ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි. මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්, ඒක මග…

ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි.
මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්,
ඒක මගේ වැරැද්දක් නෙවෙයි.
ඒත් මං නිසා කවුරුහරි
එක්කෙනෙක් ඇඬුවත්…
ඒක අනිවාර්යයෙන් මගේ වැරැද්දක් වෙනව.
මම ඒ වැරැද්ද කරන්නෙ නැහැ.
විකී කියන්නෙ කෙල්ලන්ව ලේසියෙන්ම කැමති කරවගන්න, ඒත් කිසිම සම්බන්ධතාවයක් බරපතල විදිහට නොකරන, ලස්සන කොල්ලෙක්. නිකී කියන්නෙ තමන්ගෙ බාර කාරය රාමා වගේ කෙනෙක් වෙන්න සහ එයාව හොදින් බලාගන්න කියල ප්‍රාර්ථනා කරන කෙල්ලෙක්. උඩින් කියල තියෙනව වගේ විකී ජීවිතේට තමන් නිසා කෙනෙකුට වේදනාවක් දෙන කෙනෙක් නෙවෙයි. ඒත් අහඹු විදිහට තමන්ගෙ ජීවිතේට එන නිකී නිසා එයාගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනව. මේ දෙන්න මාස දෙකක් පෙම්වතුන් විදිහට ඉන්න එකඟ වෙනව. මාස දෙක අවසානෙ විකී නිසා නිකීගෙ හිත් රිදවුමක් ඇති වෙනව. ආදරය ගැන බොහොම ගැඹුරින් අපේ හිත තුලට කාවදින චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටිය බලන්න ආරධනා කරන ගමන් චිත්‍රපටයේ රංඟන ශිල්පීන් සහ කාර්යමණ්ඩලය ලුහුඬින් පහතින් දක්වන්නම්,
Starring
- Akhil Akkineni
- Nidhhi Agerwal
- Vidyullekha Raman
- Subbaraju
- Priyadarshi Pullikonda
Directed by – Venky Atluri
Produced by – B. V. S. N. Prasad
මොකක්ද මේ ඉංග්‍රීසි භාෂාව,
මොකක්ද මිස් කරගන්න හොද නැත්තෙ
ඒකටම මිස් කියල කියනව.
(ANR රඟපෑ ප්‍රේම නගර් (Prema Nagar)(1971) සිනමාවේ දෙබසක්)
Hello (2017) එකට පස්සෙ Akhil ගෙ රන්ඟනයෙන් හැඩවුනු ඒ වගේම ලස්සන ආදර කතාවක්. IMDb අගය 6.6 වශයෙන් තමයි සටහන් වෙන්නෙ.පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්, තෙලිඟු සිනමාවට ආදරය කරන විශේෂයෙන්ම තෙලිඟු ආදර කතා බලන්න පිස්සුවෙන් ඉන්න තෙලිඟු රසිකයන්ට නම් මේක බලන්නෙ නැතුව ඉන්නම බැරි වෙයි. තවත් මෙවන් උපසිරැසියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ඔබට ජය!
දෙවියන්ගෙන්, ඔයාට ඕන දේ ඉල්ලන්න එපා.
ඔයාට හරියන්නෙ මොකක්ද,
ඒක ලබාදෙන්න කියල ඉල්ලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
29,057 downloadsDownload Mr.-Majnu-2019-Update.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
48 comments
Prabodha Madhusankha Hettiarachchi
sanummm
Elama bn ela
ඔෂද ධනංජය
thanx saho.....cover design ekath supiri....jaya wewa..!!
K.D.L.C.Dayathilake
elhh
nilamahee
BIcscop dowunlod wala open load enne nane me film eke
චානක ඉඳුනිල්
කොපි ටිකක් තියෙන්නෙ usersdrive එකේ.
700mb, 900mb දෙක විතරයි upenload තියෙන්නෙ.
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..harshani11112
ස්තුති චානක සහො
තෙරැවන්සරණයිEranda Malith 2.0
බොහොම ස්තූතියි සබ් එකට
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
superlahiru5678
sub ekata tax bro
D.Chamara
bohoma sthuthi sahooo .....
ravinduz
Thankz for sub සහෝ. Captain marvel camera copy එකකට සබ් දෙන්නේ නැද්ද දැන්ම
rangika Kariyawasam
මග බලන් හිටියේ ජයවේවා සහෝ.නියම වැඩක්
nalin.kumara0510
Thanks bro good luck.
Kanchaka
Thanks bro
BTC
thanks bro..
Thihan
එලම
Rumesh dhanushka
Thanks chanaka & all admins ✨
Sandaru
Thanks for sub.good luck bro
1lahiru silva
good bro
Lasanga Nirodaka
Kawru hari kiyanawada me film eka download kara ganna vidihak?
චානක ඉඳුනිල්
බයිස්කෝප් ඩවුන්ලෝඩ්
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharu
❤️
damith_janaranjana
THANKS
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
චැහ්! එක්සෑම් කාලෙම මේක ආවානේ.
මේ අවුරුද්දේ බාරගන්න ඒවා දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
thilz
thank uuu
santhusha319
thanks bro
max.mlk
Thanks macho sub ekata
prasakr
supiri wadak bohoma sthuthi
Bama_Boy
thank you!
Madushan Lakshitha
Thnx for sub
gayanmagee
thanks
IsuruF
Thnkz bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!apio
film eke link ekakk nadda
Randika12345
pattama film ekak e balannama oni love story ekak thx sub eka dunnata
pradeepravindra
ස්තූතියි සහෝ සබ් එකට
pradeepravindra
ස්තූතියි සහෝ
Anonymous
Ft bn
bnthilan priyasanka
film eka download karanne kohomada
Arawinda
thanks sub ekata jayawewa..........
Anonymous
Thanks
Anonymous
thank u all
Anonymous
Thank yoy
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Sthuthi broo sub ekata...