Watch Trailer

Memento (2000) with Sinhala Subtitles | මතකයන් ඔබේ…. [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන. මේ කතාවට කොපි කරලා නිර්මාණය කල බයිස්කෝප් කිහිපයක්ම ඔයාල දැනටමත් බලලා ඇති. ඒ සේරම කතාවලට මුල් වුනේ මේ නිර්මාණය තමා. ඒකෙන්ම පේනවනේ මේ බයිස්කොප් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඔයාලා කලින් උපසිරැසි එක්කම බලපු Inception, The Prestige වගේ සුපිරි, තේරුම් ගන…

මේ කියන්න යන්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන. මේ කතාවට කොපි කරලා නිර්මාණය කල බයිස්කෝප් කිහිපයක්ම ඔයාල දැනටමත් බලලා ඇති. ඒ සේරම කතාවලට මුල් වුනේ මේ නිර්මාණය තමා. ඒකෙන්ම පේනවනේ මේ බයිස්කොප් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඔයාලා කලින් උපසිරැසි එක්කම බලපු Inception, The Prestige වගේ සුපිරි, තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ නිර්මාණත්,  එතරම්ම සංකීර්ණ නොවුනත් Insomnia වගේ නිර්මාණත් බිහිකල Christopher Nolan අධ්‍යක්ෂකගේම නිර්මාණයක් තමා මේකත්. මේ බයිස්කෝප් එක ලොව හොදම බයිස්කෝප් නාමකරණයේ 30 වෙනි තැන හිමි කරගෙන ශ්‍රේණිගත කිරීම් වල 8.7 ක් හා තවත් සම්මාන 42 කක් ලබා ගෙන තියෙනවා…ඒ වාගේම මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ Guy Pearce විසින්…

කතාව ගැන පොඩ්ඩක් විතර කතා කලොත් ඔයාලට කෙලින්ම මතක් කර ගන්න ගජිනි හින්දි චිත්‍රපටයේ ගජිනිගේ චරිතය. මේක තමයි ඒ බයිස්කොප් එක හදන්න මූලික වුන මුල් නිර්මාණය. ඒ කෙසේ වෙතත් මේකෙ කතාව අරට වඩා හාත්පසින්ම වෙනස්. තමන්ගේ බිරිද මැරූ මිනී මරුවන්ගෙන් මතකය අහිමි වුන පුද්ගලයකු පලිගන්නා අයුරු නිරූපනය වුනත් මේකෙ අභ්‍යන්තර කතාව ඉතා ගැඹුරට පැතිරී යනවා. මෙහි වෙන් වෙන් කොටස් වශයෙන් තමා මුලු කතාවම නිරූපණය වන්නේ. මෙහි කොටසක් යන්නෙන් කියලා මා හැදින්වූ දේ ඔබට බයිස්කෝප් එක නරඹන විට තේරුම් යාවි.

මෙහි කතාව නම් විස්තර කරන්න අමාරුයි. ඒ මොකද මේ අධ්‍යක්ෂක විසින් කරන ලද නිර්මාණ සියල්ලේම මේ මම කියන අමුතු ගති ලක්ෂණය තියෙන නිසා. ඔබ මේ නිර්මාණය රස විදිනව නම් ඉතා සූක්ෂවම මොහුගේ ගති ලක්ෂණ, වගේම කතාව ගලාගෙන යන අයුරු නියමාකාරයෙන් බැලුවොත් තමයි කතාව හොදින් වැටහෙන්නේ. පොඩිම පොඩි උදව්වක් කරනවනම් මේකේ කතාව මුලුමනින්ම යන්නෙ ආපස්සට. කොහොම උනත් කියන්න තියෙන්නේ මේ සුපිරි බයිස්කෝප් එක නම් මගහැර ගන්න එපා. අනිවා බලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

32,853 downloadsDownload Memento.2000-BR.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

32,853 downloadsDownload Subtitles83 KB

189 comments

  1. Lasantha

    thank you for sinhala subs.

  2. chamila

    Thanks royiya.....

  3. Akila

    Tankxx for subs.....

  4. පුනුත්

    ඔන්න ඉතින් එහෙනම් මමත් බානවා.....තැන්කූ හොඳේ......

  5. buwaa

    එල එල .............!

    කාලෙකින් හොද ෆිල්ම් එකක් සිංහල SUB එක්ක හම්බුනේ

  6. Udaya සාලින්ද

    thanks saho.... maxxa

  7. kenny

    අම්මෝ,අනුරාධපුරේට වහිනව වගේනෙ දැන් සිංහල සබ් එක්ක හොද ෆිල්ම් එකක් දෙන්නෙ.අනිවා බාමි.

  8. Dar[K]

    පට්ට මමත් බාගත්ත

  9. Sha

    Onna danawa list 1ta :)

    Film 1ta wagema sinhala sub 1tath Thankzzzzzzzzz :D

  10. Nalina de silva

    thanks

  11. sunanda

    එල එල.‍ෆිල්ම් එක බාගෙන මෙච්චර දවසක් බලන් හිටියෙ සබ් එක එනකම්.බොහොම ස්තුති සහො දෙන්නටම......................

  12. SAGARA

    THANKS SINHALA SUB WALATA

  13. SuRANga

    Thank you very much

  14. laksirigun

    thanks !! Thanks !! Thanks !!!!!

    onna apith bawooooooooo

  15. navo

    tnx for the film brothers

  16. roshan

    thanxs

  17. Mali

    thanx saho

  18. Edgar

    Hunga kalekin film ekak baluwe na danma bami.

  19. Dinuka

    බොහොම ස්තුති සහො .. මම ඝොඩක් කල් බලන් හිටිය මෙක එනකල්....ජයවෙවා..බයිස්කෝප් කට්ටියට ...එවගේම ගෝල සහෝගේ පියාණන්ගේ අභාවය වෙනුවන් මාගේ සාතිශය සංවේගය පළකරමි....

  20. Anonymous

    thankzzzzzzz boss

  21. kathu

    ස්තුති වෙවා..!! ජය වෙවා..!

  22. udara

    සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට දෙන්නටම තෑන්ක්ස්.

  23. kathu

    ගෝල සහෝගේ පියාණන්ගේ අභාවය වෙනුවන් මගේ සාතිශය සංවේගය..!!!!

  24. kasun

    mekanma balla thiyenawa eth sinhala sub ekka ayeth balnawa thnx

  25. San J

    තැන්කූ තැන්කූ
    ඔන්න මමත් බානවා මේක

  26. PCW

    maxxxaaaaa. bami thawa sub ekka dannooooooooooo!

  27. Viraj

    බො‍හොම ස්තූතියි!!!

  28. CoolGuy

    Meka patta film ekak. Christopher Noalan kiyanne mama kamathima director kenek. Non-linear widhiyata thiyana me film eka hamoona balanna kiyala illa sitinawa. mama meke sinhala subs enakam angila gana gana hitiye

  29. අරවින්ද චන්ද්‍රපද්ම

    මම බලලා තියන හොඳම චිත්‍රපටයක්. කොටින්ම කිව්වොත් මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා ටික වෙලාවක් යනතුරු Short Time Memory Loss එක අපිටත් හැදෙනවා. මේකේ අගමුල පටලවපු සංකීර්න කතා විලාසය නිසා ෆිල්ම් එක තේරුම් ගන්න කීපවතාවක් බලන්න වෙයි. ඒත් තේරෙන්නේ නැත්නම් විකීපිඩියාවේ මේ ‍ෆිල්ම් එක ගැන තියන ලිපියේ ඇති ප්‍රස්තාර සටහන බලන්න. කොහොම හරි මේ ‍ෆිල්ම් එක නොබලපු ඇස් දෙකකින් වැඩක් නෑ. සිංහල උපසිරැසිවලට බොහොම ස්තුතියි.

    1. uddika

      chart aka balana vidiha theren ne saho. poddak pehedili karanavada

  30. Anonymous

    Dennako oya wage mole kuruwal wena film ekak
    banawa aniwarayennma
    dan bana ewa nawaththala oka banawa

    thanxks suib walata

  31. shiwantha

    ela ela niyamai thanx machanla :D

  32. Udiya

    I Love u Machan.... :P meka ela movie ekak

  33. charitha

    Many Many Thanks…! bro, is that not enough? :)

  34. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    උපසිරසි දාන්න කලින් ෆිල්ම් වෙන් කරගන්නේ කොහොමද?

  35. වා.මු. නිලන්ත පියසිරි

    එහෙනම් අපිත් මොලේ පොඩ්ඩක් අවුල් කරගන්න බාලම බලන්නම් නේද? බොහොම පිං සිංහල සබ් දාන්න වුන මහන්සියට. දෙන්න බෙදාගෙනද උප සිරැසි දැම්මේ? උප සිරැසි දැමීමේ ප්‍රවීණයෝ දෙන්නෙක්ගේ වැඩක් නිසා නියමෙට ඇති. බොහොම පිං වැඩේට.

  36. අමල් ප්‍රසාද් සමරවීර

    issellama gola sahooge piyage viyova gena :( kanagatuwa pala karanawa math!! sathutu nowana mohothaka unath poddak manasa niwenna sinhalath ekkama me film eka apita laba dunnu, mage nodutu adaraneeya mithraya Roylitath, Vikiyatath bohoma sthuthiy kiyalama onna math balanna patan gatta!!!

  37. mudiya

    comments walin nam penne maxxa film 1k wage.onna mamath bami.thanxxxxxxxxxxxxxxx

  38. dewon

    මම බාමි

  39. ampushpika

    මමත් බානවා..........බොහොම ස්තුතියි

  40. cha

    macho mama meke BRRip eka gnnawa....sinhala subs ganata set wei da BRRip eke debas wala time ekata...

  41. Jayan Chamal

    ammmmmmme mun kochara ivasan hitiyada sinhala sub enakan thankssssssssss a lot ela ela sinahal sub onaaaaaa

  42. රාම් රාජ්

    අප්පා අර ෆ්‍රෙස්ටීජ් බලලා ඔලුව කචල් උනා. මේකත් ඒ වගේ වෙයි වගේ. කමක් නෑ නිවාඩු දවසක් අල්ලලා බලනවා. අපි කමෙන්ට් දැම්මට රොයිලි ස්තූතියි කියන්නේ නෑනේ. ඉතිං අපිට නින්ද යන්නෙත් නෑ එතකොට.

  43. Dilshan

    Tnx

  44. Anonymous

    bohoma sthuthi

  45. sameera sujith

    බොහොම ස්තුතියි..කාලෙකින් ලස්සන බයිස්කෝප් එකක් ලබුනා.
    ජය වෙවා..!

  46. Vimukthi Senavirathna

    බොහොම ස්තුති සහො ..
    Thanks....
    there are more gd movies.

    1. Rio
    2. Thor
    3. No Strings Attached
    4. Friends With Benefits
    5. fast and furious 5
    ane saho mewath tikak hoyala ballanna puluwannam godak පිං.....

  47. චාමල්

    බාමු බාමු.....................

  48. dinnu

    onna mamath banoooo.kalekin passe mole vikarawena film1.
    jayawewa biascope!!!

  49. kacy

    great work

  50. ආදර කතාව

    හප්පේ ඔන්න මමත් සිංහල සබ් එකක් දාන්න පටන් ගත්ත. කරගන යද්දිනේ වැඩේ බරපතල කම තේරෙන්නේ. කරලම බලමුකෝ

Load more comments