ආයුබෝවන් සියලුම දෙනාට. ටිකක් අමුතු විදියට චිත්‍රපටියක් හම්බ උණා. ඇමරිකානු ගුවන් හමුදාවේ අනාගතය බවට හුගක් දෙනා විශ්වාස කරන ඩ්‍රෝන ගැන තමයි මේ කතාව ලියවෙලා තියෙන්නේ. ඇමරිකානු ඩ්‍රෝන නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයමකදී සිදු කරන ක්‍රියාකාරකම්, ඇති ගැටලු සහ ඇත්තම ඩ්‍රෝන නියමුවන්ගේ මානසික තත්ත්වය නියෙමෙට…

ආයුබෝවන් සියලුම දෙනාට. ටිකක් අමුතු විදියට චිත්‍රපටියක් හම්බ උණා. ඇමරිකානු ගුවන් හමුදාවේ අනාගතය බවට හුගක් දෙනා විශ්වාස කරන ඩ්‍රෝන ගැන තමයි මේ කතාව ලියවෙලා තියෙන්නේ. ඇමරිකානු ඩ්‍රෝන නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයමකදී සිදු කරන ක්‍රියාකාරකම්, ඇති ගැටලු සහ ඇත්තම ඩ්‍රෝන නියමුවන්ගේ මානසික තත්ත්වය නියෙමෙට පැහැදිලි කරපු කතාවක් තමයි මේක.
මේකට ලැබිලා තියෙන්නේ IMDB ලකුණු 5.5 ක් වගේ අගයක් උණත් මේක කතා බලන අයට හොද වෙනස් කතාවක්. හැමදාම දුෂ්ටයා මැරිලා වීරයා දිනන කතා වලින් වෙනස් වෙලා ගලා යන චිත්‍ර පටියක්.
වෙනස් චිත්‍රපටි බලන, ලස්සන කතා බලන අයට බලන්න ආරධනා කරනවා.
786 MB (WebDL) කොපිය මෙතනින් බාගන්න
21d4138928f8d02d79a84b3b8fb50a0d5b35cb00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,969 downloadsDownload Drones.2013.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
49 comments
නලින්
awantha herath
හොද කොපියක්ද මචං?
Isu DP
Niyamai Anjana Aiye.....
Mama Meka Gana Danagena Hitiya....
Oyage Sub Ekath Ekkma Dn Balathaki...
50th Lagai Ne?? :-P
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pchethana lakshan
onna mama bagaththa machan...thnxx sub ekata
Kulanjana Maduranga
patta bandayak wge bassala thiyenne. meka nm aniwa balanna ona.saho me copyya kohomada??????????subata thanks ANJANA saho.ohoma yn.jaya wewa.........
Tharindu Perera
ammata siri pattama kathavak vagee....
danma banavaa mekaaa...
thanks sahoo sub ekatahhh...ලාhiru444
pattea mcn / ? thank's mcn...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දමිත්
මාත් කැමති මේ වගේ කතා තේමා වලට..ස්තුතියි සහෝ. ජයෙන් ජය
Annana Ishan krishaja
Attatama meka sub damu 56weni eka.?tawa tiyenawa 24 s 01 kotas 10k witara
Annana Ishan krishaja
Kopiye awulak naha. Hodai
Kulanjana Maduranga
elazzzzzzzzzz.thanks saho.........
hiranhiru
thanks sahoo..
Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
එල කොල්ලෝ
එල
සබට තුති
ඔබට ජය............Nimesh
ela thax
වරුණ රංගජිත් (වරූ)
thanks sahoo..
HimEshCrEeD
ඔය දෙන දේමට
සබ් දුන්නොත්
අංජන අය්ය
100 ගහනව ගේමක් නැතුව..
කමෝන් අංජන අය්යා...
සබට බොහොම
පිං උම්මNishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි. :) අනේ අයියේ කාලතරණය ගැන ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.
Anjana Ishan Krishaja
edge of tomorrow 2014 කියලා ටොම් කෘස් ගේ අලුත්ම ෆිල්ම් එක හොද කොපියක් ආපු ගමන් දෙනවා.
ud@IDM
thanks
indunil
elaz
Amil
ස්තුතියි සහෝ උපසිරසියට..
ජය වේවා!
Raveen Fernando
THE HUNGOVER GAME movie eka dannako sinhala sud ekath ekka
ගයාන් රූකාන්ත (ජෝනා)
මමනම් ඉතින් කලින්ම බැලුවා සබත් එකක්ම ෆිලුම
සබත් සුපිරියට තිබ්බා ක්‍රියාදාම ලොකුවට නැති උනත්
කතාවක් තියනවා සබට තුති අංජන අයියේ.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Saman Prasad ( Black Panther )
ela ela. onna bawa.
me
Thanks
Aditha Praween
නියමයි අංජන අයියේ
පට්ට කතාවක් වගේ
මෙන්න බානවා .
බොහොම තුති උපසිරැසියට !
:Dlahiru dilshan
Thanks Bro...!!!
Thanu
Thanx saho sub 1ta
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
pavara
thanx for sub
rgagna
බොහෝම ස්තූතියි සබට…..neverlake dendakoooooo
Tharindu
bohoma sthuthi saho..
Nelson Rodrigo
Good Work Brother, Thanks!
watson dewaka
onna baaa gaththa saho
wele
thank you kollo copy awlak naa qwa hinda banawa oon ......film eka nam pattai wage :D jaya wewa!
M THILINA
Thank U
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. සුපිරි එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.
Jake
පට්ට ඈ..
තව තව වෙර වීරිය ලැබේවා.Chameera
elz
javindu attanayake
thanks mcn.. niyamai..
chooti malli
Kale kanna epa saho puka denna epa saho.. meka pattama boka film ekak saho
asiri
super i like this very much.
tharindu
Thank you very much bro...!!
lakshan
thanks machan...
Advertisement

ස්තුතියි අංජන අයියා !
අළුත්ම කථාවක් වගේ ස්තුතියි
ජය වේවා!