ඔන්න මම කාලෙකින් බලපු පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාන්න දායක වුනා. ඇත්තෙන්ම කියනවනම් මේ චිත්‍රපටය ගැන මට කියලා තනියම සබ් දාන්න ගත්තේ වාසල සහෝදරයා. පස්සෙ තමා ඉතින් මම සම්බන්ධ වුණේ. ඒ මොකද කියනවනම් මේ තරම් රසවත් කතාවක් අතාරින්න අකමැති නිසයි. අනික X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christia…

ඔන්න මම කාලෙකින් බලපු පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාන්න දායක වුනා. ඇත්තෙන්ම කියනවනම් මේ චිත්‍රපටය ගැන මට කියලා තනියම සබ් දාන්න ගත්තේ වාසල සහෝදරයා. පස්සෙ තමා ඉතින් මම සම්බන්ධ වුණේ. ඒ මොකද කියනවනම් මේ තරම් රසවත් කතාවක් අතාරින්න අකමැති නිසයි. අනික X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale හා සුරූපි නිළි scarlett johansson මෙහි රඟපානවා.
මේ චිත්‍රපටය හරියාකාරවම විස්තර කරන්න පුළුවන් එකම එක විදියකටයි. ඒ තමා මුලු චිත්‍රපටයම මැජික් එකක් පෙන්නුවා වගේ. ඒ මොකද කියනවනම් අපි සාමාන්‍යයෙන් ඕනම චිත්‍රපටයක් අවසන් වේගෙන එද්දි අවසානය ගැන දළ අදහසක් හරි ගන්නවනේ. මමත් මේකේ අවසානය ගැන දළ අදහසක් අරගෙන ඉන්න කොට මෙන්න වෙනසක්. ආයේ ඒක හිතේ තියන් ඉන්න හම්බවෙන්නෙ නැහැ මෙන්න තවත් හැරවුමක්. ඔය වගේ දෙතුන් පාරක්ම වුණා. ඒ වුණත් හරියටම අවසානයට යනකම් අපිට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. හැබැයි චිත්‍රපටය අවසාන වුණාම මෙන්න තේරෙනවා අපි හරියට බලලා නෑ කියලා. මොකද අවසානයේ එළිවෙන දේ ගැන ඉඟි කීපයක්ම චිත්‍රපටයේ මැද තිබිලා. ඒත් ඒවා ඇස්බැන්ඳුමක් එහෙම නැත්තම් මැජික් එකක් වගේ කරලා නිසා අපි රැවටිලා. මම මේකේ එක දෙබස් කාණ්ඩයකින් ලිපිය අවසන් කරන්නම්.
හැම මායා ප්‍රයෝගයක්ම කොටස් හෝ රඟපෑම් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටසට කියන්නෙ “the pledge.” ඒ කියන්නේ මායාකරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. දෙවෙනි කොටසට කියන්නේ “the turn.” මායාකරු ඒ සාමාන්‍ය දේ රැගෙන ඒක අසාමාන්‍ය දෙයක් බවට හරවනවා. ඒත් ඔයාලා තාමත් අත්පුඩි ගසන්නේ නෑ. මොකද දෙයක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒක ආපහු ගේන්න ඕනා. දැන් ඔයාලා රහස හොයනවා. ඒත් ඔයාලට හොයා ගන්න බෑ, මොකද ඇත්ත වශයෙන්ම ඔයාල හරියට බලන්නේ නෑ. ඔයාලට ඇත්තෙන්ම ඒක හොයාගන්න අවශ්‍ය නෑ මොකද ඔයාලට අවශ්‍ය මෝඩයෝ වෙන්න.
අනික් විශේෂම කාරණේ තමා, ලඟදි කට්ටියම බැලුවා නේද අපි සිංහල උපසිරැසි එක්ක දුන්න Inception (2010) ෆිල්ම් එක…. ආන්න ඒක අධ්‍යක්ශණය කල ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙම වැඩක් තමා මේකත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද…
බලන්න ඔයාලත් මුල ඉඳන්ම මැජික් එකට අහු නොවී නුවණක්කාරයෝ වගේ උන්නාද කියලා. මට කමෙන්ට් නැතුව නින්ද යන්නෙ නෑ කියලා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ නේද? 😉

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD / REMASTERED BR පිටපත සඳහා අදාළ වේ.
43,640 downloadsDownload The.Prestige.2006.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
242 comments
darshi
chamath
patta film eka saho.godak sthuthi meka sinhalath ekka laba dunnta.aniwa bagannawa.man ithn hmadamath baiscope ekka thamai.ela saho godak thankzzzzzzzzzzzz mekatah maxa wadak ape roili nd wsala sahoge ela maxa.suba :)
uda
යාළුවේ, මේක මම කාලෙක ඉඳන් ගන්න හිතාගෙන උන්නත් අමතක වෙලා තිබුණේ. ආපහු මතක් කළාට ස්තුතියි. උපසිරසිත් තියෙන එකේ මේ පාරනම් බාගන්නවා.
Tharindu
hehethank you..meka nam patta film ekak..
Akalanka Yapa
බොහෝම ස්තුතියි, sms එක ආපු ගමන්ම තමයි බාන්න දැම්මෙ, බලලා ඉවරවෙලා හොඳ නරක කියලා තව කමෙන්ට් එකක් දාන්නම්, සිංහල සබ් වලට විශේෂයෙන් ස්තුතියි...
ජය වේවා!chamila
Thanks royliya, chamiya... :)
රොයිලියා වැඩක් කළොත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද… :Pkasun
onna math banawa elakiri.
ashan kandy
රොයිලි & වාසල thanka bor film ekath patta wage.. sinhala sabuth patta :D.
Tharindudoo
මරු මේක මං බලන්නමයි හිටියේ,
සිංහළ උපසිරෑසි එක්ක දුන්න එක නම් මරේ මරු,,රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ චමිදේවා (වාසල) සොහොයුරාට බොහෝම ස්තූතියි,
තව ඉදිරියටත් ලස්සන ෆිල්ම්ස් වලට උපසිරෑසි දාන්න,
මගෙන් සුභ පෑතුම් සහෝලට,Step Up 2 1ට උපසිරෑසි එහෙම කවුරුත් දානවා කිව්වේ නෑද්ද?
Tharindu Chat
මේක කලින් DL කරගෙන හිටියේ දුන්න ගමන් දාගෙන බලන්න.. ඒත් කලබලේට Eng sub එක Delete කරලා Sinhala Sub එක දාගන්න ගිහින් ෆිල්ම් එක delete උනා... දැන් ආයිත් බාගන්න වෙනවා.. :( Chris Nolan කිව්වම නොබලා කොහොමද???
බොහොම ස්තූතියි රොයිලි අයියා සහ වාසල සහෝ....
ජයවේවා බයිස්කෝප්.. :ඩ්Tharindudoo
Step up 2 නෙමෙයි වෑරදුනා Step up 3 1ට?
sunanda
math banna demmoooooooo.........thx saho...
අමල් ප්‍රසාද් සමරවීර
මෙන්න ඒ පාර බයිස්කෝප් එකෙන් මැජික් පෙන්නන්න පටන් අරන්!!! හරි හරි බලලම කියන්නම්කා් වැඩෙි කොහොමද කියල.. සබ් එකටනම් පට්ටම තෑන්ක්ස් මචංස්ලා....
danuka punchihewa
maka niyama film 1k. maka mama balala tiyanawa
balapu nati kattiya aniwa balanna.... :Dවිකියා
කියලා වැඩක් නෑ..සුපිරි... :) කොහොමත් මේ අධ්‍යක්ෂක නිර්මාණය කල හැම බයිස්කෝප් එකක් වාගෙම ලොව හොදම බයිස්කෝප් නාම කරනයේ තියෙනවා නේ...අපේ රොයිලි සහෝටයි වාසල සහෝටයි ගොඩාක් ඉස්තූතියි...ඔබට ජයෙන් ජය!
rK
ela ma kiri movie ekak thama
me wagema ekak thiyenawa
"illusionist" kiyalaeka meeta wada patta..
matanam post karan na tharam idea ekk na
but any one watched that pls upload a post..
:)පොතේ ගුරා
බලනව නම් මෙන්න ෆිල්ම්! උපරිමයි! අද නම් හැමෝම බාගන්න ඕන අනිවාර්‍යෙන්.....
gwsk
thanks very much... films walata sinhala sub danna wedi wediyen labewa.. Oyage mahansiya ithamath agaya karanawa..very very thanks....
ජානක
Bohoma istuti sahoo... :) aniwa meka nam balanna oni... thank you wewa....
Sathsara
Thanx Mcn, Grate work
Sahan
Pata film ekak, Sub walata thank you
අම්ර
Inception කියන්නෙ බලපු බයිස්කෝප් වලින් පට්ටම බයිස්කෝප් එකක්,ඉතින් මෙක ගැන කවර කථාද?
ජයවේවා....
වා.මු. නිලන්ත පියසිරි
රොයිලි සහ වාසල ගේ උප සිරැසි ගැන ඉතින් ආයෙත් මොනවා කියන්නද? උපරිමයි නොවැ. ඔන්න මාත් එහෙනම් බානවා. උප සිරැසි වලට දෙන්නාටම පිං. තව තවත් උප සිරැසි දමන්න යෝධ බල යෝධ විරිය ලැබේවා.
@වාසල සහෝ - මම Cats and Dogs එකේ උප සිරැසි එව්වා. නමුත් ලැබුනා කියලවත් පිළිතුරක් නැහැ. මොකද email එක අතහැරලද ඉන්නේ?
Dinushka Udara | රොකියා
මේ ෆිල්ම් එක ගැන කතා කරන්න දෙයක් නෑ. අති විශිෂ්ඨයි. එහෙම නැත්තන් ඔස්කාර් සම්මන හම්බුවෙයිද ! සිංහල උපසිරසිත් එක්ක ආයෙ පාරක් බලන්න පුලුවන්
රොබින්හුඩ්
ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ වැඩක් nam itin nobala inne kohomadha :-)
bohoma sthuuthiyi sahoala... jayawewa!!!ෆා
මෙන්න මේ වගේ මොලේ කොලොප්පම් වෙන ෆිල්ම් තේරෙන සිංහල උපසිරැස එක්ක දෙන එක නම් ඇත්තටම ලොකු දෙයක්. අපේ රොයිලි සහ වාසල අයියලා දුන්න නම් ඉතින් ආයේ හිත හිතා ඉන්න ඕනා නෑ නේ. ඔන්න බානවා.....
funny
patta patta. film thma
Udaya
maxxa film ekk wage ... thanks saho.
විකියා
ඔන්න දැන් බලලා ඉවර වුනේ පට්ටම බයිස්කෝප් එකක්....අනිවා හැමෝම බලන්න..හොද අවදානෙන් බලන්න කියලත් ඉල්ලා සිටිනවා...
susantha
me vaga fillm valata thmi api kamathi thnxxxx :cool: :)
DragonD
කාලෙකින් ආවෙ
හෙට ඉස්කෝලෙ ටර්ම් ටෙස්ට් , මැත්ස්
මේක බලලම තමා යන්නෙ
සබ් දැම්මට බොහෝම ස්තූතියිsaman kalubovila
ela.. math ada goda dawasakin net ekata awe.... meka thama goda dawasakin bana mulma film eka.... okkotama thankxx.... jaya wewaaa..!!
චන්දන
මම මේ ෆිල්ම් එක බලපු වාර ගාන මටවත් මතක නෑ. ඒ තරම් පට්ට ෆිල්ම් එකක්. ඉතින් තව පාරක් සිංහල සබ් එක්කත් මේක බලනවා. වාසල සහෝට බොහොම පිං.
(මේ comments බලලා වැඩිය නිදා ගන්න එපා, තව ගොඩක් ෆිල්ම් තියෙනවා සිංහල සබ් දාන්න, අර එක සහො කෙනෙක් කිව්ව Illusionist වගේ) තැන්ක්යු වේවා!mtc
niyamai macho maxxa movie akak
chamika
maxxa film ekk wage
thanks saho.keep it up !!!
mtc
machooooooo puluwan nam sinhala sub danna tiyana movie wala mona rip akatada sub danne kiyala kalin kiyanawadaa. athakota apata kalin film aka dl karaganna puluwanne.
මාරයා...
උඹත් එක්ක බෑ රොයිලියෝ..මම අච්චර කියලත් බලහංකෝ පස්වෙනිදට ඔන්න මෙන්න තියලා ඇදලා ඇරියනේ මෙක..
බෑ බෑ කොහොම හරි හය වෙනිදාවත් වෙනකල් ඉවසලා ඉඳළම බානවා..ඒක නෙවෙයි මෙ කොපිය MB කොච්චරක්ද..?pasiya
ADe onna math damma banna :)
Air Bender
maxxxxxxxxaa,,,elama thamaaaaa,,,thaankzzzzzz
තර්ඩ් මෑන්
කට්ටියටම බොහොම ස්තූතියි !
chanaka
mata kalin film eka hamba una
eth sub denawa qwa nisa baluwe ne
mokada eka tikk therum ganna apahasu nisa
thanks dunnataAsitha
ele machan..... thnak you !!
shiwantha
thanx machoo :)
Gaminda
:O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O :O
සාගර සoජිව
නියමයි.උපරිමයි.සහොදරයා.
amila
thank u verry much.....!!
රත්ගමයා
මේකේ කොලිටිය කොහොමදෝ.......බලන්න ඇහැකි වේවිදෝ...බාපු එකෙක් කියාපියෝ......
Nadun
Ela...thanks saho.
Ravinrosh
සිංහල සබ් දෙනවනම් බලමුකෝ ඉතින් ලොවෙත් නැතිවෙන්න
තැන්කූ රොයිලි තැන්කූ වාසල......!!javinda lakshan
thanks saho. elakiri
Advertisement
wow nice movie.Thanks sinhala sub ekkama dunnata