිරසියට ස්තුතියි

  9. indika75

    thanks..

  10. nish47

    ස්තූතියි සහෝ

  11. Indunil kavindu

    Balapu lassanama film ekak...thank you

  12. MudithaDissanayaka

    thanka mutu,
    digata karagena yanna sakthiya labewa

  13. chandika1975

    thank you for the subtitle sister

  14. vsisuru

    tyhnz

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  16. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  17. Okashu

    Thank you

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Shaggie

    Thnks sis

  20. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  21. Kasun Jalitha

    උපසිරසියට බොහොම ස්තූතියි !!!

  22. teleseentt

    sthuthui..budusarani

  23. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  24. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Supuneranda

    thanks!

  27. VIhanga_mm

    thanks

  28. Pramukmili

    Thanxx bro............

    1. Pramukmili

      sorry sis........

  29. issaaa

    tnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz patta

  30. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  31. Dulajhasaranga

    Ube sub ekata godak tnx mchan.good luck bro
    film eka ganath deyak kiyanna oni
    meka hadapu director kawda.
    iyaa man balapu guuuma kataawa

  32. RuwanLakshan93

    Tnx... bro.

  33. mindika

    Thanks !!!

  34. Anonymous

    Thanks broh!!

    1. Tharaka

      Thank you

  35. Anonymous

    thum hi aana song eke subtitles eka puluwan nam dennako

  36. Jeewantha77

    Thanks for the sub.
    Film 6/10

  37. malshan

    Belli don film ekai sinhala subtitles dannakoo kohewath na hoyaganna

  38. Lahiru Kalhara

    Thanks Bro For Subtitles

  39. Lahiru Kalhara

    THanks For SUbtitles SIs

  40. ishan

    thanq sis sub ekata

  41. Anonymous

    thankuuuuu

  42. jayNP

    Thank you.. keep it up good work.. :)

  43. R_deshan

    සබ් එක හොඳට කරල තිබ්බා...එත් ෆිල්ම් එක නම් හද්ද ගොබ්බ කතාවක්.හරිම ප්‍රාථමික මට්ටමේ කතාවක් කිසිම රඟපෑමක් හදවතට දැනෙන්න තිබ්බෙ නෑ.ek villain එකෙනුත් සමහර අදහස් උස්සල තිබ්බ director.ඒත් වැඩක් නෑ ek villain වගේ මේක හිතට වදින්නෙ නෑ.

  44. මොළ කකුලුස්

    නියම film එකක්....උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා.......ජය වේවා.......උඩ තියන විස්තරයටත් thanks.......

  45. manuth

    .co eke link expire wela.puluwannam ai danawada loku udawwak saho.

  46. Anonymous

    thanks

  47. Kulatunga

    Ptt

  48. ayomal

    Ptt

  49. Anonymous

    fk

  50. Tharushi

    Nice

Load more comments