[box]මුලින්ම තවත් දින කිහිපයකින් ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට වගේම බයිස්කෝප් එකටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරන්න ඕනේ. ඉතිං මම අද ගෙනාවේ ගොඩක් දෙනෙක් බලන් හිටිය බයිස්කෝප් අඩවියෙ ජනප්රියම තෙලුඟු නළුවගෙ සුපිරි චිත්රපටියක්. මේකෙ පිටපතක්…
මුලින්ම තවත් දින කිහිපයකින් ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට වගේම බයිස්කෝප් එකටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරන්න ඕනේ. ඉතිං මම අද ගෙනාවේ ගොඩක් දෙනෙක් බලන් හිටිය බයිස්කෝප් අඩවියෙ ජනප්රියම තෙලුඟු නළුවගෙ සුපිරි චිත්රපටියක්. මේකෙ පිටපතක් නිකුත් වෙලා දවස් දෙක තුනක් වෙනවා, ඒත් බයිස්කෝප් එකේ අයට ඒක අවුලක්ම නෑ. මොකද අපෙ සුපිරි සහෝලා කිහිපදෙනෙක් ඒ දවස් දෙකේ බලන්න සුපිරි චිත්රපටි කීපයක්ම උණු උණුවෙම ගෙනාවනේ.
රාම් චරන් තේජාගෙ අලුත්ම චිත්රපටිය “නායක්”. අදායම් වාර්තා තබමින් තිරගත වුනු මෙම චිත්රපටිය ලබා ඇති Imdb අගය 6.4 ක්. චෙරී කියන්නෙ සැහැල්ලුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. එයාගෙ මාමගෙ පොඩි අවුලක් නිසා මෙයා යනවා මැරයෙක් මුනගැහෙන්න. මැරයෙගෙ නංගි දකින මෙයා නංගිට ආදරය කරන්න ගන්නවා. ඉතිං ඔය විදිහට මැරයයි, නංගියි එක්ක කතාව ගලාගෙ යද්දී එක පාරටම කතා වෙනස්ම පැත්තකට පෙරලෙනවා. ඒ කියන්නෙ චෙරී වගෙ තවත් පුද්ගලයෙක් මතුවෙනවා. ඒ අස්සෙ චෙරී පස්සෙ පොලිසියෙන් පන්නවා. ඉතිං මේ චරිතය කරලියට එන්නෙත් හිතාගන්න බැරි වෙලාවකදි. ඔහුගෙයි චෙරී ගෙයි සම්බන්දය මොකක්ද, චෙරී ආදරය කරන ගෑණු ලමයගෙ අයියා විතරද මේ චිතරපටියේ මැරයා විදිහට ඉන්නේ, ඒ දේවල් සේරම ඉතිං චිත්රපටියෙන්ම බලන්න.
මං මේ ලියපු ටිකෙන් චිත්රපටිය ගැන ඇත්තටම හිතාගන්න බෑ. සුලු දේවල් කිහිපයක් විතරයි කියලා තියෙන්නේ. රාම් චරන් තේජා චෙරී හා සිද්ධූ ලෙස ද්විත්ව රඟපෑමකින්ද, කාජල් අගර්වාල්, අම්ලා පෝල්, වගේම තෙලුඟු සිනමාවේ නිතරම හමුවන නලුවන් කිහිපදෙනෙකුත් රඟපාන මේ චිත්රපටිය වෙනස් ආකාරය කතාවකින් යුත් චිත්රපටියක්.
අවසාන වශයෙන් ඔබට සුභ දවසක් ප්රාර්ථනා කරනවා!
700 MB කොපිය මෙතනින් බාගන්න 80d58e2f2a9039f82e7b7f055cbd2b3aa128addb 1.5 GB කොපිය මෙතනින් බාගන්න c1cce489e2ca002105738d7b3d02b507417693b1 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,775 downloadsDownload Naayak.2013.zip238 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/සචිත-උදාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත උදාර
Subtitles
65 comments
shann
h[A]s
තෑන්ක්ස් මචං
Isuru
thanksssssss so much :D
නලියා
ස්තුතියි වේවා සචිත සහෝ
නියම මුවි එකක් නෙව ගෙනාල්ලා තියෙන්නේ
ජය වේවා
ositha
goda goda....... maxxxa wadak
zumo man
thnxzz elazzzz
lasidu
අඩේ මම ආසම නළුවෙක් සුපිරි සචිත. තවත් සබ් දෙමු
chami
thnxxxxxxxxxxxxxxx
geeth
loweth na maxxama thama saho
dj
ජයෙන් ජයම වේවා! සහෝට නියම ෆිල්ම් එකක්
wow
wow... maru :D
eraNga
meyka denakm unne. tx sahota
දිෂාන්
මේක දෙන්නෙ කවදද කිය කිය බල බල හිටියේ .. බෝම පිං සහෝ ජයවේවා
DARSHANA
thanks macho thawa tamil,telugu ewa deepan.
tharanga
සුපිරි නේ මෙ ෆිල්ම් එක ජය
vee
loweth na aluth akak awith maxxxaa
kasun
jaya wewa!!!!!
ns
thanx...
quik
thanks
was
නියමයි සහෝ මේක නම් අනිවා බලනවා... සුපිරි
Dilan-
ela wadak digatama subs demu
Fernando
maxxama saho
jeewantha
bohoma pin
ccnp
Thanks
uda
මුලින්ම: Dookudu (2011) | නිර්භීත සාහසිකයා.. [සිංහල උපසිරැසි සමඟ]
අද: Naayak (2013) | සාහසික නායකයා [සිංහල උපසිරැසි සමඟ]යකෝ මේකා ගේන්නෙම සාහසික ඒවානේ බැලින්නම්! මොකද සාහසිකයන්ට මෙච්චරට කැමැත්තක්? :D සාහසිකයින් ගැන කතා ගෙනෑවට උඹ සාහසික නෑ නේ නේද? ;)
එහෙනම් එච්චරයි!මරු සහෝ, තවත් සාහසික කතා ටිකක් ගෙන එමු බයිස්කෝප් පිස්සන්ට! ජයවේවා!
සචිත උදාර
මේ තෙලුගු ෆිල්ම් වල මරාගන්න විදිහට ඒ වගේ නමක් දාන්නෙ නැතුව බෑනෙ සහෝ. ;D
mihin ලංකා
අඩේ සබ ලයින් 2700 ක් වගේ තියේ නම් මේක දාන්න නම් අමුම අමු කට්ටක් කන්න ඇති
ඒ කොහොම උනත් ආව ඉක්මනට සබ දුන්න ඔයාට පින්
ranga
pattai saho ohoma digtaama hoda films walata subs demu
upali
niyamai saho
elakiri
එළමකිරි කොල්ලා පට්ට සබ් ලයින් ගානක එකක් සබ් දාලම දුන්න එකට
waruna
thx bro
hh
patta kathwak macho
කැලුම් ගුණසේකර
ස්තුතියි සචිත සහෝ.
kalu
maxxa hode
lakshitha viraj
පට්ට පහර Film එක මචෝ............
සබ් එකට tnx...........
chamath cafe
සුපිරිම ෆිල්ම් එකක් වගේ..... ජය වේවා!
ශාන් විමුක්ති [වීමා]
උබේ පෙනුමත් ටිකක් සාහසිකයි වගේ බන් :P
හිහ් හිහ් හී....
එල එල මචං, උබ මේකට සෑහෙන කටක් කාල නෙද කොලුවෝ ලයින් 2500ක්, අම්මෝ..
නියමයි කොල්ලෝ..
උබට පැය කීයක් ගියාද බන් මේක හදන්න?
යාළුවනේ අපේ සචිත සහෝ වෙච්ච මේ මහන්සිය වෙනුවෙන් ඔයාලගෙ වචනයකින් හරි අගයකිරීමක් කරල යන්න, නිකම්ම යන්න එපා
සිංහල උපසිරසියට බොහොම තුති සහෝ,
ජය වේවා!!!!devinda
patta patta
mudiya / මුදියා
එල කිරිනේ සචිත සහෝ.කාලෙකින් තෙළිඟු එකක් ආවෙ.අනිවා බෑමක් තමයි.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එල එල
දිගටම දෙන්න
සබට තෑන්ක්ස්
ඔබට ජය.....Uraj Deemantha
සිංහල සබ් වලට ස්තූතියි.... :)
D.Chamara
maxzzzz
dev
patta katawak wage...
onna demma banna...bohoma stuti saho... .lakshitha viraj
මෙන්න film කියන එව්වා...
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් දෙන්න.......!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
නවීන් ලක්ෂිත
සුපිරියිනේ සහෝ ඉඳල ඉඳල දුන්න ෆිල්ම් එක මේ දවස්වලනම් පොඩ්ඩක් වැඩවලට හිරවෙලා ඉන්නේ කොහොම උනත් මේකනම් අනිවා බලනවා ඉඩක් ලැබුණු ගමන් සබ් එකට තුති
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි යාලුවා උපසිරැසි වලට.. මම ෆිල්ම් එක බාල තියෙන්නෙ.. දැන් ඉතින් බැලිල්ලක් තමයි තියෙන්නෙ..දිගටම අපිට ලස්සන ලස්සන චිත්රපටි අරන් එන්න. ජය වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සචිත සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් මේ කියන වෙනස් ආකාරයක කතාව මොන වගේද කියලා. ජය෴෴ :P :P
sajith
Patta a...............
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍සචිත උදාර
අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතියි...!
channa
ela film 1. thank you.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සුපිරි තවත් සබ් දෙන්න ලැබේවා~~!