Watch Trailer

Gone in Sixty Seconds (2000) | තත්පර 60ක් කියන්නේ කොච්ර වේගයක්ද ?

මේක මගේ පලවෙනි ලිපිය. ඔන්න ඒ හින්දම ගෙනාව maxxa ෆිල්ම් එකක්. හොලිවුඩ් පුරවරයේ සුපිරි නලු නිලියන් රඟපාන එකක්. මේක ඇත්තටම රථගාය හැදිච්ච අයටනම් හුඟක් හොඳ චිත්‍රපටියක්. මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක් ලබාගත්තු චිත්‍රපටියක්. මේකේ රඟ පාන්නේ ඔයගොල්ලෝ ආසකරන නලුවෙක් වන Nicolas Cage සහ Angelina Jolie. මේ…

මේක මගේ පලවෙනි ලිපිය. ඔන්න ඒ හින්දම ගෙනාව maxxa ෆිල්ම් එකක්. හොලිවුඩ් පුරවරයේ සුපිරි නලු නිලියන් රඟපාන එකක්. මේක ඇත්තටම රථගාය හැදිච්ච අයටනම් හුඟක් හොඳ චිත්‍රපටියක්. මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක් ලබාගත්තු චිත්‍රපටියක්. මේකේ රඟ පාන්නේ ඔයගොල්ලෝ ආසකරන නලුවෙක් වන Nicolas Cage සහ Angelina Jolie. මේක හදපු එක්කෙනා Swordfish (2001),Whiteout (2009),Season of the Witch (2011) වගෙ සුපිරි බයිස්කෝප් හදපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙ ෆිල්ම් එකක් බෝරින් වෙන්න බැහැනේ නේද? ඔව් ද නැද්ද කියලා පස්සෙ කියන්න 🙂 අටුවා ටිකා නැතිව මම කියන්නම් කෝ විස්තරේ.

“Memphis” (Nicolas Cage ) කියන්නේ කාර් හොරකම් කරන්න උපන් හපන් පොරක්. එයා ඒක අත ඇරලා යනව Los Angeles, California වලට මොකද මෙයාව පොලිසියෙන් හොයන හින්දා. ඒ එච්චරටම මෙයා කාර් හොරකම් කරල තියෙන හින්ද. මේ අතරේ මෙයගෙ මල්ලි “Kip”(Giovanni Ribisi) කාර් වගයක් උස්සන්න හදනව. ඒ එංගලන්ත පාතලෙ ඉන්න මැරයෙක්ට තමයි මෙයාට මේක කරන්න කියන්නේ. ඇත්තටම මේ මැරයා වඩුවෙක් අපේ රටේ වඩුවෝනං ඉතින් පාඩුවේ ඉනවානේ . මල්ලිට බැරි වෙනව හරි වෙලාවට මේ කාර් ටික හොරකන් කරල ඒ මැරයට ගිහිල්ල දෙන්න. මොකද මේ කාර් 50 හොරකන් කරන්න ඕනේ පැය 72 ඇතුලත . මෙන්න මේ හින්ද පාතාල මැරය මල්ලිව මරන්න හදනව. මොනව උනත් සහෝදර ප්‍රේමය ලොකුයිනෙ ඔක්කොටම වැඩිය. තමන්ගෙ මල්ලිව බේරගන්න එනව “Memphis” (Nicolas Cage ). ආවට පස්සෙ එයාගෙ අනිත් කට්ටිය ලෑස්ති කරගන්නවා මෙන්න මේ කාර් ටික හොරකම් කරන්න. මෙයාගේ කට්ටියත් මාරම වැඩකාරයෝ ටිකකක් කාර් හොරකන් කරන්න උපන් හපන් ක්ට්ට්ටිය.

කාර් ලිස්ට් එක දැක්කම තමා පිස්සු හැදෙන්නෙ. එතන කාර් තියනවා 50 ක් විතර. මේ කාර් ඔක්කොම සුපිරි කාර්. මෙන්න මෙතනින් එක කාර් එකකට “Memphis” ගේ හිත යනවා. ඒ 1967 Shelby Mustang GT 500 ඇත්තටම shelby Mustang කියනේ ඉතින් සුපිරි කාර් වල ඉහලින්ම ඉන්න කාර් වලින් එකක්. ඇත්තටම මේක GT වර්ගයේ ඉතාමත් දුර්ලබ ගනයේ කාර් එකක්. මේවා හොයාගන හරිම අම්මාරුයි. මේකට සමාන වර්ගයේ එකක් ලංකාවෙත් තියෙනවා. ඒ වගේම මේක අලුත් වර්ගයේ එකත් ලංකාවේ තියෙනවා . පොඩ්ක් ඉන්න. හරි රථ ගාය හැදුනාම ඔහොම තමයි ඉතින් ගණන් ගන්න එපා, එකකටම තමා මටත් හිත ගියේ. මේගොල්ලන් ඉතුරු ටික බලලම හිතාගන්නකෝ මේ සුපිරි හොරු ටික කොහොමද කාර් 50 උස්සන්නේ කියල.

ලිපිය – ස්කෝපියන් ගිහාන්

57 comments

  1. Lasantha

    thanks...

  2. shehan

    athiyantham meka wada..
    thanks
    mama 2

  3. Anonymous

    ah me mokada me ada dennaida me welawa wenakanmaaa

  4. Jayan Chamal

    ela ela

  5. radi

    ela ela thanx....
    onna mamath downloads wenna damma...

  6. shiwantha

    thanx machan

  7. Vimukthi Senavirathna

    ah ah seems to be good one.
    so so downloading...................
    thanks a lot you renew the domain.other wise we miss u ....
    thanks a lot brother....

  8. Lahiru

    Angelina Jolie අක්කත් ඉන්නවා maxxa තමය්

  9. AL1717

    Appa Thanks Machan. Kohomada Mata Meka miz Une kiyala Mama Me Hithanne

    Hari Onna Bewenna Demma
    Balama Kiyannam ko Mokda Case Eka Kiyala
    Jaya Wewaaaa

  10. Dhana

    Ela mchan.. man oka balala thiyenawa 3n 4 parak.. anywy thanx bro

  11. laisth Malinga

    Dan test match walin resign una Nisa onna math awa film 1k balanna :)

  12. Dilshan

    Ela...

  13. dinnu

    thanks bro.mamath meka balala tyenawa.
    comment madiene?kattiya horata banawada danne naa.

  14. ashan suranga

    thanks machna denakan balagena hitiye................

  15. manjula

    Thank you very much.

  16. භාග්‍ය

    Thanks...mamath down load kara

  17. rK

    ela ela article ekath maruwata liyala thiyeyenawa ස්කෝපියන් ගිහාන් suba pathum KIU

  18. Genius T

    Wow cool film 1

  19. vishva yapa

    ape sait ake mokade une...makate maru....

  20. darshi

    Thanks.

  21. kenny

    ඇයි අප්ප මේ පරන ඒවම දෙන්නෙ.(අවු,11ක්ම පරණයි)මෑත කාලෙ ඒව නැද්ද ඇත්තටම.'08 '09 '10 ඒව දෙන්නෙ තව අවුරුදු 10කින්ද?මොනා කරන්නද මේකත් බලන්නම්.anyway,උත්සාහය අගය කරමි thanx.

  22. ‍සෝපාක

    මම මේක බලලා තියෙනවා නියමයි ඒ කාලේ නියම වැඩ තියෙනවා.Anji ගේ නියම කාලේ මාර Hot.Ford GT වලට ආස අයත් අනිවා බලන්න. තැන්කූ සහොදරයා..

  23. Jayan Chamal

    pattaiiiiiiiiiiiiiiiiii

  24. Udaya සාලින්ද

    maxxa movie ekk saho......

  25. chamara nuwan

    mamath banna damma....me dawas 4ma film banna bari una....onna dan aye gemata bassa....

  26. Viraj

    Wellcome back baiscopelk. Thank you for the film as well

  27. sameera

    ඔන්න මමත් බාගත්ත THANKS යාලුවා

  28. roshan

    maxxaa aaaaaaaaa thanks

  29. Sameera

    tnx renew the domain

  30. සමන් කලුබෝවිල

    ela... math banawa.... thankx

  31. Prashan

    elaz mamath banawa.

  32. rajitha

    maxxa film

  33. laksirigun

    thanks macho!!! Tawa Tawa Wadi wadiyen films denna labewaaaaaaaaaa!!!!!!!!!!!!!!!!

  34. laksirigun

    aaa math me ahanna hotiye aka paratama site aka dawasak witara wada natuwa tibbe mokada
    kiyala.

  35. chamila

    thanks.....

  36. Kas

    seems as a good film. Thanks

  37. Edgar

    make inne mama kamathima naluwekui niliyekui kohomath nicolas cage ge movies hondai ne.Thanks bro.

  38. Alaya

    baala baluwata cmnt1k dala yanna bari unaa ne..onna ehenam balala nathi kattiya balannaa..gammama gamma patta film1..ek husmeta baluwa..thankx kolla dammata

  39. scorpion gihan

    ina ina danam mata kalaye film tikak mama medawas wala hoyamin pawatinawa mona karanth ikmanatama bawena film akak wenna apai natan itin dena puluwan ela kiri film podak inakoo katiya iwasala

    1. E.A.K.T.EDIRISINGHE

      meke sub eka ganna berida

  40. Prasanga

    mama me film eka hoya hoya hitiye thanks.
    Mustang GT 500 Supiri car ekak. mage hine

  41. Sha

    Ela meka nam niyama film 1k. mama baluwa dan. pilm 1a nam patta. Thankzzzzzzzz film 1a dunnata :)

  42. ashan kandy

    ela thanks bro..

  43. Uraj Deemantha

    රථගාය නම් තදටම තියෙනවා..... :P බානවෝ :)

  44. deeps

    අප්පේ මට නම් රථ ගාය නැහැ...ඒ වුනාට මේක නම් ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්

  45. Sha

    Meka nam patta film 1k mama baluwa niyamai. Thankz film 1a dunnata. me wage patta film digatama denna :) Jaya wewaaaaaaaaaa :D

  46. scorpion.gihan

    danam danam ona mama tawa film akak dala thiyena lagadime ai karliyata

  47. නිෂාන්

    අයි මෙෂ් නැතුව මේක බාගන්න බරිද?

  48. Sameera

    mama meka balala thiyenawa. patta film eka.
    gon part nethi sira action film 1k.
    racing walata kemathi un aniwa balanna oone.
    me wage thawa films thiyenawa nam dapan, machanla

  49. Shashi Fernando

    tama baluwe naha, download karan tiyenne BlueRay copy ekama.

  50. Ishara Dias

    සුපිරි...thankzz

Load more comments