Watch Trailer

JLA Adventures: Trapped in Time (2014) | වාලුකායන්ත්‍රය….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Bullet (2014) දුන්න පිම්මෙන්ම තවත් සුපිරි ඇනිමේෂන් එකක් ගෙනාවා.ඊට කලින් කියන්න ඕන ඔයාලා එදා මට ගොඩාක් අදහස් දක්වලා තිබුණා.ඇත්තටම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.මට ඇත්තටම ගොඩාක් සතුටුයි.මගේ හරි හෝ වැරදි පෙන්වලා දුන්න හැම යාලුවෙක්ටම ඔන්න මම මගේ හදවතින්ම ස්තූතියි කරනවා. 🙂 🙂 ඔයාලට මතක ඇතිනේ මම…

JLA Adventures Trapped in Time (2014)

ඔන්න ඉතින් Bullet (2014) දුන්න පිම්මෙන්ම තවත් සුපිරි ඇනිමේෂන් එකක් ගෙනාවා.ඊට කලින් කියන්න ඕන ඔයාලා එදා මට ගොඩාක් අදහස් දක්වලා තිබුණා.ඇත්තටම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.මට ඇත්තටම ගොඩාක් සතුටුයි.මගේ හරි හෝ වැරදි පෙන්වලා දුන්න හැම යාලුවෙක්ටම ඔන්න මම මගේ හදවතින්ම ස්තූතියි කරනවා. 🙂 🙂

ඔයාලට මතක ඇතිනේ මම කලින් ඔයාලට දුන්න Justice League War (2014) කාටුන් ඇනිමේෂන් එක.ඉතින් තවත් ඒ වගේ අපේ සුපිරි වීරයන්ගේ වැඩක් දෙන්නයි මේ සූදානම.ඔයාල මේ වගේ ඒවට කැමතියි කියලා තේරුණ හින්දයි මම මේක කරන්න හිතුවේ.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2014 ජනවාරි 21නිදා.ඒ වගේම මම කලින් අර දුන්න එක ප්‍රදර්ශනය වෙන්නත් කලින්මයි ඔයාලට ගෙනාවෙ.ඕනේ නම් දැන් ඒකේ රේට්ස් කොහොමද කියලා බලන්න.ඒ වගේම තමයි මේකත් එලම කතාවක් තියෙන නියම සලරුවක්.

එහෙනම් කතාවට යමු.මම මේක කෙටියෙන් කියන්නම්…මෙහෙමයි ලෙක්ස් ලූතර් ප්‍රමුඛත්වය දෙන අසීමිත හැකියාවන්ගෙන් යුක්ත සතුරු කණ්ඩායමක් ඉන්නවා.අනිත් කණ්ඩායම තමයි මේ සුපිරි වීරයෝ ටික.හැබැයි මේකෙ ග්‍රීන් ලැන්ටර්න් නම් පේන්න නැහැ.ඒත් ඒ වෙනුවට “කරාටේ කිඩ්” සහ “ඩවුන්ස්ටාර්” මේකේ චරිත මෙහෙයවනවා.ඉතින් කාලය හරහා ගමන් කරන්න පුළුවන් යන්ත්‍රයක් සතුරු හස්තයකට ලැබෙනවා.ඉතින් මේ සතුරු නායකයාට ඕනේ කරන්නෙ කාලය හරහා සුපර්මෑන්ගේ ළමා කාලයට ගොස් ඔහුව විනාශ කරලා දාන්න.මොකද සුපර්මෑන් නේ මේ ජස්ටිස් ලිගේස්ලට නායකත්වය දෙන්නෙ.ඉතින් සතුරු නායක ලෙක්ස් ලූතර් හිතන හැටියට සුපර්මෑන් නැත්නම් මේ ජස්ටිස් ලිගේස්ලත් නැ…එහෙනම් ඉතිරි ටික ඔයාලට බාරයි.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!

JLA Adventures: Trapped in Time (2014) on IMDb

 

 

784 MB කොපිය මෙතනින් බාගන්න

4A8CEB81603314A80619C600847E5CF67E04E602 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,961 downloadsDownload jla.adventures.trapped.i.t.2014..baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,961 downloadsDownload Subtitles25 KB

50 comments

  1. kalinga

    පට්ට මම ආසම ඒවා මේවා

    1. X-kolla

      patta padiri aaaa kalakin good film 1k

  2. asiri

    thanks boss digatama subs denna

  3. n

    ela animation nm aniwa balawa :D

  4. venura

    maxxa :D

  5. rusuru | රුසිරු

    එලම තමා බයිස්කෝප් සබ් දෙන සෙට් එක ජය!

  6. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  7. ccnp

    Thanks

  8. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  9. shann

    එල එල මචං

  10. gayan

    thanks chathura thwath alut awa unuwenma bassmu

  11. akila

    ela txxxxx

  12. mihin ලංකා

    සුපිරි එකක් වගේ ජය!

  13. amilatk

    jayen jaya!!!

  14. Hasitha prasad

    උපසිරැසියට තුති

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි චතුරයෝ :P
    War එකත් සුපිරි :P

  16. Hasitha

    Bro Jilla Tamil Movie ekata sinhala sub dennako. thanks.

  17. Hasitha

    veeram ekatath denna..

  18. KproX

    එල කිරි මචෝ. සබ් දෙනව කියල මෙහෙමත් දෙනවද මං අහන්නෙ, සබ් මැෂිමක්නේ මේක. :D

    1. KproX

      මමනම් දැන් ෆිල්ම් එක මොක උනත් චතුර මදුසංක දෙනවනම් ආයේ දෙපාරක් හිතන්නේ නෑ බානව. කරන වැඩේ පිළිවෙලට කරනවා සහෝ උඹනම් මාරයි. මාගේ හදපිරි ප්‍රණාමය.

    2. Kulanjana Maduranga

      aniwa KproX saho.CHATHURA saho denawanam aith ahanna deyak na. supirima bandayak ne denne. bamak tama ithin.

  19. “චූටී මල්ලි”

    එලනෙ
    කාටූන්
    සබට තුති
    ඔබට ජය.........

  20. Ishara

    thank bro
    Space Pirate Captain (2013) Harlock mekata puluwannam sub dennako

  21. sanoj chandramal

    පට්ට ඇනිමේශන් එකක් සහෝ i love animations

  22. lahiru

    gd luck bro keep going

  23. dilan sajantha

    booma sthuthi

  24. චතුරංග සුරාජ් පෙරේරා

    අම්ම ගහයි සුපිරි සහෝ මේව තමයි වටිනම බඩු ගොඩක් උන් හිතන්නේ මේව පොඩි වුන් බලන ඒව කියල නමුත් මට නම් කියල වැඩක් නැහැ. තව හොද බයිස්කෝප් බස්සපන්, සබ්වලට බොහොම ස්තුතියි සහෝ ! ජයවේවා !

  25. milinda

    godaaak hoda wadak macho digatama danna animation wadi pura dammata kamak na.best of lk.

  26. චතුර මදුසංක

    අදහස් පළකල සැමටම ස්තුතිවන්ත වෙනවා.මම උඩින් දීලා තියෙන ලින්ක් බාගත කරගන්න,ටොරන්ට් එක ලොකු වැඩි කියලා හිතෙනවනම්
    :) :)

  27. Ayesh

    thank youjustice league war film eke br copy eketa sub update karanna.thanka

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  29. Sanjaya

    Patta Saho... Thanks

  30. Tharindu Udayanga Perera

    Elazz...mevage eva kohomath blnvaaa.....danma bagannava machann..thanks sub ekatahh..

  31. dilshan

    ela saho,pattai.onna bewa

  32. LAKSHAN

    උපසිරැසියට තුති..............

  33. me

    Thanks

  34. Kasun

    Pattaaaaaaaaaaaaaaaaaa Mage Kematima Cartoonakaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  35. Kulanjana Maduranga

    niyamai.subata thanks CHATHURA saho.aniwa blanawa.good work. jaya wewa....

  36. Saman Prasad ( Black Panther )

    thank u saho thank u.... thumbs up...

  37. චතුර මදුසංක

    අදහස් පළකල සැමටම ස්තුතිවන්ත වෙනවා

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  39. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  40. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  41. ‍

    ස්තුතියි චතුර සහෝ

    ජය වේවා!

  42. Raj

    Thanks, නියමයි නියමයි එලකිරි ජයවේවා!

  43. අමියා

    ඔන්න මමත් බා ගත්ත. එල තෑන්ක්ස් වෙවා

  44. Shiran

    තෑන්කූ සහෝ.... තවත් සබක් දාමු.. :D :D

  45. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  46. Anonymous

    බොහොම ස්තූතියි සහෝ.... දිගටම වැඩේ කරගෙන යමු ... ජ්‍ය වේවා...❤️❤️❤️

  47. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.