මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි… වැරදි කරන එක මගේ ස්වබාවය මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි… මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා. නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ ඒත් එහෙමයි කියල, මගෙ බිස…

මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි…
වැරදි කරන එක මගේ ස්වබාවය
මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි…
මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා
අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා.
නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ
ඒත් එහෙමයි කියල,
මගෙ බිස්කට් ඔක්කොම කෑව,
මට මී උන හදවල මාව මරන්න කෑව,
සින්ක් එකේ බටේ කෑව,
මගෙ ලියකියවිලි කෑව,
මගෙ මගුල් ඇඳුම කෑව,
ගෙට ගිනි තියපු,
ලක්ශ 5ක සෝෆාව කෑව,
ඒ විතරක් නෙවෙයි,
ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු,
මී තඩියව අතාරින්නෙ කොහොමද?
මේ අවුරුද්දෙ මැයි මාසෙ 17 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nelson Venkatesan. රංගනයෙන් දායක වෙන්නෙ S. J. Surya, Priya Bhavani Shankar, Karunakaran, සහ Cheenu Mohan. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Justin Prabhakaran. ඒ වගේම ලස්සනම සිංදු ටිකකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.
කතාව ටිකක් 1997 අවුරුද්දෙ ආපු Mouse Hunt. චිත්‍රපටියට සමානයි. හොඳට හිනා වෙන්න පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
7,473 downloadsDownload Monster-2019.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
23 comments
ඔෂද ධනංජය
Asitha B Upathissa
Thank you ,,,
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Ek Phool Do Mali (1969)
youtube--
Ek Phool Do Mali | Full Movie | Sanjay Khan | Sadhana Shivdasani | Superhit Hindi Movieranga11112
ස්තුතියි අමා නංගී.......
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obataa sub dunnata...
Cool_maths
Thnx kelle......
Neranga Amarasinghe
super
gihan perera
ස්තුතියි නංගී....නියම ෆිලුමක්....
D.Chamara
bohoma sthuthi sis
Sandeepmadushan
Thanx sis.. superb..
Lahiru Sandharuwan
thanks bro sub ekata...patta filumak kiyala hithuna article eka kiyewwama...eeth bro download page eke mehema seen ekak enawa...dan tika dawasaka idala openload link okkogema wage kiyanawa file not found kiyala...plzz bro puluwannam oyala dana torrent link ekata 720p daanne nathuwa 1080p link ekak daanawada.plzz broo...torrent link eka 1080p link ekak daannaa...thank you broo...
darshana100
thanks dahara sohuriya
Bandara76
ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු, මී තඩියව අතාරින්නෙ කොහොමද? ස්තුතියි අමා.....
EM Nishshanka
Thank you mcn
gayanmagee
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා..!!Pathum Chamara Rupasinghe
Thank you සහෝදරිය!! ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
සිංහල උපසිරැසි නම් මුතූ නංගි තමයි...තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය , ධෛර්යය ලැබේවා ! ජයවේවා !!
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා...
dhanushkabuwa
thanks muthu!
Shehan putha
Thanks sis!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sahoodhari...