Watch Trailer

Mars Needs Moms (2011) with Sinhala Subtitles | මවකගේ සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා විසින් ලියන ලද ලිපිය. ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ තිස් හතරවන උපසිරැසිය. කියුවා විදියට ළමා චිත්‍රපටියක්, ඒවගේම IMDb අගය 5.4 ගත්ත ලොකු තේරුමක් තියන චිත්‍රපටියක්. Animation, Action, Adventure ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටියට අදාළ ලිපියක් විතරක් සංජය ප්‍රසාද් කියල සහෝදර…

mars-needs-moms-2011

අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා විසින් ලියන ලද ලිපිය.

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ තිස් හතරවන උපසිරැසිය. කියුවා විදියට ළමා චිත්‍රපටියක්, ඒවගේම IMDb අගය 5.4 ගත්ත ලොකු තේරුමක් තියන චිත්‍රපටියක්. Animation, Action, Adventure ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටියට අදාළ ලිපියක් විතරක් සංජය ප්‍රසාද් කියල සහෝදරයෙක් 2011 ජුනි විසිතුන් වන දින බයස්කෝප් අඩවියට එකතු කරලා තියෙනවා. එයාගේ ලිපිය අගය කිරීමක් විදියට මම එයා මෙම චිත්‍රපටයට යොදා ගත් නමත් එයා චිත්‍රපටය හඳුන්වා දීපු ආකාරයත් ඒ විදියටම යොදා ගන්නවා.

“ කතාව පිළිබ‍ඳ කෙටියෙන් පවසන්නේනම්, සැමවිටම මවගේ දෝෂ දර්ෂණයට ලක්වන අවුරුදු 9 ක පිරිමි ළමයෙකු වටා ගෙතී ඇති  මෙම චිත්‍රපයයේ පිටසක්වල ජීවීන් පිරිසක් විසින් පැහැරගනු ලබන තම මව බේරාගැනීමේ ස‍ඳහා අඟහරු ග්‍රහයා වෙත යන මෙම දරුවා සහ වසර ගණනාවකට කලින් පැහැරගත් කාන්තාවකගේ දරුවෙකුගේ (දැනට වැඩිහිටියෙකු වන) සහ අඟහරු ග්‍රහයා මත ජීවත්වන ජීවියෙකුගේ උදවුවෙන් තම මව බේරාගැනීම ගැනීමට දරන්නාවූ උත්සාහය පිළිබඳ  මෙන්ම  මවක් තුළ සහ දරුවා තුළ තම මව කෙරේ වූ අපිරිමත ප්‍රේමයක් ආදරයත්  පිළිබඳ වූ අපූරූ කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මෙම කතාව අවසානය කුමක් වන්නේද යන්න පවසා ඔබගේ රසවින්දනය සහ කුතුහලය නැති කිරීමට මා උත්සහ නොකරමි. “

උසස් ගනයේ ත්‍රිමාන සජීවිකරණ තාක්‍ෂණය යොදා ගෙන නිර්මාණය කරලා තියන මේ චිත්‍රපටිය පවුලේ සැමට රස විඳින්න පුළුවන්. මම කියපු විදියට මම තෝරාගත් ළමා චිත්‍රපට එකතුවේ පලමුවැන්න තමා මේ. මම ඊළඟට දෙන්නේ මොන්ටිසෝරි ගුරුවරයෙක් ගැන කියවෙන කතාවක්. මම දන්නවා ගොඩක් අය දන්නවා ඒ චිත්‍රපටිය ගැන. නොදන්නා අයට පුදුමයකුත් දන්නා අයට විශ්මයකුත් වෙන්න ඒක අරන් මම එන්නම්.

සැලකිය යුතුයි…
මෙම චිත්‍ර පටියේ වීඩියෝ පිටපත ලබා ගැනීමේදී ඔබලා හොඳින්ම දන්නා වෙබ් අඩවියක තියෙන 3D පිටපත ගන්නේ නම් ඒක වැඩ කරන්නේ ජංගම දුරකථන වල Gear VR උපකරණය සඳහා පමණක් බව සලකන්න. මෙම උපසිරැසිය550mb සහ 700mb පිටපත් සඳහා සහ  Gear VR වෙනුවෙන්  3D පිටපත සඳහා පමණක් ගැලපෙන විදියට හදලා තියනවා. 

හොඳයි මම යනවා . එන්නම් ඉක්මනටම.

 බුදු සරණයි ඔක්කොටම…!

 

 

සංජය ප්‍රසාද් සොහොයුරා විසින් කළින් ලියන ලද ලිපිය.

මගේ දෙවන ඉදිරිපත් කිරීම ලෙස ළමුන් ස‍ඳහා නිපදවූ 3D Computer Animation  වර්ගයේ චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. Animation  වර්ගයේ චිත්‍රපටයක් වුවද තාත්විකත්වයට ඉතා සමීපවූ නිෂ්පාදනයක් ලෙස දැක්විය හැකි මෙම චිත්‍රපටය සැබෑ මිනිසුන් යොදා ඔවුන්ගේ ඉරියවු යොදාගනිමින් නිපදවූ මේ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක්  කරනවානම්… විද්‍යාත්මක (science-fiction)  ක්‍රියාදාම (Action) සහ ත්‍රාසජනක (adventure) විනෝදාස්වාද (comedy) යන ආකාර යටතේ වර්ග කළ හැකි අතර  Simon Wells ගේ අධ්‍යක්ෂණය යටතේ 2011 මාර්තු මස  තිරගතවීම ඇරඹි මෙම චිත්‍රපටය Walt Disney Pictures ආයතනයේ සාඩම්බර නිෂ්පාදනයක් ලෙස එලිදැක්විනි.

කතාව පිළිබ‍ඳ කෙටියෙන් පවසන්නේනම්, සැමවිටම මවගේ දෝෂ දර්ෂණයට ලක්වන අවුරුදු 9 ක පිරිමි ළමයෙකු වටා ගෙතී ඇති  මෙම චිත්‍රපයයේ පිටසක්වල ජීවීන් පිරිසක් විසින් පැහැරගනු ලබන තම මව බේරාගැනීමේ ස‍ඳහා අඟහරු ග්‍රහයා වෙත යන මෙම දරුවා සහ වසර ගණනාවකට කලින් පැහැරගත් කාන්තාවකගේ දරුවෙකුගේ (දැනට වැඩිහිටියෙකු වන) සහ අඟහරු ග්‍රහයා මත ජීවත්වන ජීවියෙකුගේ උදවුවෙන් තම මව බේරාගැනීම ගැනීමට දරන්නාවූ උත්සාහය පිළිබඳ  මෙන්ම  මවක් තුළ සහ දරුවා තුළ තම මව කෙරේ වූ අපිරිමත ප්‍රේමයක් ආදරයත්  පිළිබඳ වූ අපූරූ කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මෙම කතාව අවසානය කුමක් වන්නේද යන්න පවසා ඔබගේ රසවින්දනය සහ කුතුහලය නැති කිරීමට මා උත්සහ නොකරමි.

 

 

Mars Needs Moms (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mars.Needs.Moms.2011.720p.BrRip.x264
Mars Needs Moms 3d (2011) 1080p HSBS BrRip x264 – 1

මෙම උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,324 downloadsDownload Mars.Needs_.Moms_.2011baiscopelk.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,324 downloadsDownload Subtitles56 KB

66 comments

  1. CoolGuy

    Thanks bro!!!

  2. Tharanga Darshana

    පලමුවන පාරට මම දෙවනියා උනා. බොහෝම ස්තුතියි මේ බයිස්කෝප් එකට. List එක පිරිලා. පස්සේ බාගන්නම්.

  3. chamila

    thanks

  4. chamara nuwan

    oh...kalekin awe...eth 4...mekath bala balannanko bro....

  5. අමල් ප්‍රසාද් සමරවීර

    බොහොම ස්තුතිය්..මමනම් මාරම ඇසි 3D ෆිල්ම් වලට..අනේ තවත් මෙව්වම දාන්න ඉස්සරහටත් !!tnxxxxxxxxxx

  6. AkaLanka27

    niyamai niyamai. thnx..

  7. mudiya

    onna udenma film 1 banda damma.i lve animation.thnxxxxxxxxxxxx bro.

  8. Air Bender

    wooooooww,,,,,ela ela,,,,maxxxaa,,,,,,,,dwnlding,,,,,,,,,,,,

  9. NIranjan

    maxxa film ekak wage
    thanks onna mama banawa..............

  10. !Harsha!

    නියමයි නියමයි!! ඔන්න මාත් බාන්න දැම්මා. ගොඩක් ස්තුතියි බයිස්කෝප් එකට!!

  11. cc

    thank you brother!!

  12. Edgar

    Thanka Bro.

  13. sunilranatunga

    මට කොහොමවත් ඔයගෙ වෙබ් අක ඔපන් කරන්න පුලුවන් කම නැ

  14. Dinusha

    thnx macha..

  15. sunilranatunga

    Oops! This page appears broken. DNS Error - Server cannot be found.
    Search Results Provided By Yahoo!

  16. Viraj

    Thank you very much!!!

  17. lakshan

    kalaken hoda Animation film akak thanxxxxx

  18. deeps

    ලිස්ට් එකට එකතු කරගත්තා මේකත්...බොහොම ස්තුත්යි

  19. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    Thanks sahoo... man bala thibbe eth thama baluwe na.. dan balanawa thanks

  20. Namal danushka

    aneeeee pleeeeeee kawru hari pin watek me film eka seed karannakoooooo .. 89 done ... pleeeeeeeee 300 mb torrent eka ....

  21. uda

    හොඳා හොඳා; හිතෙන හැටියටනම් හොඳා!

  22. h

    මේක බලන්න පරක්කු කරන්න වටින්නෙ නැති එකක්. ඒ තරමට සුපිරි ඇනිමේෂන් එකක්. මමත් දවස් තුනකට විතර කලින් බැලුවා. මූණවල් වලින් දෙන හැඟීම් උපරිමෙන්ම තාත්විකව කරල තියෙනවා. හරියට හැඟීමෙන් බැලුවොත් අන්තිමේදි ඇස් තෙත් වෙනව නොදැනිම!

    නියමයි සංජය... මම නම් රියෝවත් බෑව. හොඳ එකක් ඇවිත් තිබේ...

  23. රාම් රාජ්

    ස්තූතියි.මේවගේ ඒවානම් නියමයි.

  24. jayan chamal

    ela ela kolla thava danna sinhala sub tiyana eva idiriyedi danna

  25. Anonymous

    man balapu sirana moove 1k... godak thnx

  26. sajith

    fatta fathiri aaa... ela ela...

  27. Udaya සාලින්ද

    thanks saho........

  28. Dinesh

    mamath demma. balamu gihin. kohomath narak wenna be.

  29. තරිදු

    thanks

  30. Tharanga Darshana

    Download වෙනවා. 99.5% තව ටිකකින් බඩු හැව්. එතකොට බලතහැකි.

  31. AL1717

    Meka nam bewa Thama Beluwe ne

    Thanks Machan Story Eka Kiwwata

    Jaya Wewaaaa

  32. AkaLanka27

    පට්ට ෆිල්ම් එක.Download වෙනවා.

  33. හේමාල්

    අද තමයි බාන්න දැම්මේ.බොහෝම ස්තුතියි . .!!!

  34. Rajitha Jagoda

    ela....!!!

  35. Madhshanka Gamage

    ලස්සන ෆිල්ම් එකක්...තැන්ක්ස් යාළුවා.. :)

  36. විකියා

    නියමයි,,,,,,

  37. chamila

    hodai....

  38. Uraj Deemantha

    මේ දීලා තියෙන 700MB කොපි එකේ quality එක එලකිරි.... :D

  39. Anonymous

    machan sinhala subtitile nadda haduwe ??
    mekatath thanx...puluwannam sinhala subak dapan machan...:)

  40. Chamil

    machan puluwannam sinhala subtitile denawada ?? :)

  41. haris

    Thaks..

  42. h

    Thanks

  43. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  44. Illusion

    meke eng sub nam kohamath hoyaganna puluwan ne machan,sinhala ekath dahanko ela kiri wage

  45. අනේමන්දා

    කො බන් සින්හල සබ් ????
    …ko sinhala subtitle ???

  46. Gossip NEWS Lanka

    patta. thanks......

  47. Amil

    Thank you, but can't download subtitle, page error comes

  48. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  49. අසංක ප්‍රදීප් රණතුංග

    මෙන්න මේක සර්ච් කරන්න. Mars Needs Moms 2011 720p BrRip x264 . එතකොට ඕන වීඩියෝ පිටපත ලැබෙනවා. 550Mb එක තමා හොඳම එක

  50. Udara Damith B\K

    ගොඩක් ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.