ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට අත ගැහුව. මේක මට වෙන් කරල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති වන්ත වෙනව. දැනට IMDB අගය නම් තියෙන්නෙ 3.7ක් වගේ අගයක්. හැබැයි ලස්සන චිත්‍රපටියක්. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියනව. 1983 Subhash Ghai විසින් අධ්‍යක්ෂණය කළ මෙම නමින්ම නිකුත් වුණ චිත්‍රපටියක්මයි…
ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට අත ගැහුව. මේක මට වෙන් කරල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති වන්ත වෙනව. දැනට IMDB අගය නම් තියෙන්නෙ 3.7ක් වගේ අගයක්. හැබැයි ලස්සන චිත්‍රපටියක්. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියනව. 1983 Subhash Ghai විසින් අධ්‍යක්ෂණය කළ මෙම නමින්ම නිකුත් වුණ චිත්‍රපටියක්මයි නැවත කරල තියෙන්නෙ. Sooraj Pancholi(සුරාජ්), Athiya Shetty(රාධා) දෙන්න තමයි ප්‍රධාන චරිත කරන්නෙ. Athiya Shetty කියන්නෙ Sunil Shetty දුව කියල දන්නව ඇතිනේ. සැප්තැම්බර් 11 තමයි මෙය නිකුත් වුණේ. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං.
සුරාජ් කියන්නෙ පාෂා කියන අමාත්‍ය තුමාගෙ පුතා. එතකොට රාධා කියන්නෙ මාතූර් කියන පොලිස් නිලධාරි තුමාගෙ දුව. මාතූර් පාෂාට විරුද්ධව නඩුවක් ගෙනියනව. පාෂා ඉන්නෙ හිරේ. ඉතිං මේ නඩුව දිනන්න අමාරු නිසා පාෂා තමන්ගෙ පුතා සුරාජ්ට කියනව මාතූර්ගෙ දුව උස්සන්න කියල. හැබැයි මෙයා දුවව උස්සන්න යනකොට තමයි දැනගන්නෙ මේ දෙන්න කලින් මුණගැහුනනේ කියල. ඒ කොහොමද? කොහෙදිද? කොහොමහරි දුවව උස්සනව. පාෂා කියනව දුවව නිදහස් කරන්න ඕනෙ නම් එයාව හිරෙන් එළියට ගන්න කියල. ඒත් මාතූර් එහෙම කරන්නෙ නම් නෑ. නඩුවට සාක්ෂි හොයන්නත් ඕනෙ. මතූර්ට සාක්ෂි ලැබෙයිද? ලැබුණේ නැත්තම් පාෂාව හිරේ යවන්න බෑ. පැහැරගෙන ගිහිං ඉන්නකොට මේ දෙන්න අතරෙ ආදරයක් ගොඩනැගෙනවා. ඉතිං ඊට පස්සෙ මේ දෙන්නට තමන්ගෙ තාත්තලගෙන් වගේම තවත් අයගෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව. ඒවගෙන් බේරිලා ආදරේ ජයගන්න පුළුවන් වෙයිද? සටන් ජවනිකා එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
702 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6E91FC8F65BB811FBC30C1297778348FD0ED6269988 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
67AD4ABF2D876004749AA4806FBDD916D930E00A1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
E65B7A90E46B9ABCEFAAF8B441935A5A624B336C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
15,991 downloadsDownload Hero-2015-baiscopelk.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
36 comments
waruna
Kelum
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය..
Jack
ලොවෙත් නෑ මචන් පට්ට.
උබේ සබ් නම් පට්ටයි.
මේකත් ගන්නවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය..Ķẫšừɳ Sừđąɽšḩẫŋą
Thankes ...ela digatama sab dipan
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
සුපිරි ෆිලුමක්
සිංදු ටික නම් ලස්සනයි
ෆිලුම කොහොමද කියලා බලලා තමා කියන්න වෙන්නේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !Charuka Indunil
නියමයි මචන්.....
සුපිරියි.....
තෑන්ක්ස් සබ් එක දුන්නට.....
බලහන්කෝ කී දෙනෙක් සබ් එක බාලද කියලා.
ඒ උනට comment තියෙන්නේ කීයද.
මුන් නම් මාර එවුන්.
උන් උන් ගැන විතරයි හිතන්නේ.
කියලා වැඩක් නෑ ඉතින් ඒ ගැනනම්.widuranga
thanx mcn
asan
සිංහල උපසිරැස දුන්නාට ගොඩක් ස්තුතියි මල්ලී!!!
Tharindu_Rukshan_Perera
දෙනකම් බලාගෙන හිටපු එකක් නියමයි
Sahan
fattama thankz wewa saho sub ekta
තරිදු තරංග
එල කොල්ලො.........
තිසල්
තැන්ක්ස් බන් එල
D Chamara
niyamai sahoo niyamai
Shehan Madhusanka
thanks for sub
Kulanjana Maduranga
niayamai…denakm balan unnu filumak...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
supiri
supiri machan ela.. rate eka tikak aduyi hebeyi :(
ඩොක් අයියා
තැන්කු වේවා මල්ලියෝ <3
ඩොක් අයියා
කෝ මල්ලි මේ එක ටොරන්ට් එකක් වත් වැඩ කරන්නේ නැහැ නේ :(
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
Aditha Praween
බොහොම ස්තුතිය් සහෝ උපිරසියට !
Kanishka Promod
Niyamai
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
kasun kumara
patta thankssss
dinushan
thanks
sachi
mata meka download wenne nane ai a? mama mkdda krnna ona?
achi
download button ekata yata thiyana code eka google search karanna. eeta passe ena site ekakin download karanna
Bhagya Samarakoon
thanks :)
Thusitha Hettiarachchi
Thanks saho!!!
Menu
Thank you
Supun Malinda
Thanks brozz..
sachin
Thanx එල
nimal dissanayake
අචින්ත,
නියමයි! හොඳයි!! හැඩයි!!!
වෙනද වගේමයි!
ගොඩක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි!Anonymous
meke full fillm eka ganne kohomada kiyala dannawada youtube eken
yohan
thanks,...
Sayu
torrent eke seeds nane
Advertisement
![Hero (2015) with Sinhala Subtitle | නුඹේ විරුවා මම වෙමි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Hero-2015.jpg)

elz............ mchn.............. thank you ..............jayen jaya