Watch Trailer

Naayak (2013) | සාහසික නායකයා [සිංහල උපසිරැසි සමඟ]

[box]මුලින්ම තවත් දින කිහිපයකින් ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට වගේම බයිස්කෝප් එකටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතිං මම අද ගෙනාවේ ගොඩක් දෙනෙක් බලන් හිටිය බයිස්කෝප් අඩවියෙ ජනප්‍රියම තෙලුඟු නළුවගෙ සුපිරි චිත්‍රපටියක්. මේකෙ පිටපතක්…

Naayak (2013)මුලින්ම තවත් දින කිහිපයකින් ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට වගේම බයිස්කෝප් එකටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතිං මම අද ගෙනාවේ ගොඩක් දෙනෙක් බලන් හිටිය බයිස්කෝප් අඩවියෙ ජනප්‍රියම තෙලුඟු නළුවගෙ සුපිරි චිත්‍රපටියක්. මේකෙ පිටපතක් නිකුත් වෙලා දවස් දෙක තුනක් වෙනවා, ඒත් බයිස්කෝප් එකේ අයට ඒක අවුලක්ම නෑ. මොකද අපෙ සුපිරි සහෝලා කිහිපදෙනෙක් ඒ දවස් දෙකේ බලන්න සුපිරි චිත්‍රපටි කීපයක්ම උණු උණුවෙම ගෙනාවනේ.

රාම් චරන් තේජාගෙ අලුත්ම චිත්‍රපටිය “නායක්”. අදායම් වාර්තා තබමින් තිරගත වුනු මෙම චිත්‍රපටිය ලබා ඇති Imdb අගය 6.4 ක්. චෙරී කියන්නෙ සැහැල්ලුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. එයාගෙ මාමගෙ පොඩි අවුලක් නිසා මෙයා යනවා මැරයෙක් මුනගැහෙන්න. මැරයෙගෙ නංගි දකින මෙයා නංගිට ආදරය කරන්න ගන්නවා. ඉතිං ඔය විදිහට මැරයයි, නංගියි එක්ක කතාව ගලාගෙ යද්දී එක පාරටම කතා වෙනස්ම පැත්තකට පෙරලෙනවා. ඒ කියන්නෙ චෙරී වගෙ තවත් පුද්ගලයෙක් මතුවෙනවා. ඒ අස්සෙ චෙරී පස්සෙ පොලිසියෙන් පන්නවා. ඉතිං මේ චරිතය කරලියට එන්නෙත් හිතාගන්න බැරි වෙලාවකදි. ඔහුගෙයි චෙරී ගෙයි සම්බන්දය මොකක්ද, චෙරී ආදරය කරන ගෑණු ලමයගෙ අයියා විතරද මේ චිතරපටියේ මැරයා විදිහට ඉන්නේ, ඒ දේවල් සේරම ඉතිං චිත්‍රපටියෙන්ම බලන්න.

මං මේ ලියපු ටිකෙන් චිත්‍රපටිය ගැන ඇත්තටම හිතාගන්න බෑ. සුලු දේවල් කිහිපයක් විතරයි කියලා තියෙන්නේ. රාම් චරන් තේජා චෙරී හා සිද්ධූ ලෙස ද්විත්ව රඟපෑමකින්ද, කාජල් අගර්වාල්, අම්ලා පෝල්, වගේම තෙලුඟු සිනමාවේ නිතරම හමුවන නලුවන් කිහිපදෙනෙකුත් රඟපාන මේ චිත්‍රපටිය වෙනස් ආකාරය කතාවකින් යුත් චිත්‍රපටියක්.

අවසාන වශයෙන් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා!

700 MB කොපිය මෙතනින් බාගන්න 80d58e2f2a9039f82e7b7f055cbd2b3aa128addb 1.5 GB කොපිය මෙතනින් බාගන්න c1cce489e2ca002105738d7b3d02b507417693b1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,775 downloadsDownload Naayak.2013.zip238 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/සචිත-උදාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,775 downloadsDownload Subtitles238 KB

65 comments

  1. shann

    සුපිරි තවත් සබ් දෙන්න ලැබේවා~~!

  2. h[A]s

    තෑන්ක්ස් මචං

  3. Isuru

    thanksssssss so much :D

  4. නලියා

    ස්තුතියි වේවා සචිත සහෝ

    නියම මුවි එකක් නෙව ගෙනාල්ලා තියෙන්නේ

    ජය වේවා

  5. ositha

    goda goda....... maxxxa wadak

  6. zumo man

    thnxzz elazzzz

  7. lasidu

    අඩේ මම ආසම නළුවෙක් සුපිරි සචිත. තවත් සබ් දෙමු

  8. chami

    thnxxxxxxxxxxxxxxx

  9. geeth

    loweth na maxxama thama saho

  10. dj

    ජයෙන් ජයම වේවා! සහෝට නියම ෆිල්ම් එකක්

  11. wow

    wow... maru :D

  12. eraNga

    meyka denakm unne. tx sahota

  13. දිෂාන්

    මේක දෙන්නෙ කවදද කිය කිය බල බල හිටියේ .. බෝම පිං සහෝ ජයවේවා

  14. DARSHANA

    thanks macho thawa tamil,telugu ewa deepan.

  15. tharanga

    සුපිරි නේ මෙ ෆිල්ම් එක ජය

  16. vee

    loweth na aluth akak awith maxxxaa

  17. kasun

    jaya wewa!!!!!

  18. ns

    thanx...

  19. quik

    thanks

  20. was

    නියමයි සහෝ මේක නම් අනිවා බලනවා... සුපිරි

  21. Dilan-

    ela wadak digatama subs demu

  22. Fernando

    maxxama saho

  23. jeewantha

    bohoma pin

  24. ccnp

    Thanks

  25. uda

    මුලින්ම: Dookudu (2011) | නිර්භීත සාහසිකයා.. [සිංහල උපසිරැසි සමඟ]
    අද: Naayak (2013) | සාහසික නායකයා [සිංහල උපසිරැසි සමඟ]

    යකෝ මේකා ගේන්නෙම සාහසික ඒවානේ බැලින්නම්! මොකද සාහසිකයන්ට මෙච්චරට කැමැත්තක්? :D සාහසිකයින් ගැන කතා ගෙනෑවට උඹ සාහසික නෑ නේ නේද? ;)
    එහෙනම් එච්චරයි!

    මරු සහෝ, තවත් සාහසික කතා ටිකක් ගෙන එමු බයිස්කෝප් පිස්සන්ට! ජයවේවා!

    1. සචිත උදාර

      මේ තෙලුගු ෆිල්ම් වල මරාගන්න විදිහට ඒ වගේ නමක් දාන්නෙ නැතුව බෑනෙ සහෝ. ;D

  26. mihin ලංකා

    අඩේ සබ ලයින් 2700 ක් වගේ තියේ නම් මේක දාන්න නම් අමුම අමු කට්ටක් කන්න ඇති

    ඒ කොහොම උනත් ආව ඉක්මනට සබ දුන්න ඔයාට පින්

  27. ranga

    pattai saho ohoma digtaama hoda films walata subs demu

  28. upali

    niyamai saho

  29. elakiri

    එළමකිරි කොල්ලා පට්ට සබ් ලයින් ගානක එකක් සබ් දාලම දුන්න එකට

  30. waruna

    thx bro

  31. hh

    patta kathwak macho

  32. කැලුම් ගුණසේකර

    ස්තුතියි සචිත සහෝ.

  33. kalu

    maxxa hode

  34. lakshitha viraj

    පට්ට පහර Film එක මචෝ............

    සබ් එකට tnx...........

  35. chamath cafe

    සුපිරිම ෆිල්ම් එකක් වගේ..... ජය වේවා!

  36. ශාන් විමුක්ති [වීමා]

    උබේ පෙනුමත් ටිකක් සාහසිකයි වගේ බන් :P
    හිහ් හිහ් හී....
    එල එල මචං, උබ මේකට සෑහෙන කටක් කාල නෙද කොලුවෝ ලයින් 2500ක්, අම්මෝ..
    නියමයි කොල්ලෝ..
    උබට පැය කීයක් ගියාද බන් මේක හදන්න?
    යාළුවනේ අපේ සචිත සහෝ වෙච්ච මේ මහන්සිය වෙනුවෙන් ඔයාලගෙ වචනයකින් හරි අගයකිරීමක් කරල යන්න, නිකම්ම යන්න එපා
    සිංහල උපසිරසියට බොහොම තුති සහෝ,
    ජය වේවා!!!!

  37. devinda

    patta patta

  38. mudiya / මුදියා

    එල කිරිනේ සචිත සහෝ.කාලෙකින් තෙළිඟු එකක් ආවෙ.අනිවා බෑමක් තමයි.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  39. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය.....

  40. Uraj Deemantha

    සිංහල සබ් වලට ස්තූතියි.... :)

  41. D.Chamara

    maxzzzz

  42. dev

    patta katawak wage...
    onna demma banna...bohoma stuti saho... .

  43. lakshitha viraj

    මෙන්න film කියන එව්වා...
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් ‍දෙන්න.......

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  44. නවීන් ලක්ෂිත

    සුපිරියිනේ සහෝ ඉඳල ඉඳල දුන්න ෆිල්ම් එක මේ දවස්වලනම් පොඩ්ඩක් වැඩවලට හිරවෙලා ඉන්නේ කොහොම උනත් මේකනම් අනිවා බලනවා ඉඩක් ලැබුණු ගමන් සබ් එකට තුති

  45. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි යාලුවා උපසිරැසි වලට.. මම ෆිල්ම් එක බාල තියෙන්නෙ.. දැන් ඉතින් බැලිල්ලක් තමයි තියෙන්නෙ..දිගටම අපිට ලස්සන ලස්සන චිත්‍රපටි අරන් එන්න. ජය වේවා.

  46. රොයිලි

    බොහොම ස්තූතියි සචිත සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් මේ කියන වෙනස් ආකාරයක කතාව මොන වගේද කියලා. ජය෴෴ :P :P

  47. sajith

    Patta a...............

  48. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  49. සචිත උදාර

    අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතියි...!

  50. channa

    ela film 1. thank you.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.