එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටම රේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකය…

එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටම රේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකයිගේ නිලි රැජිණක් වෙන ට්‍රීෂා අක්කා ඔන්න කරලියට ඇවිත් ඉන්නවා. මම එහෙම කිව්වට අවුලක් නෑනේ .! අක්කා කිව්වට මොකද අපි සාමාන්‍යයෙන් ඉස්සර ඒ කිව්වේ 2002 ඉදන් 2007/2008 වෙනකන් මෙයා ගොඩක්ම හිට් උන ෆිල්ම්වල එහෙම රඟපෑවා ඔයාලා දන්නවනේ..!තව මේකට සබ් කරලා දෙන්න සෑහෙන්න පරක්කු උනා ඒකටත් සමාව ඉල්ලනවා.
ඉතින් වෙනදා වගේම අපේ සංස්කාරක මඩුල්ලේ අයව මතක් කරොත් විමා (අශාන් විමුක්ති) තමයි මට මේක කරන්න ඉල්ලපුවම වෙන් කරලා දුන්නේ..! තව ඉතින් සිසිල සහොත් මේකේ හොඳ පිටපතක් අන්තර්ජාලෙට නිකුත් උන ගමන්ම දැනුම් දුන්නා. සිසිල දාලා තියෙන භාදක හරහා ඉතිම් මොන ෆිලුමකටවත් හොරාට යන්න බෑනේ..! ඉතින් ඒ දෙන්නට ස්තුතිවෙන ගමන්ම චිත්‍රපටිය ගැනත් බලන්නයි මේ ලෑස්තිය. 2018 ජුලි මාසෙ 27 තිරගතවුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය Ramana Madhesh වන අතර නිෂ්පාදනය S. Lakshman Kumar විසින් සිදුකරලා තියෙනවා. Trisha එක්ක Jackky Bhagnani ප්‍රදාන චරිත හොබවනවා.
මේ කතාවේ ඇතුලේ තියෙන විශේෂ කාරණාවක් තමයි ඈත අතීතයේ සිටම පැමිනෙණ මිත්‍යාදෘෂ්ඨික මත පදනම් උන මිනිස් බිලි දීමේ ඛේදවාචකය. අප දැන් මේ ජිවත්ව සිටින්නේ පරිගණක යුගයක නොහොත් ඉතාම දියුණු නැනෝ තාක්ෂණික කාලවකවානුවක උනත් තවමත් අප අතර වගේම අප සමාජයේ තිබේනා මිත්‍යාදෘෂ්ඨික මතයන් බොහොමයි..! ඒ අතරින් මිනිසුන් විසින් තවත් කාරණාවක් සඵල කරගැනීම සඳහා මිනිස් බිලි දීම නැත්නම් තවත් මනුස්සක්ව ඝාතනය කිරීම නම් හරිම ඛේදජනකයි..! ඉතින් මේ චිත්‍රපටය හුදෙක්ම හොල්මන් චිත්‍රපටියක් එහෙමත් නැතිනම් හොරර් මූවී එකක් උනාට මා පෙර කියු කාරණාවන් අදටත් මේ සමාජයේ තිබනා බවටත් මනා ලෙස පෙන්වා දී තිබෙනවා. එහෙනම් වඟකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නම් කරුනාකර ඔබගේ දරුවන් රැකගන්න ප්‍රවේසම් කරගන්න.ඔබද අවධානයෙන් ජීවත් වන්න.
වෛශ්නවි කියන්නේ අංක එකේ සූපවේදිනියක්..! එයා එක එක කෑම ජාති හදන හැටි වීඩීයෝ හදලා ඒවා වෛයිශ්නවිම යාවත්කාලීන කරගෙන යන යූටියුබ් චැනලයට දානවා. කාලය ගත වෙද්දි වෛයිශ්නවිට තමන්ගේ හොඳම යාළුවගේ අවශ්‍යයතාවයක් නිසා ලන්ඩන් යන්න වෙනවා.ඉතින් ලන්ඩන් ගියපු වෛයිශ්නවිට සන්දීප් කියලා තරුණයෙක් මුණගැහෙනවා. එකෙන් පස්සේ වෛයිශුට මුහුණපාන්න වෙන්නේ සුළු සුළු කරදර වලට නම් නෙවෙයි.ඇත්තටම කියනව නම් වෛයිශ්නවි ආවා නෙවෙයි ගෙන්නුවා. ඉතින් කවුද ගෙන්නුවේ..? යළුවගේ වැඩේ මොකක්ද..?මෝහිණි කවුද..? මේ ප්‍රශ්න ටික විසඳගන්න ෆිලුම බලලම ඉන්න කියන ගමන් අදට මම සමුගන්නවා. එහෙනම් තව මලයාලම් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුව දෙන ගමන්ම ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
සබ් එක බාගෙන යන ගමන් කමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක කරන්න එපා..!!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි…!

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
17,801 downloadsDownload Mohini-2018.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
115 comments
Janith
Hemantha De Silva
ස්තුතියි තරිඳු සබ් එකට...
කළුකුමාරවරු ඉතින් මෝහිණීලව ගේන්න එපෑ...
අපි බලාන ඉන්නව දෙනව කිව්ව මලයාලම් එක දෙනකල්.M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
දෙන්නම්
Prince
Film eka download karanna link ekak nane saho
Prince
https://baiscopedownloads.com/ thama dala nane
losaka
ස්තුතියි සහෝ එත් බැලුවා මොකද තවම සබි තැත්තේ කියලා ජය වෙිවා!!!
kperera
ස්තූතියි සහෝ
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
pasi.roy
thanks for sub
moraa
Thnz mchn....
Nimesha Abhishek
thnks bro.. keep it up........
Chamin Ekanayake
සබ් එක දෙනකන් බලාගෙනෙ හිටියේ ......ජය වේවා!!!!!!
gihan perera
සබ් එක දෙනකන් බලන් හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...විජේ සේදුපතිගෙ අළුත් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න මචෝ...(junga)2018ෆිල්ම් එක...ජය වෙිවා....
nisala_d
Thank you bro...!!!a
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Ishara Janith
උපසිරැසියට බොහෝම ස්තුතියි
chathuthee
tishaaaaaaaaaaaaaaaa tnq bro
arunasmunasinghe
Thaks a lot sahoo...
Hashan Nethupriya HK
Thanxxc
Kavishal Rasintha
Bohoma sthuuthiy ayyee...
Gd luck......ranga1984
Thanks a lot ....
thushan3
Mohini..2018.[Proper.HDRip.-.x264.-.700MB.-.ESubs.-.Tamil].mkv copy ekata hash eka menna......
EEB925D1ED0BD37B5A7C230EF4AB33ED8142B39Dthusithanikapitiya
mt torrent download krnd puluwan link ekak ewndko
patta vadak sube danakan balan hitiye thanks bro sube ekata digatama vade karamu jayawewa. ( pantham 2018 ) me film ekata sube dando...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lalani Maduwanthi
Thak you
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
පුළුවන් නම් prabhu deva ඉන්න mercury (2018) (drama/thriller ) film එකටත් sub දෙන්න.ජයවේවා ....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයdarshana100
thanks yaluwe jaya wewaaaa ===========================================================================================***************----8**888888888888
tharindu m
Thank you brother
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
Dilush harsha
720p 1.4GB වලට සබ් එක වදින්නේ නෑ
Isuru Fonseka
Film eka nm thama baluwe na sub eka honda athi kiyala hithanawa.... kohomath baiscope eken balala thama film download karanne sub eka naththn film balanneth nathi ganata thama inne. meke sub karana sahodarayanta thanks api wenuwen mahansi wela sub denawata. but eka nemei mn kiyanna awe, mn danne nathi nisa ahanne apita sub ekk request karanna wen karapu place ekk thyenawada......? mokada mn dakala thyenawa visitors la eyalage request danne mokakhari film ekaka sub ekak athule ithin mata hithenawa e dana comment eka me website eke inna siyaluma samjikayan dakinne na kyla. ehema thanak thyenawa nm please reply ekk danna and me msg eka ignore karanna but ehema place ekk naththn mn suggest karanawa ehema deyak.
wnrodrigo
Good work friend, Thanks!
Tharaka
THANKS............
subodha
Thanks...
madushangamage
thankes bro...
H_anuru
Thank you bro
Indrajithbandara
මේකේ HD කොපිය ආපු දවසේ ඉදන් බලාගෙන හිටියේ... අද ඒක ලැබුණා බොහොම ස්තූතියි...
Suresh Madhusanka
බොහෝම ස්තූතියි.....
Kawi Jayasinghe
Tnx mchoo
vas0303
Thanks Bro
Indunil kavindu
Sub eka patta mchn....puluwan nam chal mohan ranga film ekei,yuddha bhoomi film ekei sub diyanko
manuka12
tanx bro
C lakmal
ගොඩක් හොදායී
dhammia fernando
මම මේකට අලුතෙන් ආවේ. film එකක් download කරන්නේ කොහොමද? link එක වෙන වෙන site වලට යනවා විතරනෙ, කියල දෙන්නකෝ
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Baiscopedownloads.com එකට ගිහින් ගන්න
Aac3
Ela brooo...sub ekata thanks
dusmantha
thanks
Samadi
Elaaaa....
Niroshani maduka
Thank you so much..me film ekata sub eka enakm balagena hitiye..
ZK
ස්තූතියි
kodagoda
tnx for sub
Dewadithya
Thanks for Sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai machan jaya wewaa :D