අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා විසින් ලියන ලද ලිපිය. ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ තිස් හතරවන උපසිරැසිය. කියුවා විදියට ළමා චිත්‍රපටියක්, ඒවගේම IMDb අගය 5.4 ගත්ත ලොකු තේරුමක් තියන චිත්‍රපටියක්. Animation, Action, Adventure ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටියට අදාළ ලිපියක් විතරක් සංජය ප්‍රසාද් කියල සහෝදර…

අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා විසින් ලියන ලද ලිපිය.
ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ තිස් හතරවන උපසිරැසිය. කියුවා විදියට ළමා චිත්‍රපටියක්, ඒවගේම IMDb අගය 5.4 ගත්ත ලොකු තේරුමක් තියන චිත්‍රපටියක්. Animation, Action, Adventure ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටියට අදාළ ලිපියක් විතරක් සංජය ප්‍රසාද් කියල සහෝදරයෙක් 2011 ජුනි විසිතුන් වන දින බයස්කෝප් අඩවියට එකතු කරලා තියෙනවා. එයාගේ ලිපිය අගය කිරීමක් විදියට මම එයා මෙම චිත්‍රපටයට යොදා ගත් නමත් එයා චිත්‍රපටය හඳුන්වා දීපු ආකාරයත් ඒ විදියටම යොදා ගන්නවා.
“ කතාව පිළිබඳ කෙටියෙන් පවසන්නේනම්, සැමවිටම මවගේ දෝෂ දර්ෂණයට ලක්වන අවුරුදු 9 ක පිරිමි ළමයෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපයයේ පිටසක්වල ජීවීන් පිරිසක් විසින් පැහැරගනු ලබන තම මව බේරාගැනීමේ සඳහා අඟහරු ග්‍රහයා වෙත යන මෙම දරුවා සහ වසර ගණනාවකට කලින් පැහැරගත් කාන්තාවකගේ දරුවෙකුගේ (දැනට වැඩිහිටියෙකු වන) සහ අඟහරු ග්‍රහයා මත ජීවත්වන ජීවියෙකුගේ උදවුවෙන් තම මව බේරාගැනීම ගැනීමට දරන්නාවූ උත්සාහය පිළිබඳ මෙන්ම මවක් තුළ සහ දරුවා තුළ තම මව කෙරේ වූ අපිරිමත ප්‍රේමයක් ආදරයත් පිළිබඳ වූ අපූරූ කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මෙම කතාව අවසානය කුමක් වන්නේද යන්න පවසා ඔබගේ රසවින්දනය සහ කුතුහලය නැති කිරීමට මා උත්සහ නොකරමි. “
උසස් ගනයේ ත්‍රිමාන සජීවිකරණ තාක්‍ෂණය යොදා ගෙන නිර්මාණය කරලා තියන මේ චිත්‍රපටිය පවුලේ සැමට රස විඳින්න පුළුවන්. මම කියපු විදියට මම තෝරාගත් ළමා චිත්‍රපට එකතුවේ පලමුවැන්න තමා මේ. මම ඊළඟට දෙන්නේ මොන්ටිසෝරි ගුරුවරයෙක් ගැන කියවෙන කතාවක්. මම දන්නවා ගොඩක් අය දන්නවා ඒ චිත්‍රපටිය ගැන. නොදන්නා අයට පුදුමයකුත් දන්නා අයට විශ්මයකුත් වෙන්න ඒක අරන් මම එන්නම්.
සැලකිය යුතුයි…
මෙම චිත්‍ර පටියේ වීඩියෝ පිටපත ලබා ගැනීමේදී ඔබලා හොඳින්ම දන්නා වෙබ් අඩවියක තියෙන 3D පිටපත ගන්නේ නම් ඒක වැඩ කරන්නේ ජංගම දුරකථන වල Gear VR උපකරණය සඳහා පමණක් බව සලකන්න. මෙම උපසිරැසිය550mb සහ 700mb පිටපත් සඳහා සහ Gear VR වෙනුවෙන් 3D පිටපත සඳහා පමණක් ගැලපෙන විදියට හදලා තියනවා.
හොඳයි මම යනවා . එන්නම් ඉක්මනටම.
බුදු සරණයි ඔක්කොටම…!
සංජය ප්‍රසාද් සොහොයුරා විසින් කළින් ලියන ලද ලිපිය.
මගේ දෙවන ඉදිරිපත් කිරීම ලෙස ළමුන් සඳහා නිපදවූ 3D Computer Animation වර්ගයේ චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. Animation වර්ගයේ චිත්‍රපටයක් වුවද තාත්විකත්වයට ඉතා සමීපවූ නිෂ්පාදනයක් ලෙස දැක්විය හැකි මෙම චිත්‍රපටය සැබෑ මිනිසුන් යොදා ඔවුන්ගේ ඉරියවු යොදාගනිමින් නිපදවූ මේ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරනවානම්… විද්‍යාත්මක (science-fiction) ක්‍රියාදාම (Action) සහ ත්‍රාසජනක (adventure) විනෝදාස්වාද (comedy) යන ආකාර යටතේ වර්ග කළ හැකි අතර Simon Wells ගේ අධ්‍යක්ෂණය යටතේ 2011 මාර්තු මස තිරගතවීම ඇරඹි මෙම චිත්‍රපටය Walt Disney Pictures ආයතනයේ සාඩම්බර නිෂ්පාදනයක් ලෙස එලිදැක්විනි.
කතාව පිළිබඳ කෙටියෙන් පවසන්නේනම්, සැමවිටම මවගේ දෝෂ දර්ෂණයට ලක්වන අවුරුදු 9 ක පිරිමි ළමයෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපයයේ පිටසක්වල ජීවීන් පිරිසක් විසින් පැහැරගනු ලබන තම මව බේරාගැනීමේ සඳහා අඟහරු ග්‍රහයා වෙත යන මෙම දරුවා සහ වසර ගණනාවකට කලින් පැහැරගත් කාන්තාවකගේ දරුවෙකුගේ (දැනට වැඩිහිටියෙකු වන) සහ අඟහරු ග්‍රහයා මත ජීවත්වන ජීවියෙකුගේ උදවුවෙන් තම මව බේරාගැනීම ගැනීමට දරන්නාවූ උත්සාහය පිළිබඳ මෙන්ම මවක් තුළ සහ දරුවා තුළ තම මව කෙරේ වූ අපිරිමත ප්‍රේමයක් ආදරයත් පිළිබඳ වූ අපූරූ කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මෙම කතාව අවසානය කුමක් වන්නේද යන්න පවසා ඔබගේ රසවින්දනය සහ කුතුහලය නැති කිරීමට මා උත්සහ නොකරමි.
Due to copyright issues, we do not provide any torrent links.
Mars.Needs.Moms.2011.720p.BrRip.x264Mars Needs Moms 3d (2011) 1080p HSBS BrRip x264 – 1
මෙම උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,324 downloadsDownload Mars.Needs_.Moms_.2011baiscopelk.rar56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
66 comments
CoolGuy
Tharanga Darshana
පලමුවන පාරට මම දෙවනියා උනා. බොහෝම ස්තුතියි මේ බයිස්කෝප් එකට. List එක පිරිලා. පස්සේ බාගන්නම්.
chamila
thanks
chamara nuwan
oh...kalekin awe...eth 4...mekath bala balannanko bro....
අමල් ප්‍රසාද් සමරවීර
බොහොම ස්තුතිය්..මමනම් මාරම ඇසි 3D ෆිල්ම් වලට..අනේ තවත් මෙව්වම දාන්න ඉස්සරහටත් !!tnxxxxxxxxxx
AkaLanka27
niyamai niyamai. thnx..
mudiya
onna udenma film 1 banda damma.i lve animation.thnxxxxxxxxxxxx bro.
Air Bender
wooooooww,,,,,ela ela,,,,maxxxaa,,,,,,,,dwnlding,,,,,,,,,,,,
NIranjan
maxxa film ekak wage
thanks onna mama banawa..............!Harsha!
නියමයි නියමයි!! ඔන්න මාත් බාන්න දැම්මා. ගොඩක් ස්තුතියි බයිස්කෝප් එකට!!
cc
thank you brother!!
Edgar
Thanka Bro.
sunilranatunga
මට කොහොමවත් ඔයගෙ වෙබ් අක ඔපන් කරන්න පුලුවන් කම නැ
Dinusha
thnx macha..
sunilranatunga
Oops! This page appears broken. DNS Error - Server cannot be found.
Search Results Provided By Yahoo!Viraj
Thank you very much!!!
lakshan
kalaken hoda Animation film akak thanxxxxx
deeps
ලිස්ට් එකට එකතු කරගත්තා මේකත්...බොහොම ස්තුත්යි
ධනුෂ්ක ලක්මාල් (ධනා)
Thanks sahoo... man bala thibbe eth thama baluwe na.. dan balanawa thanks
Namal danushka
aneeeee pleeeeeee kawru hari pin watek me film eka seed karannakoooooo .. 89 done ... pleeeeeeeee 300 mb torrent eka ....
uda
හොඳා හොඳා; හිතෙන හැටියටනම් හොඳා!
h
මේක බලන්න පරක්කු කරන්න වටින්නෙ නැති එකක්. ඒ තරමට සුපිරි ඇනිමේෂන් එකක්. මමත් දවස් තුනකට විතර කලින් බැලුවා. මූණවල් වලින් දෙන හැඟීම් උපරිමෙන්ම තාත්විකව කරල තියෙනවා. හරියට හැඟීමෙන් බැලුවොත් අන්තිමේදි ඇස් තෙත් වෙනව නොදැනිම!
නියමයි සංජය... මම නම් රියෝවත් බෑව. හොඳ එකක් ඇවිත් තිබේ...
රාම් රාජ්
ස්තූතියි.මේවගේ ඒවානම් නියමයි.
jayan chamal
ela ela kolla thava danna sinhala sub tiyana eva idiriyedi danna
Anonymous
man balapu sirana moove 1k... godak thnx
sajith
fatta fathiri aaa... ela ela...
Udaya සාලින්ද
thanks saho........
Dinesh
mamath demma. balamu gihin. kohomath narak wenna be.
තරිදු
thanks
Tharanga Darshana
Download වෙනවා. 99.5% තව ටිකකින් බඩු හැව්. එතකොට බලතහැකි.
AL1717
Meka nam bewa Thama Beluwe ne
Thanks Machan Story Eka Kiwwata
Jaya Wewaaaa
AkaLanka27
පට්ට ෆිල්ම් එක.Download වෙනවා.
හේමාල්
අද තමයි බාන්න දැම්මේ.බොහෝම ස්තුතියි . .!!!
Rajitha Jagoda
ela....!!!
Madhshanka Gamage
ලස්සන ෆිල්ම් එකක්...තැන්ක්ස් යාළුවා.. :)
විකියා
නියමයි,,,,,,
chamila
hodai....
Uraj Deemantha
මේ දීලා තියෙන 700MB කොපි එකේ quality එක එලකිරි.... :D
Anonymous
machan sinhala subtitile nadda haduwe ??
mekatath thanx...puluwannam sinhala subak dapan machan...:)Chamil
machan puluwannam sinhala subtitile denawada ?? :)
haris
Thaks..
h
Thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!
Illusion
meke eng sub nam kohamath hoyaganna puluwan ne machan,sinhala ekath dahanko ela kiri wage
අනේමන්දා
කො බන් සින්හල සබ් ????
ko sinhala subtitle ???Gossip NEWS Lanka
patta. thanks......
Amil
Thank you, but can't download subtitle, page error comes
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
අසංක ප්‍රදීප් රණතුංග
මෙන්න මේක සර්ච් කරන්න. Mars Needs Moms 2011 720p BrRip x264 . එතකොට ඕන වීඩියෝ පිටපත ලැබෙනවා. 550Mb එක තමා හොඳම එක
Udara Damith B\K
ගොඩක් ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bro!!!