Watch Trailer

Miss Congeniality (2000) with Sinhala Subtitles | කෙල්ලන්ගේ වැඩ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ආයෙත් සැරයක් මම සබ් එකක් අරන් ආව. මුලින්ම කරපු Anti matter සබ් එකට ගොඩක් ප්‍රතිචාර තිබුනා. ගොඩක් ස්තුතියි ඔයාලට මාව දිරිමත් කලාට. ඉතින් මං හිතුව තව එකක් ඉක්මනට කරන්න ඕනේ කියල. ඉතින් මට තව ලස්සන ටිකක් පරණ ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් වුනා සබ් කරපු නැති. මේකනම් sci-fi එකක් නෙමේ. ටිකක්…

කොහොමද යාලුවනේ. ආයෙත් සැරයක් මම සබ් එකක් අරන් ආව. මුලින්ම කරපු Anti matter සබ් එකට ගොඩක් ප්‍රතිචාර තිබුනා. ගොඩක් ස්තුතියි ඔයාලට මාව දිරිමත් කලාට. ඉතින් මං හිතුව තව එකක් ඉක්මනට කරන්න ඕනේ කියල. ඉතින් මට තව ලස්සන ටිකක් පරණ ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් වුනා සබ් කරපු නැති. මේකනම් sci-fi එකක් නෙමේ. ටිකක් කොමඩි , සතුටෙන් හිනා වේවි බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. මේක 2000 අවුරුද්දේ ඇවිත් තියෙන්නේ ඒ හන්ද seeds ටිකක් අඩුයි. ඒත් ප්‍රශ්නයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

කතාව ගැන කිව්වොත් මේක ඇමරිකානු රූ රැජින තරගාවලියත් එක්ක සම්බන්ද වුන අපරාද සිද්දියක් එක්ක බැඳෙන රහස් පරීක්ෂක කතාවක්. ග්රේසි තමයි ප්‍රධාන චරිතය. එයා රහස් පරික්ෂිකාවක්. ගැහැණු ළමයෙක් වුනාට ටිකක් කොල්ලෙක්ගේ හැසිරීම් මෙයාට තියෙන්නේ. ඉතින් රූ රැජින තරගෙට කෙනෙක් යවන්න ඕනේ වෙනවා මෙයාලට. ටිකක් හරි ගැලපෙන කෙනෙක්ට ඉන්නේ ග්රේසි විතරයි. මේ පිරිමි ගතිගුණ තියන කෙල්ල තරගෙට ගිහින් මොකද කරගන්නේ, පරීක්ෂණ වැඩ කොහොමද කරගන්නේ කියල දැනගන්නනම් මේක බලන්නම වෙනවා. මේකේ ප්‍රධාන නිළිය, ඒ කියන්නේ කොලු කෙල්ල තමයි Sandra Bullock. Gravity ෆිල්ම් එක බලල තියනවනම් මෙයාව දන්නවා. IMDb වල 6.2ක් තියනවා. බලන්න වටින ෆිල්ම් එකක්. එහෙනම් බලල කොමෙන්ට් එකක් දාන්න කට්ටිය. ඊලග සබ් එකෙන් ඉක්මනට ආයේ හම්බ වෙමු.

 

Miss Congeniality (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

3,041 downloadsDownload Miss-Congeniality-2000.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Madhuka-Virajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුක බෙනින්ග්ටන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුක බෙනින්ග්ටන්

Subtitles

3,041 downloadsDownload Subtitles62 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  2. Chamika

    lassana film ekak wage. Niwaadu dawasata niyamai. thanks

  3. madusara manawasinghe

    සබට බොහොම ස්තුතියි.ඔබට ජය.
    මෙක 123 movies වලින් ඩවුන්ලොඩ් කරතැහැකි eagleGet බාවිතා කරලා.මෙයායි රයන් රේනොල්ඩ්ස් (ඩෙඩ්පූල්) රගපාන
    the Proposal බලලා නැත්තන් බලන්නත් කියලා මං යොජනා කරනවා.එකට බයිස්කොප් එකේ සබ් නැ මං හිතන්නේ,අකේ සින්හල සබ් අරිසෙන් බ්ලොග් එකේ තියෙනවා.

  4. අසිත

    elama saho thanks

  5. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  6. දමිත්

    ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dulanga

    Thanks

  9. tharangani

    thanx

  10. dil

    ස්තූතිය.ඒත් මේකෙ සබ් එක ෆිල්ම් එකේ බාගයක් යනකල් විතරනෙ වැඩ කරන්නේ.

    1. Anonymous

      Ow wadak na shik

  11. Lakshan999

    Thanx bro

  12. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  13. namika

    bohoma sthuthiy mchn!

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  15. M.W. Dilhani

    Thanks for sub. Meke 2 kotasatath sub dannako plz

  16. චතුරංග බුද්ධික

    මේ චිත්‍රපටිය නෑනේ!

    1. Charith Jayathissa

      Sub download karanna ba. Page not found kiyala anawa. poddak balanna.

    2. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා නැවත උත්සාහ කරන්න

  17. MAALNATH

    Thanks......good luck......