Watch Trailer

Masss (2015) | අවසන් කැමැත්ත [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියන්නම්. 2015 වර්ෂයේ ආව සුපිරිම සලරුවක් අරගෙන තමයි අපි දෙන්නා බයිස්කෝප් එකට ගොඩ වැදුනේ. Purampokku (2015) සලරුවත් ඉතින් තාරක මල්ලියි, මමයි තමයි කෙරුවේ. මේකත් අපි දෙන්නගේම වැඩක්. මම සලරුවේ මුල හරිය ආසාගෙන ලියද්දි තමයි හිතුවටත් වඩා ඉක්මනින් හොද පිටපතක් එක්ක ඉංග්‍රිසි උපසිරැසියක් නිකු…

Masss 2015

හැමෝටම ආයුබෝවන් කියන්නම්. 2015 වර්ෂයේ ආව සුපිරිම සලරුවක් අරගෙන තමයි අපි දෙන්නා බයිස්කෝප් එකට ගොඩ වැදුනේ. Purampokku (2015) සලරුවත් ඉතින් තාරක මල්ලියි, මමයි තමයි කෙරුවේ. මේකත් අපි දෙන්නගේම වැඩක්. මම සලරුවේ මුල හරිය ආසාගෙන ලියද්දි තමයි හිතුවටත් වඩා ඉක්මනින් හොද පිටපතක් එක්ක ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වුනා. ඉතින් මේක භාරඅරගෙන තිබුනේ තාරක මල්ලි නිසා එයාවත් අඩගහගෙන අපි දෙන්නම ඉවර කරා. කලින් උපසිරැසිය දුන්න වෙලාවේ නලින් සහෝදරය කිව්ව වගේ බයිස්කෝප් එකේ හැඩකාරයයි, වැඩ කාරයයිි. අන්න ඒ දෙන්න තමයි.

මෙහි එන ප්‍රධාන නළුව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සුර්යා සිවකුමාර් 1973 ජුලි 23 වන දින උපත ලද මොහු ඉන්දියාවේ චිත්‍රපට නළුවෙකු, නිශ්පාදකයෙකු හා රූපවාහිනී වැඩසටහන් ඉරිපත් කරන්නෙකු ලෙස සේවය කරයි. සුර්යා මෙහි චරිත දෙකක් රගපාන අතර, ප්‍රධාන නිලියන් වශයෙන් නයනතාරා සහ ප්‍රනිතා සුබාෂ් රංගනයෙන් දායකත්ව සපයයි. 2015 වර්ෂයේ මැයි 29 වන දින ලොව පුරා සාර්ථකව තිරගත වු මාස් සලරුව තෙලිගු භාෂාවෙන්ද හඩ කවා තිරගත වීම සිදුකර ඇත. කතාව තිර රචනය අධ්‍යක්‍ෂණය වෙන්කට් ප්‍රභූ විසින් සිදුකර ඇත. සංගීතය යුවාන් ශංර් රාජා විසින් සපයා ඇත. IMDb අගය 7.3/10 ලබා ගෙන ඇත.

සලරුව පටන් ගනිද්දිම චන්චලගුඩ මද්‍යම බන්ධනාගාරයේ සිට මරණ දන්ඩය සදහා අන්ද්‍රා  ප්‍රදේශයට රැගෙන ගිය තමින්නාඩුවේ එකම පවුලේ තුන් දෙනෙකු ඝාතන කල කමල් ඒමාහරන් හිරෙන් පැනගොස් ඇති කතාව මුල වේ. මාස් සහ ඔහුගේ මිතුරා වන ජෙට්ලි මිනිසුන් රවටමින් සල්ලි ලබා ගන්නා ආකාරයේ දේවල් සැලසුම් කරමින් සහ ක්‍රියාවට නංවමින් සිටින දෙදෙනෙකි. මොවුන් දෙදෙනා රිය අනතුරකට ලක්වීමෙන් පසුව මිය ගිය අවතාර දැකීමට වරමක් හිමිවෙයි. නමුත් පසුව මාස්ගේ යාළුවාද මිය ගිය අවතාරයක් බව මාස් විසින් හදුනාගනී.

මිනිසා ඔහු මිය ගිය අය සමඟ සන්නිවේදනය කළ හැකි අතර, ඔවුන්ගේ උපදෙස් මත ක්රියා කිරීමට ද යන්න තීරණය කළයුතුවේ……!

Masss (2015)     on IMDb

 

 

410 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2686C170FFB8EFA677CABAA73AC559357EBD772D

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2DE571FF213280D1D450E39D3878B066E878E01A

1.47 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A73671212A1211AADB3A3F5938D6F9AF4733F910

 

26,077 downloadsDownload Masss_2015_baiscopelk_ReEdited.zip315 B

1.47 GB පිටපතට සිංහල උපසිරැසි යළි යාවත්කාලීන කර ඇත. ඔබට සිදු අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර උපසිරැසි යළි බාගත කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

26,077 downloadsDownload Subtitles315 B

127 comments

  1. thisal

    taaaannnnnnnnxxxxxx 1st ptttttttxxxxxxxxxxx

    1. thisal

      supiri bn ubala maxa apu gman sub eka dunna denakm unne elz,

    2. ජීවන්ත

      1.47GB එකට සබ් එක සෙට් වෙන්නේ නැහැ.
      එපා වෙනවා බලන්න ගිහාම

    3. Thashni

      1.47 copy ekata sub wada nane.. ane kawru hari kenek eka hadanawada ? plz plz plzzzz

    4. සුනෙර මැදවත්ත

      එල එල සබට පින් ඈ :D

    5. SaDuN dAnUsHkA

      ඔබලට සිදුවී ඇති අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව
      තව සුලුමොහොතකින් ගැටලුව යතාතත්වයට පත් කරනු ඇත.

    6. pasa

      thama nadda bun

    7. තාරක නුවන් දිල්හාර

      වැඩේ ගොඩ දාලා දුන්නට ගොඩක් ස්තුතියි සඳුන් අයියේ

  2. vikum

    film eka nam download kala..sub eka enakam hitiye...thanks..(kasunom)

  3. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝලා දෙන්නටම දෙනකම් හිටියේ............
    අනිවා බෑමනක් තමයි............
    එල......

  4. pasindu

    ai bn parakku une....anthimata hari damma tnx bn............

    1. තාරක නුවන් දිල්හාර

      මේක අපි කවුරුවත් නොසිතු වෙලාවක තමයි මේකට හොඳ රිප් එකක් ආවේ
      ''ඔන්න මල්ලි මාස් ආවා'' කියලා දැනුම් දීපු සමීර චතුරංග අයියවත් මතක් කරන්න ඕන..
      මට මතක විදිහට පාන්දර දෙකට විතර ඇති ඒක කියනකොට.. :P
      ඊට අමතරව '' කීයටද දෙන්නේ බං'' ''දැන් කොච්චර ඉවරද '' ''මෙච්චර වෙලා මොන රෙද්දක් කරනවද බං ''
      කියලා අපිව දිරිගන්වන අයවත් මතක් කරන්න ඕනා..
      වෙලාවකට වදයක් වුනත්, එහෙම නොකරනවානම් මේවා ඉක්මනට දෙන්න වෙන්නේ නෑ... ;)
      ඒ වගේම සඳුන් අයියගේ ලිපියටත් ගොඩක් ස්තුතියි..
      බයිස්කෝප් එන යන සැමට ජය.....
      පුළු පුළුවන් විදිහට තවත් බයිස්කෝප් සමග හමුවෙමු..
      ජයෙන් ජය...!!!

    2. kavindugaysahan

      1.47GB akata sub set wenna nadda

    3. kavindugaysahan

      1.47GB akata sub aka hadala dennako plz plz

  5. kavi

    thaaraka,sandun dennatama thanxx..jaya wewaa !!!!!!!!!!!!

  6. නලින්

    එළ එළ මේ තියෙන්නේ වැඩ! මේවගේ කතාවක් නම් ආයේ පහු නොකර බලන්න ඕනේ.

    එලස්ස් කොල්ලනේ. ජය වේවා!

  7. Kulanjana Maduranga

    ammo kalayak thisse enne kawdada kyla baln unna filumak...menna banawa.....thanks THARAKA & PRADEEPmcnla..sub ekata..thawa tamil ewa isarahatath ona.....jaya wewa......

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    ඩබල ආයේ සෙට් වෙලා එකක් ගෙනල්ලා එහෙනම්.
    සුපිරියි සුපිරියි , නියමයි නියමයි.
    මාත් තාම බැලුවේ නම් නෑ, තාරක සහෝ කිව්වා කතාව නම් පට්ටයි කියලා.
    ඒ හින්දාම අනිවා බලන්න ඕනේ කියලා ඉන්නේ.
    ඉක්මනින් සිංහල උපසිරැසිය ගෙනාවට දෙදෙනාටම ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් ගේන්න ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  9. Sameera Dilshan..

    බොහොම ස්තුතියි අයියා....මේකේ සබ් දෙනකන් බලාගෙන හිටියේ.....

  10. මධුකප්‍රිය පෙරේරා

    නියමයි නියමයි සහෝලා .. හොද කොපියක් ආපු ගමන්ම ගේම දුන්න
    එහෙනම ... කතාවත් නියමෙට තියෙයි..
    මේක එනකම් මග බලාන උන්නේ ..
    එහෙනම් ඔන්න අපිත බාගත්තා ..
    තවතවත් මේ විදිහට සබ් දෙන්න ධෛර්ය ලැබේවා ..
    ඔය දෙන්නට ස්තුති ..

  11. darshana

    tnxxxx machooooooooooooooooooo

  12. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  13. ධනුෂ්ක සිරිදර්ශන

    නියමයි සහෝලා.... ඔන්න බාන්න දැම්මා...
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා........
    ජයෙන් ජය..!!!

  14. CHATHURA

    උබ නම් දේවාලයක් බන් සිතු පෑතු සම්පත් දෙන ස්තුතියි saho............

  15. dilshan

    thankz

  16. kanushka

    thank you

  17. Rasidu

    Niyamayi. Sub ekata Thanx. Patta kathawak wage.

  18. isuru

    Ela tamai

  19. Udaya

    1.47 copy ekata sub match wenne nane. GOM & KM Player walin try kala. eth sub eka kalin yanawa video ekata wada.

  20. Sanjaya

    Dennata Bohoma Pin Sub akata

  21. Anupa

    එල බන්. මේක එනකම් බලාගෙන හිට්යේ බන්. thanks මචන් උබලා දෙන්නටම.

  22. ashoka

    thanks sub ekata.digatama karagena yamu

  23. madusanka jayasooriya

    සහොලා දෙන්නටම ගොඩක් ස්තූති. නැවතත් සුපිරි සලරුවකින් හමුවෙමු. මේක නම් අනිවා බෑමක්

  24. ela buwa

    නියමයි මචන්.....සූරිය ඉන්නව නම් අනිව බලනවා....

  25. kavinda

    බොහොම ස්තුතියි

  26. Scofield

    Niyamai machan.
    Thank you subata

  27. “චූටී මල්ලි”

    romba tnx tambi :D

  28. Pa$indu Damsara

    film eka Superi sub ekata thanks මචන් උබලා දෙන්නටම.

  29. nipun

    elzz thankz machanla...

  30. indika

    බොහොම ස්තුතියි

  31. පැතුමි ඉෂාර

    සබි එකට ස්තුතියි❕❕❕ මේක බයිස්කොප් එකට කඩා පාත් වෙනකන් තමා බලාගෙන ඉදියේ...

  32. kavinda

    thank you

  33. සඳුන් තාරක

    බොහෝම ස්තූති සහෝ උපසිරැසියට ...හිතුවේ එනකල් සේහෙන කල් බලන් ඉන්න වෙයි කියලා ඉක්මනටම සබ දීපු එක ගැනනම් කියන්න බැරි තරම් සතුටුයි..ඔබ දෙදෙනාටම ජය....!

  34. Ashen Udithamal

    පට්ට ඈ.. මෙච්චර ඉක්මනට එයි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ... බොහොම ස්තූතියි මචං... :D

  35. asan

    Niyama film ekak ne malli :) Thank you so much :)

  36. D.Chamara

    sahoola depalama bohoma sthuthi jayaa.... :D

  37. Kasun Widusha

    tnx sub ekata saho.................

  38. Hirushan

    Thanks

  39. suranandana

    Thraka Malli maru wadak sub eka enakan gala hitiye Mata imanin oya dunna meka .mehema aluth awa ena pamawen denakota Me site eka gana Adambarayak athiwenawa

  40. Bandula Indrasena

    අනිවා බැමක් තමා. Thanks bro.

  41. damith

    1.47 කොපියට සබ් එක අවුල් බන් .සබ් එක ඉස්සරහින් යන්නේ.දැන් මේ සති 02 කට සබ් එක ඉස්සරහින් යන 02 වෙනි වතාව.අපරාදේ බන් ඩේටා.big game,run all night,මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා.මම කියන්නේ නිකන් දාන්නම් වාලේ දාන්නේ නැතුව .english srt එකත් එක්ක ප්ලේ කරලා බලලා .හරියට යනව නම් විතරක් සිංහල දෙන්න .මොකද ඉන්න ගොඩක් කට්ටිය unlimited internet නෑනේ ....,මෙහෙම ගියොත් බයිස්කෝප් එකෙන් කවුරුත් සබ් බාන්නේ නැතිවෙයි.එහෙම වෙන්න දෙන්න එපා.ඇඩ්මින්තුමාගෙත් අවදානය පිනිසයි..........

  42. isuru

    ane meke 1.47 sub eka tikak hadala dennako

  43. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම, උපසිරැසියට....
    ජය :D

  44. kavindugaysahan

    ammo pissu hadila aith pissu hedenawa tnx tnx tnx

    1. kavindugaysahan

      1.47GBaka sub hada dennako plz plz

  45. දගකාර හුරතලා (koba)

    tnQ sahola 2nna ekan sabata balagena unnu pilumak a tnQ ela digatama hoda ewa demu

  46. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  47. sameera

    dennatama thanx kiwwa onna..

  48. rasanga

    thanks bro ,,,,,

  49. Darahana

    Meka denakan balagena idiye. Bohoma sthuthi sinhala upasirasata..

  50. irosh

    1.47 eka sub eka awul :( :(

Load more comments