මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූ…

මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි.
දෙවනියට දෙන මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්.ඒත් මේ සෙට් එකේ උපසිරසි තිබුණේ අන්තිම ෆිල්ම් එකට (Mission: Impossible – Ghost Protocol (2011)) විතරයි. ඉතිං මම ඒ සෙට් එකේ තුන් වෙනි එකට සබ් එක හැදුවා. පළවෙනි සහ දෙවනි ෆිල්ම් දෙකත් නියමයි.ඒ දෙකට නම් මට සබ් දෙන්න බැරිවෙයි. ඒ නිසා ඒ දෙක වෙන කෙනෙක් බාරගන්න. (:
මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් අරං තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.J.Abrams ප්‍රධාන චරිතය රඟපාන්නෙත් Tom Cruise.
කතාව ගැන කියනවනම් ඊතන් හන්ට් (Tom Cruise) මේ භයානක වැඩ කරලා එපා වෙලා ආධුනිකයෝ පුහුණු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. ඉතිං එයා කසාදයක් බඳිනවා.ඒත් බිරිඳට තමන් මොනවද කරන්නේ කියලා ඇත්ත කියන්නෙ නෑ.මේ අස්සෙ හන්ට්ට කෝල් එකක් එනවා විශේෂ වැඩක් තියෙනවා කියලා.ගිහින් බැලුවම එයා පුහුණු කරපු හොඳම කෙනා ෆැරිස්, මෙහෙයුමකදී හතුරට අහුවෙලා.හතුරා තමයි ඕවන් ඩේවියන් කියන බරපතල අපරාධකාරයා .ඉතිං හන්ට්වයි කණ්ඩායමකුයි යවනවා ෆැරිස්ව බේරගෙන එන්න. මෙයාලට ෆැරිස්ව බේර ගන්න පුළුවන් වෙයිද? කොහොමහරි මේකට හන්ට්ගේ බිරිඳවත් ගෑවෙනවා.හන්ට්ට හා පාදය කියලා දෙයක් හොයන්න වෙනවා.බිරිඳට මොකද වෙන්නෙ? හා පාදය මොකක්ද? ඒක හොයාගන්නෙ කොහොමද? ඩේවියන්ට මොකද වෙන්නෙ? මේවා දැනගන්න කතාව බලන්න වෙයි. මේක බලලා තිබුණත් ආයෙ බලන්න. ක්‍රියාදාම පිරිලා.කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන්.පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. ඒක හුඟක් වටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Mission Impossible III 2006 720p BrRip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
26,648 downloadsDownload Mission.Impossible.3.2006.baiscopelk.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්වජිත් හරින්ද්‍රප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
68 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
චතුර මදුසංක
elaz
...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබට ජය...
Lahiru
maxxa saho
jana
Thanks meyke 1ke idanma demuko kollo magin denne nathuwa
kalinga
අනිවා ඕනේ ඔන්න
kalinga
එල සහෝ සබ් එක මුල ඉදලම මේකේ දෙනවා නම් තමා හොද
1 යි 2 ත් දෙන්නකෝ
Dhanushka
Thanksssssss
හර්ෂ ලහිරු
ෆිල්ම් එක තියේ සබගන්නවා :P
තව සුපිරි එකකට සබ් දෙමු :P ජයKulanjana Maduranga
ela saho.onna mmth gatta.sabata thanks VISVAJITH saho.good work.jaya wewa.....
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)KproX
umba hama ekatama daanne ekama comment ekane ban copy past :D
jack
මමත් ගත්තා සහෝ.
බෝහෝම ස්තුතියි.
අනේ බන් අනිත් දෙකටත් කොහොම හරි සබ් දෙන්න.widuranga
thanx bro
“චූටී මල්ලි”
අන්තිමට ආපු එක බැලුවා
මචන් ඒකනම් පස්ට
කලින් එව්වටත් දෙන්න
සබට තුති
ඔබට ජය.........nava
ela sub eka ...jaya wewa...
Aditha Praween
elama thamay kolloo
niyamay
digatama sub karamu.Manoj
ela ela, digatama denna
වරුණ රංගජිත් (වරූ...)
ela ela film 1 tebuna sub tbbune ne dan sub akka balanna puluwan
thanks...Yashoda Hemal
Thank u very very much sahooooooo :D
Sameera
Good Film thanks
Saman Prasad ( Black Panther )
film eka thiye. a nisa sub eka bawa.sub ekata thanks saho...
Chandima
Thank you very much bro......
Ushantha
thankz saho
meke 1 & 2 sub denawanam watinawa,,
jaya wewa...!!!Tharindu Udayanga Perera
Supiri machann...meka baluvaa..fatta filumaa..oyage sub eka ekka ayema blnvaa...thanks machan sub ekatahh..
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, අනිවා මේකනම් බලනවා, ජයවේවා.
ගමයා
පරණ වුනත් පට්ට item එක,
සබත් එක්ක ආයේ බලන්න ඕන
සබට තුතිරොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නලින්
ස්තුතියි විශ්වජිත් සහෝ
ජය වේවා!
yohan
tks
Gihan
thanx saho. meke 1,2 denna.
Pradeep
මමත් ගත්තා සහෝ, නියමයි, බෝහෝම ස්තුතියි.
Eranga
මේ ෆිල්ම් එක මෙච්චර කල් මැසින් එකේ තිබ්බාට බැලන්න හිතුනේ නෑ.. දැන් සින්හලෙන්ම තියෙන නිසා බලන්න පුලුවන්. බොහෝම ස්තූතියි........
wele
e thanks kollo ; mage list eke thibba......amathaka wela hitiye onna mamath gannawa ehenam
Mihin
මත මේක බැලුව ඒත් සිංහල sub නැතුව .ඒත් ආයි බලනවා සිංහලත් එක්ක .බොහොම ස්තුතියි .ජය වේවා !!!!!!!!!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Malika Suroshan
elazzzzzzzzzzzzzzzzzzz..........!
Tharu
me sub wedakarana media player ekak kiyannako
lakshan
thanx machn...
Sidath
thankz machan
Bata
thanx bro !!!!
Chanaka0000
Thanx
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxx
nalin.kumara0510
Thanks bro good luck.
Lex luthor
Thanks ada gaththe sub eka
vinusha.un
thank u
manoprabhath
Thanks u
Waruna Kamalawansha
මේ ටික පට්ට..... බොහෝම ස්තූතියි උපසිරැසියට
arawindasunimal
thanks
satM
Sub Ekata thanks Bro
Dileepa
Thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න ගත්තා කොල්ලෝ සබට තුති