ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හයවෙනි සබ්එක. මගේ කලින් සබ Wu Kong (2017) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔන්න ඉතින් මේ පාර අරගෙන ආවෙ ඉවරවෙනකන්ම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ ඉන්ටර්පෝල් එකේ එක නියෝජිතයෙක් වටා. Action , Comedy ගණයට අයත්…

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හයවෙනි සබ්එක. මගේ කලින් සබ Wu Kong (2017) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔන්න ඉතින් මේ පාර අරගෙන ආවෙ ඉවරවෙනකන්ම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ ඉන්ටර්පෝල් එකේ එක නියෝජිතයෙක් වටා. Action , Comedy ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2016 October 14 වෙනිද. පැය එකයි විනාඩි හතලිස් තුනක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 4.0 ක අගයක් ලබා ගෙන තිබෙනව. Jing Wong තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. High Risk (1995), City Hunter (1993), The New Legend Of Shaolin (1994), Hong Kong Ghost Stories (2011), Future X-Cops (2010), From Vegas to Macau I,II,III කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Andy Lau. මෙයා The Adventurers (2017) කියන ෆිලුමෙත් ප්‍රධාන චරිතෙට පණ පොවනවා. The Adventurers (2017) බලපු අයනම් මෙයාව හොදට දන්නව ඇති. The Great Wall (2016), Shaolin (2011), Detective Dee: Mystery of the Phantom Flame (2010), Future X-Cops (2010) කියන ෆිල්ම් වලට වගේම තවත් ෆිල්ම් 164කට ආසාන්න ප්‍රමාණයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මෙයාල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක.
Andy Lau – සර් සැම්පෑන්
Xiaoming Huang – ලොයිෂ් ලෝ
Ran Hu – පොයිනික්ස්
Cho-Lam Wong – අමන්
ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. සර් සැම්පෑන් කියන්නෙ ඉන්ටර්පෝල් එකේ නියෝජිතයෙක්. මෙයාට ලැබෙනව මෙහෙයුමක්. ඒ මෙහෙයුමට මෙයාට ලොයිෂ් ලෝත් උදව් කරනවා. ලොයිෂ් ලෝගෙන් උදව් කරනව කියල කැමති කරගන්නම මෙයාට දසවද විදින්න වෙනවා. කොහොමහරි දෙන්නත් එක්ක K-Max කියන ප්‍රධාන අපරාධ කල්ලිය නවත්තන විදිහ තමයි ෆිලුමෙ තියෙන්නෙ.
මේක පට්ට ෆිලුම හැමෝටම බාගන්න කියල කියනව. කම්මැලි නැතුව බලන්න පුලුවන් (පූර්ව ප්‍රචාරක පටය බැලුවනම් තේරෙයි ෆිලුම කොහොමද කියල.). මේකටත් ඔන්න සබ් එක දවසින්ම කරල දැම්ම.එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම රේට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,121 downloadsDownload Mission-Milano-2016.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
30 comments
KAVINDA GAMAGE
සචින් දිල්හාර
1337x.to සයිට් එකේ 720p BRRip එක තියෙනව.
ඒකෙන් ටොරන්ට් බාන්න පුලුවන්.
නැත්තන් ඒ සයිට් එකෙන් මැග්නට් ලින්ක් එක කොපි කරගෙන
furk.net සයිට් එකෙන් ඩිරෙක්ට් බාගන්නත් පුලුවන්.කැමතිවිදිහකට බාගෙන බලන්න.....
:) :) :)nisha
sub akata thanks...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!prabodha
Thank bro sub ekata...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Gintama (2017) සබ් දෙන්න
ජය වේවා!podda
thanks bro
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........oshanda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
lahiru sandaruwan
thank you so much brother......
Madhushan
Thanks machooo.....
Punitha
Thanks කොල්ලො
හොය හොය හිටියෙ sub එකgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharanga
Thanx for the sub
Udaya Fernando
Thanks Sachin
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navodya Kgj
උපසිරැසියට බොහෝම ස්තුතියි saho
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට සචින් සහෝ.
ජයෙන් ජය.අසිත
elama saho thanks
D.Chamara
bohoma sthuthi sahooo niyami
මහේන්
සබ් එකට thanks සහෝ.
podda
thanks
Mansithaeashwara
Thanx Bro..
nihalpujitha
thanks brooo
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Rukshan37
Ela
Lakshansilva18
Thanks for subtitles
requests:-
in the name of the father
the last house on the left
Arlington road
the ballad of buster scruggs
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේ වගේ හොද ෆිල්ම් අපිට අරගෙන එනවට ඔයාලට ගොඩක් ස්තුතියි ඔයාලා මේ කරන්නේ ලොකු සේවයක් .