”සීලයෙන් පව කමා කරන්න, මම දෙවියෙක් නෙවෙයි. පාපය ගෙවන්න පුළුවන් වෙන්නේ මරණයෙන්. -මම මයිකල්.” පාසල් ළමුන්ගෙන් උසුළු විසිළු වලට මුහුණදීමට නොහැකිව සියදිවි නසාගන්නා සිසුවෙක්, තම පුතුගේ මරණයෙන් දුකටත් කෝපයටත් පත් පාතාලයේ රජ කරන පියෙක්, දුරදිග නොසිතා පැවසූ යම් දෙයක් නිසා ජීවිතයේම පසුතැවෙනා තවත් මවක්, තමන…
”සීලයෙන් පව කමා කරන්න,
මම දෙවියෙක් නෙවෙයි.
පාපය ගෙවන්න පුළුවන් වෙන්නේ මරණයෙන්.
-මම මයිකල්.”
පාසල් ළමුන්ගෙන් උසුළු විසිළු වලට මුහුණදීමට නොහැකිව සියදිවි නසාගන්නා සිසුවෙක්,
තම පුතුගේ මරණයෙන් දුකටත් කෝපයටත් පත් පාතාලයේ රජ කරන පියෙක්,
දුරදිග නොසිතා පැවසූ යම් දෙයක් නිසා ජීවිතයේම පසුතැවෙනා තවත් මවක්,
තමන් නොකළ වරදකට දුක්වන නැගණියක්,
නැගණිය වෙනුවෙන් තම ජීවිතය වුවත් පරිත්‍යාග කළ හැකි නැගණියට රැකවල් දූතයෙක් වූ සොහොයුරෙක්…
පසුගිය ජනවාරි 18 නිකුත්වුනු මෙම චිත්‍රපටයත් මලයාලම් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි තවත් චිත්‍රපටයක්.ඊට හේතුව වෙන්නේ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන-Nivin Paulyයි. Nivinට අමතරව Unni Mukundan, Siddique, Sudev Nair වගේ දැකලා පුරුදු මුහුණු කිහිපයක්ම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ The Great Father (2017) අධ්‍යක්ෂණය කළ Haneef Adeni විසිනුයි. සංගීතය සම්මානලාභී සංගීතවේදී Gopi Sundar විසිනි. Action, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වූ මෙය මේ වනවිට 5.9 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.ඒ සමස්තයක් වශයෙන් මිශ්‍ර යැයි කිවහැකි විචාරයන් සහ සමාලෝචනයන් සමඟිනුයි.
මේ තමයි අලුත් අවුරුද්දේ හා පුරා කියලා පළ කරන්න ලැබුණු මුල්ම උපසිරැසිය.හරියටම කිව්වොත් මගේ 45වෙනි උපසිරැසිය.දැන් බොහොම මන්දගාමීව තමයි වැඩේ සිද්දවෙන්නේ.තියෙන කාර්යබහුලත්වයත් එක්ක උපසිරැසියක් කරන්න තියා චිත්‍රපටයක් බලන්නවත් කාලවේලා හොයාගන්නේ ගොඩක් අමාරුවෙන්.මේවත් එක්ක මේ අවුරුද්දේ එකම අරමුණ වෙන්නේ ඉතුරු පහත් සම්පුර්ණ කරගෙන කොමොහොමහරි අර්ධ ශතකය ගහන එක විතරයි.බලමු තව මාස 9ක්ම එහෙම පිටින්ම තියෙනවනේ!!! එහෙනම් මේ දීර්ඝ සති අන්තය මලයාලම් ෆිලුමකින් රසවත් කරගන්න ආරාධනා කරමින් මම නිහඬ වෙන්නම්.
තවත් ෆිලුමකින් හමුවෙමු.
එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ DVDRip පිටපත් සඳහා වලංගු වේ.
11,640 downloadsDownload Mikhael-2019.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
52 comments
shihancc
praneeth.upul
Thanks
ushan
godaaak sthuthi oyata
wajira
Thanks for sub
Nilush Angana
Sub ekata thanx
GeethD
niyamai bro
Odiyan (2018)[Malayalam Orig DVDRip - x264 - 400MB - v2 - ESubs, mekatath sub dennakelumchathuranga
thanks
subodha
Thanks
benukanimsena
බොහොම ස්තූතියි අයියේ
එනකම් බලාගෙන හිටපු එකක්Kavishna
thnx bro sub ekata....
Kaveeshdiyashan
Thanks bro
ඔෂද ධනංජය
thanx sahoo..
Hemantha De Silva
තරිඳුවෝ......!!!
.......
..........
............ස්තුතියි මල්ලි....
ස්තුතියි බයිස්...D.Chamara
bohoma sthuthi sahooo jaya .....
Pradeepkumara
thanx saho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි මචන්
Max Nuwan
Thanks sahooo
Lalani Maduwanthi
Thank you,,godaaak pin oyalata,,,,
Aac3
සබට ගොඩාරියක් ස්තූති සහෝ... ඉඩක් ලැබෙන වෙලාවට දිගටම සබ් දෙන්න... ජය වේවා.. !!!
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ඔබට ජය.....
rangika Kariyawasam
නියමයි තරිඳු සහෝ .සබ දෙනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ.ෆට්ටම වැඩක් ආ.. ජය වේවා... දිගටම සබ දෙමු ජය
harshani11112
ස්තුති මල්ලියා...
තෙරැවන්සරණයිMAXR
thank QQQQQQQQQQQQQ
Bandarajbandara
ස්තුතියි ජයවේවා
snak
Tharindu sahoo supiri aaa mama pereda wage navin pauly ge wikipeadia profile ekata gihilla enna thiyana film monada balala meikhael awanam hodai kiyala hithala ilaga dawase baiscope ekata godaweddi menna filumata sub deela aragena balalama thamai comnt eka danne pattai supiri jayawewa .......
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
ඉඩක් ලෑබෙන වෙලාවට සබ් කරමු.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජයC.R.Jayalath
සබ් එකට ස්තූතියි
Tiger zinda
thanks ...
sub keep it upKulanjana Maduranga
subata thanks
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
චානක ඉඳුනිල්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.
ridmal
Thankz bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pubudu prasanna
ඇත්තටම මේ ෆිල්ම් එක ගන්න නෙවෙයි හිටියේ. ඒත් අරගෙන බලද්දී තමයි හිතුනේ මේක පට්ටම ෆිලුමක් කියලා. ඇත්තටම මරු බොක්කටම වැදෙන විදියේ ෆිලුමක්. මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි.
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Subhashini88
Superb work bro. Thank you so much :D :D :D
Thushara Sanjeewa
thanks bro
Tharu
❤️
dusmantha
thanks
dusmantha
thanks borrrrs
NuwanK
Thank u bro..
prasakr
supiri wadak bohoma sthuthi
MC
Thank u so much
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!kdm12345
Thank you!!!
Dula95
thanks bro
pattaaa bnn..thanxxx ubata thawath hodata wada karanna puluwan wenna one bnnn
Shehan putha
thanks bro !
dusmantha
thankss
Kalana Dhananjaya Fernando
පට්ට ෆිලුමක් බ්‍රෝ!බලපු සුපිරිම මළයාළම් ෆිලුමක්!ගොඩක් ස්තූතියි සබ් එකට!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mikhael (2019) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමයේ රැකවල් දේවදූතයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/mikhael-2019.jpg)
thanx machan