මුලින්ම හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේ තමා මගේ 6වන වගේම 2017 වර්ශයේ මුලින්ම දෙන උපසිරැසිය… මම සබ් එකක හදන්න ෆිල්ම් එකක් හොය හොය ඉද්දි සමන් ප්‍රසාද් අයියා තමා මේ ෆිල්ම් එකට සබ් හදන්න පුලුවන්ද කියලා අහුවේ… ඊට පස්සේ හොයලා බලද්දි සුපිරි ෆිල්ම් එකක් කියලා දැන ගත්ත හින්දා හදන්…

මුලින්ම හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේ තමා මගේ 6වන වගේම 2017 වර්ශයේ මුලින්ම දෙන උපසිරැසිය… මම සබ් එකක හදන්න ෆිල්ම් එකක් හොය හොය ඉද්දි සමන් ප්‍රසාද් අයියා තමා මේ ෆිල්ම් එකට සබ් හදන්න පුලුවන්ද කියලා අහුවේ… ඊට පස්සේ හොයලා බලද්දි සුපිරි ෆිල්ම් එකක් කියලා දැන ගත්ත හින්දා හදන්න බාර ගත්තා… ඊට පස්සේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා අත තුවාල උන හින්දා හදන්න පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලනවා…
ෆිල්ම් එක ගැන කිව්වොත් මෙය ඇමරිකා ඉතිහාසයේ ආරක්ෂිත රථයකින් සිදු කරන ලද විශාලම මංකොල්ලය වෙන 1997 දී ඇමරිකාවේ Loomis Fargo මංකොල්ලය පාදක කරගෙන Action | Comedy | Crime කියන චිත්‍රපට ඝනයන් වලට අයත් කරමින් සාදන ලද චිත්‍රපටයක්… Spanish සහ English කියන භාශා දෙකෙන්ම තිරගත කරන ලද මෙය 2016 යේ සැප්තැම්බර් 30 වෙනිදා තමා තිරගත කරලා තියෙන්නේ… මෙය නිපදවීමට ගිය ඇස්තමේන්තු වියදම ඇමරිකා ඩොලර් 25,000,000 වන අතර මෙය තිරගත කරන ලද පළමු සතියේ පමණක් ඇමරිකා ඩොලර් 6,541,205 පමන උපයාගෙන තියනවා…
මෙහි කතාව ගැන කිව්වොත් ඩේවිඩ් සහ කෙලී ලුමිනාස් ෆාර්ගොවල එකට වැඩ කරමින් සිටින අතර ඩේවිඩ් විවහා ගිවිස ගෙන හිටියාත් දෙන්නාට දෙන්න හොරෙන් ආදරය කරනවා… මේ කෙලී කියන කෙනා ඇත්තටම හොර කල්ලියක හිටපු කෙනෙක් කියලා ඩේවිඩ් දැනන් ඉන්නේ නැ… පොඩි සීන් එකක් වෙලා කෙලීව රස්සාවෙන් අස් කරනවා…( මොකද වෙන්නේ කියලා ඔයාලම බලා ගන්න)… ඊට පස්සේ ආයෙත් කෙලී අර හොර කල්ලියේ කට්ටිය ලගටම යනවා… මේ හොර කල්ලියේ නායකයා තමා ස්ටීව් චැම්බර්ස්…. මොවුන් ඩේවිඩ්ගේ කෙලී ගැන හිතේ තිබ්බ ආදරය ප්‍රයෝජනයට අරන් ලුමිනාස් ෆාර්ගො බැංකුව මංකොල්ල කනවා…මේ මංකොල්ලයේදි ඩේවිඩ් අතින් උන පොඩි වැරුද්දක් නිසා පොලීසියට ඩේවිඩ් ගැන විතරක් දැන ගන්න ලැබෙනවා (පොඩි වැරුද්දත් මොකක්ද කියලා ඔයාලම බලා ගන්න)…. ඉන් පස්සේ තමා ෆිල්ම් එක හොදම හරිය පටන් ගන්නේ… ඩේවිඩ් පස්සෙන් පොලීසිය පන්නනවා වගේම ස්ටීව් තමා ගැනත් පොලීසියට දැන ගන්න ලැබෙයි කියලා ඩේවිඩ්ව මරන්න දරුනු කුලියට මිනීමරන කෙනෙක්ව එවනවා… මේ කිව්වා වැඩියි කියලා හිතෙනවාද දන්නැ ඒත් මෙතනින් පස්සේ හුගක් දේවල් සිද්ද වෙනවා ඒක නිසා මේ කිව්වා වැඩි නෑ…
මෙහි ඩේවිඩ් විදියට Zach Galifianakis රංගනයෙන් දායක වෙනවා (අර The Hangover එකේ ඉන්න කොට තඩි ඩයල් එක) වගේම Owen Wilson ස්ටීව් ලෙසත් Jason Sudeikis මයික් හෙවත් අර කුලියට මිනී මරන්නා ලෙස රංගනයෙන් දායක වෙනවා.. මෙහි ස්ටීව් සදහා මුලින් Jim Carrey ව නිර්දේශ වෙලා හිටියත් ඔහුව අයින් කරලා තියනවා. මේකේ ඩේවිඩ් පොඩි එකා වගේ ඉදන් කිසි ගානක් නැතුව කුනුහරප කතා කියවනවා ඒක නිසා බලද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා… ඇත්තටම අනිත් කොමඩි ෆිල්ම් වලට වඩා අමුතු ගතියක් තියනවා.. සමහර විට බැංකු මංකොල්ලයක් වගේ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගහපු කොමඩි ෆිල්ම් එකක් නිසා වෙන්න ඇති ඒ වගේම මේක අලුත්ම අත්දැකීමක් වෙයි ඒක නිසා හැමෝම බලන්න කියලා මම කියනවා….
සැ.යු. – ගූගල් එකේ සබ් එකේ තියන නම ගහලා ටොරන්ට් කියලා ගහපුවාම ලේසියෙන් ටොරන්ට් ෆයිල් එක හොයා ගන්න පුලුවන්
Due to copyright issues, we do not provide any torrent links.
Masterminds.2016.720p.BRRip.x264.AAC-ETRG
සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
5,492 downloadsDownload Masterminds_2016_baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භානුක සෙනවිරත්න
Subtitles
31 comments
Chamith Mihiranga
Kulanjana Maduranga
niayamai…thanks BHANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasan
සබ් එකට බොහොම ස්තූතියි සහෝ..
paranormal
Thanks...........elaaaaaaaaa
thisal
බොහොම ස්තූතියි
dharshana...
Thanks...
දිනේෂ් අකලංක
Zach Galifianakis ඉන්නවා කියන්නෙ අනිවා බෑමක් තමා.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Nadun Dasantha Kariyawasam
උපසිරැසියට බොහෝම ස්තූතියි භානුක සහෝ.
ෆිලුම නම් සුපිරිම කොමඩියක් තමයි.
අපිත් බෑවා.
එල එල.....SUN VIDEO
thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අසිත
comedy crime එකක්
අමුතු ඇති නේ මේක action විතරක් ගැහුවා නම් තවත් එක ඇක්ටියක් විතරනේ.
ඒ වගේද comedy
හි හි...
මේක ගොඩක් ප්‍රමාද වුන ෆිල්ම් එකක්
ඒ හොද නිසාම වෙන්න නැතා
elama thanksChalana Rukshan
thnx bro...
D
Patta
Jack
නියමයි මචෝ.
එකෙන්ම බෑමක් තමයි...
බොහෝම ස්තුතියි සබට.
ජය…w a thilak
දැන්නම් සයිට් එකේ අවුල නැහැවගේ.ස්තුතියි සබ් එකට
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තුතියි
silent$
Thanxxxxxxxxxxxxx
hasheej
Zach Galifianakis ge comady elama thama thanks bro sub akata.
cнαηαкα ωєєяαккσ∂ι
එලම මචෝ tnx
CHEthiya
Thnx sub ekata
Amila Mudalige
Thanks saho sub ekta
Dasitha147
bohoma sthuthie saho upasirasiyata! obata jaya!
navindu
ela ela kolloooooooo
aj styles
thota hariyata subtitle karanna danne nettan danna ekekuta dipiya karanna
Haritha Prabuddha
sub ekenam patta weradi macn,,,hariyata karapan
Bandara 1976
Koobiyo wagw film denna. thanks brother
SanjulaJeter
thanks
Lahiru Lakshan
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro..