ඉස්සර කාලෙ දවසක අම්ම කෙනෙකුට බබාල දෙන්නෙක් හම්බ උනා. ඒ දෙන්නා නිවුන්නු. නිකන්ම නිවුන්නු නෙවෙයි එකට බද්ද වෙලා හිටපු දෙන්නෙක්. ඒ නිසාම එක්කෙනෙක් කරන දේම අනිත් කෙනත් කරනවයි කියල ඩොක්ටර්ස්ල කිව්වා. ඒ කියන්නෙ එක බබෙක් ඇඬුවොත් අනිත් බබත් අඬනවා. මේ බබාලගෙ තාත්තා පොලීසියෙ SP කෙනෙක්. ඉතින් මේ තාත්තා අල්ලපු…

ඉස්සර කාලෙ දවසක අම්ම කෙනෙකුට බබාල දෙන්නෙක් හම්බ උනා. ඒ දෙන්නා නිවුන්නු. නිකන්ම නිවුන්නු නෙවෙයි එකට බද්ද වෙලා හිටපු දෙන්නෙක්. ඒ නිසාම එක්කෙනෙක් කරන දේම අනිත් කෙනත් කරනවයි කියල ඩොක්ටර්ස්ල කිව්වා. ඒ කියන්නෙ එක බබෙක් ඇඬුවොත් අනිත් බබත් අඬනවා. මේ බබාලගෙ තාත්තා පොලීසියෙ SP කෙනෙක්. ඉතින් මේ තාත්තා අල්ලපු අපරාධකාරයෙක් පොලීසියෙන් පැනල යද්දි වෙඩි කාලා, ඒ ඉස්පිරිතාලෙටම ඇතුල් කරනවා. මේ මනුස්සය අර නිවුන් බබාල දෙන්නගෙන් එක්කෙනෙකුත් අරන් එතනින් පැනල යනවා. ඒ යද්දි ආයෙ පොලීසියෙන් වෙඩි කාලා මැරෙනවා. බබාල දෙන්නගෙ අම්මයි තාත්තයි ඉතුරු වෙලා ඉන්න බබාවයි අරන් රට යනවා. කාලෙකට පස්සෙ මේ බබාල දෙන්න තැන් දෙකක ජීවත් වෙලා ලොකු වෙලා, ආයෙ මුලු පවුලම අවුරුදු 20කට පස්සෙ එකතු වෙනවා. ඊට පස්සෙ තමන්ගෙ පවුලට කරපු දේට පලිය ගන්නවා. ඔන්න ඔහොමයි 1997 අවුරුද්දෙ ආපු David Dhawan අධ්‍යක්ශනය කරපු සල්මන් රංගනයෙන් දායක වෙන Judwaa චිත්‍රපටියෙ වෙන්නෙ. ඒත් ඒ කතාව එතනින් ඉවර නෑ. අවුරුදු 20කට පස්සෙ මේ දෙන්න, ප්‍රේමුයි රාජායි හොටෙල් එකක ඉන්නවා. (ඒ මොකටද කියල ෆිල්ම් එකේ අන්තිමටම බලන්න.) ස්පීකරේ සද්දෙ වැඩි නැද්ද කියල අහන්න ප්‍රේම් එහා කාමරේට යනවා. ඒ කාමරේදි ප්‍රේම්ට හම්බ වෙන්නෙ තවත් නිවුන්නු දෙන්නෙක්ව. මේ නිවුන්නු දෙන්නටත් 1997 දි රාජාටයි ප්‍රේම්ටයි උනා වගේම වැඩක් තමයි වෙලා තියෙන්නෙ.ඊටත් වඩා පිස්සුවක් තමයි මේ දෙන්න නටන්නෙ.
David Dhawan ගෙ Judwaa – 1997 චිත්‍රපටියෙන් හරියටම අවුරුදු 20 කට පස්සෙ ඒකෙම Reboot එකක් විදිහට සහ එයාගෙම අධ්‍යක්ශනයක් විදිහට Judwaa 2 චිත්‍රපටිය 2017 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිද තිරගත වීම ආරම්බ වෙන්නෙ. ඒ වගේම පලවෙනි චිත්‍රපටියට වැඩිය සෑහෙන වෙනසක් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙනවා.
රංගනයෙන් දායක වෙන්නෙ Varun Dhawan, Jacqueline Fernandez, Taapsee Pannu, Anupam Kher, Sachin Khedekar,Prachi Shah, සහ Rajpal Yadav. Anupam Kher පලවෙනි චිත්‍රපටියෙ වගේම මේ චිත්‍රපටියෙත් රංගනයෙන් දායක වෙනවා. හැබැයි වෙනස් චරිතයකට.
සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Sajid-Wajid, Meet Bros Sandeep Shirodkar සහ Anu Malik. පලවෙනි චිත්‍රපටියේ තිබුනු Oonchi Hai Building සහ Tan Tana Tan Tan Tan Tara සිංදු දෙක මේ චිත්‍රපටයෙත් තියෙනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
26,007 downloadsDownload Judwaa-2-2017.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
62 comments
Rimesh DIlshan
prabodha
Thank u sis sub ekata....
manul
sub ekata godak thanx
C. R. ජයලත්
Niyamai Muthu Akka!
Jaya Wewa!!!!!!podi kassa
sub eke awlak thiyenawa. open wenne na
Thilina Chamara
thank you
-MR-
sub 1ta thanks!
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ වගේ ලස්‌සන හින්දි ෆිල්ම් වලට සබ් අරගෙන එනවට දිගටම මේ වගේ හොද ඒවට සබ් කරන්න ඔයාලට ගොඩක් පිං .
ravindu
Ela bro ( machine ) hindi movie ekatath sub dennako
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
DG
bohoma sthuthi sahodari...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..! බුදුසරණයි..ජය වේවා!
lahiru sandaruwan
thank you so much sis..... enakan balan htiye......
kent
thanks kollo
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Sanuka Kulathunga
Thank saho....
Asela
ස්තුතියි ,
පුලුවන් නම් ෆිල්ම් එක බා ගන්න ලිංකුවක් දෙන්නකෝmalshan
Biscopdownload මේකෙ ලින්ක් එක තියෙනව
Udaya Fernando
Thanks Muthu
isuru
thank you sis....waited so long...
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Pradharaka Maheeshan
බොහොම ස්තුතියි උපසිරැසට.
මෙ වගෙ අනිත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න දිගටම
එල,,...Kasun Wijerathna
Golmaal Again (2017) sinhala subtitles dipanko bn
Eshan
thanks ela sub ekata. ITTAFAQ 2017 ekatath sub dennako baiscope ikmanata
SENEHAS NIMNA
සබට නම් ගොඩක් ස්තුතිය. ඒත් මේ වරුන් දවාන් වගෙ එකෙක් ඉන්න එකක් බලන්න බෑ හිත හදං. හින්දි දැන් අප්පිරියයි. අලුත් එවුන් ඉන්න ඒවා
Muditha
Thanks sub akata sister.obata jaya
Muditha Sandeepa
එනකම් බලන් හිටියේ Thanks a lot
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි හැකිනම් මේකේ පලවෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න .
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!akila
Sirawatama thanks BrOh
Indrajith
Thanks for the subtitle
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akt
Thnk sub ekata…Sharukge Parana film ekak tiynwa Anjaam kiyla.puluwn nm eekkata sub denna…
DILSHAN KALINGA
සබට තුති සහෝදරියේ..
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.අසිත
elama saho thanks
AWNCK
Thanks Naga........niyama wedak
Sikka
tnx bro
chandi
thanks sub ekata... digatama karagena yanna jayawewa
mindika
Thanks !!!!!!!!!!!!!!
Bhagya
Thanks
eshwara
thx broh
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Bilesha Jayathunga
thank for sub
Isampath
thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu........................
Ravindu Rukshan
thx
Isuuutaisa
Thanxsub ekt
annedami
thanks
PRABODHwickramasinghe123
Thank for sub
Advertisement


Thanx for the sub....!!!
Good Luck....