ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක ගැන අලුත…

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක ගැන අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ. මොකද කිව්වොත් මේ බයිස්කෝප් එකේ තියෙන ආතල් ඒ අය දන්න නිසා. මුලින්ම මම ඔයාලට කියන්න ඕන අද මට විශේෂ දවසක් මොකද කිව්වොත්. අද මම ඔයාලට ලබා දෙන්නෙ මගේ 50 වැනි උපසිරැස නිසා. මේ ගමනට මට මගේ බයිස්කොප් එකේ උපසැරිස කණ්ඩායම ඒ වගේම බයිස්කොප් රසික රාසිකාවියෝ ඔබ මහත් ශක්තියක් මට ලබා දුන්නා. මම හදිසියේ මේ ලිපිය ලියන්නෙ මම මේක භාරගෙන දැනට මාසයකටත් වඩා කාලයක් ගත වෙනවා. මම පොඩි මතක් කිරිමක් කරන්නම් මගේ උපිසැරැසි ගැන්විමේ ආරම්බය ගැන මුලින්ම මට චිත්‍රපටකයට සබක් කරමු කිව්වෙ මගේ හොදම යාලුවෙක්වන බුද්ධික. මම එතකොට බයිස්කොප් වෙබ් අඩවිය ගැන දැන ගෙන උන්නට ඒකට සම්බන්ධ වෙන විදිය දැන ගෙන උන්නෙ නැහැ ඔහු තමයි මට විකියා සහෝදරයා හදුන්වා දිලා මේ වැඩේට මාව යොමු කලේ. ඒ dark circle චිත්‍රපටයෙන්. පසුව විකියා සහෝදරයා මට දිගින් දිගටම මට සුපිරි ගනයේ චිත්‍රපට ලබා දුන්නා. ඔහු නිතරම මාව ධෛර්යයමත් කලා ඒ වගේම රොයිලි අයියා ,හසන්ත අයියා, සමීර, සමීර කරුණාරත්න සහෝ, සමන්, දසන්, සදුන්, නලින් අයියා, අපේ නයි පැටියා, ඒ වගේම විශේෂයෙන්ම අපේ විමා. ඔහු නිරන්තරයෙන්ම මාව දිරිගැන්වුවා. මගේ 50 වෙනි උපසැරසට මේ පට්ටම පට්ට කොමඩිය කරමු කියලා මට මේක හොයලා දුන්නෙත් විමා. 50 ඉක්මණටම ගහමු මචං කියලා මාව නිතරම වගේ උනන්දු කලා ඒ වගේම නම කිවු නොකිවු මගේ බයිස්කොප් යාහලුවන් සියළුම දෙනාවම මම ආදරෙයින් මතක් කරනවා. සමහර නම් මට මග හැරිලා ඒකට ඔයාලා මාත් එක්ක තරහා වෙන්න එපා මොකද කිව්වොත් මම මේ ලිපිය ලියන්නෙ හදිසියේ සබ් එක ඉක්මණින්ම දෙන්න ඕන නිසා. ඒ වගේම සබ් එක බැලුවත් නැතත් හැමදාම පොඩි කොමෙන්ටුවක් දාලා මාව දිරි ගන්නවලා යන යහාලුවන්ටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ උපසිරැස කණ්ඩායමට ගොඩාක් ස්තුවන්ත වෙන්න ඕන මේක අඛණ්ඩවම පවත්වාගෙන යන එකට ඔවුන් මේ දේවල් කරන්නෙ බෝහෝමයක් කැප විම් කරන අතර වාරයේ රාජකාරි බෝහෝමයක් මැද. ඔවුන්ට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ප්‍රෙක්ෂක ඔබ මේ ස්තුතියෙන් බාගයක් ඔයාලටත් හිමි වෙනවා. මොකද කිව්වොත්. ඔබ නිසා තමයි. අපේ උපසිරැස කණ්ඩායම මහත් රාජකාරි මැද ඔයාලට උපසැරස කිරිමෙන් අරගෙන එන්නෙ. මේ වෙබ් අඩවිය පවතින්නෙත්. මම ඔයාලටත් ආරධනා කරනවා අපිත් එකතු වෙලා අපේ බයිස්කොප් පවුලේ සමාජිකයෙක්බවට පත් වෙන්න තව තවත් හිත හිත ඉන්න එපා ඉක්මණින් අපි සමඟ එක්වෙලා උපසැරැස කරුවෙක් බවට පත් වෙන්න.

එහෙම නම් යාලුවනේ අපි මේ පට්ට පතුරු කොමඩිය ගැන පොඩ්ඩක් හොයලා බලමු… මේ බයිස්කොප් එක ගලා යන්නෙ වැඩිහිටියන් සහා පොඩි හිටියන් අතර. පොඩි හිටියන් කිව්වට ඔවුන් එච්චරටම පොඩි නැහැ. කෙල්ලන් කණ්ඩායමක් ඉන්නවා ඔවුන්ට ඕන සෝරටි එක්ක එහෙමත් නැතිනම් කාන්තාවන් වෙනුවෙන් කැපවුණු සමාජයක් පිහිටුවන්න. ඔවුන් ඒකට නිවසක් බද්දට ගන්නවා ඒකට පලවෙනි කොටසේ වැඩිහිට් කණ්ඩායමේ මෑක් ගේ හතුරෙක් වන ටෙඩි ඒ කෙල්ලන් කණ්ඩායමට සහාය දෙනවා. නමුත් අහම්බෙන් වගේ ඔවුන් සොරටි එක පිහිටුවන්න බද්දට ගන්නෙ මෑක් ගේ අල්ලපු ගෙදර මෑක් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නැහැ ඒ ඔවුන් එම නිවස විකිණිමට සිටින නිසා මේ සිද්ධිය නිසා වැඩිහිටියන් සහා පොඩි හිටියන් අතර පට්ටම සිදුවිමින් ටිකක් තමයි සිද්ධ වෙන්නෙ. පසු කාලීනව මෑක් ගේ සතුරෙක්ව සිටි ටෙඩිත් මෑක් එක්ක එකතු වෙනවා ඒ සිද්ධියත් එක්ක මේක බොහෝම රසවත් ආතල් ලෝකයක් බවට පත් වෙනවා මීට වඩා මම ඔයාලට මොකවත් කියන්න නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මේකේ අවසානය මොනවගේ වේවිද කියලා. ඒකත් ඉතින් ආතල් අවසානයක් තමයි. මේකට imdb දර්ශකයේ 5.8 ක අගයක් හිමිවෙලා තියෙනවා මෙකේ අගයත් බැලුවම ඔයාලට තේරෙනවනේ මේක කොච්චර සුපිරිද කියන එක. වෙනදා වගේම ඔයාල ගේ වටිනා අදහස් කොටලා යන්න අමතක කරන්න එපා. තවත් සුපිරි බයිස්කොප් එකක් අරන් ඉක්මණින්ම ඔයාලා හමුවිමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
බයිස්කොප් එකට ජයෙන් ජය !
Due to copyright issues, we do not provide any torrent link.
Neighbors.2.Sorority.Rising.2016.720p.BRRip.x264.AAC-ETRG
Neighbors.2.Sorority.Rising.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,174 downloadsDownload Neighbors.2.Sorority.Rising.2016.Baiscopelk.com_.rar129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
80 comments
Sisila Prasad
Práðèép Üðäýàñgå
පන්ස් වෙනි සිරැසියට සුබ පතනවා...
දිගටම කරන් යමු...
ජය....!Rakitha Ranathunga
50 එනි සබට සුභපැතුම් අයියේ....
ඒවගේම ෆිලුමට තුති....Chämàrá Sâmpáth
50'වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් යුශාන්. මෙතනින් නතර නොවි ඉදිරි කඩයිම් වලටත් ලගාවෙන්න හැකියාව ලැබේවා.
මේක අනිවා බලනවා බ්ලුරේ කොපියක් ආවහම.
උපසිරැසියට තුති. ජය!!!mithun
බොහොම ස්තුතියි සිංහල උපසිරැසිගැන්නුවට ඔබට.
බොක්ස් ඔෆීස් ලිස්ට් එකෙ තියෙනකොටම ඇහැ ගැටුන ෆිලුමක්
ඔන්න බෑව එහෙනම් උපසිරැසිය ස්තුතියි සහෝ සතුටුයි ජය ඔබටobama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......kosala
tnx machoooo
ප්‍රණීත් චින්තක
50 වෙනි උපසිරැසියට අපෙන් උණුසුම්ම උණුසුම් සුබ පැතුම්.
මේ විදියට 100, 150 පන්නන්නත් හැකියාව ශක්තිය, කාලය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
එල්.සී. දමැල්
50 වෙනි උපසිරැසියට අපෙන් උණුසුම් සුභ පැතුම් යුෂාන් සහෝ!
Legolas Greenleaf
thanks mchn sub ekata
sam
50 සුභ පැතුම්
kasun
thax sub eka enakan thamai bala bala hitiye
Kalindu Wasuka
50 වැනි කඩඉමට උනුසුම් සුබ පැතුම්.
ඔයා කලිං කියපු නිසාම පලවෙනි එක බැලුවා එල.
100 වැනි කඩයිමත් ඉක්මනින්ම පසුකරන්න කාලය,හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය !!!!
Rasheen Mansil
congrats and thanks !!!!!!
waruna
princes diary film eke sub dennako....
හසන්ත
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් යුශාන් මලේ !!! ජය !!!
ලහිරු ප්‍රසාද්
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා සහෝ.
නොනැවතී ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාHaraha
Athiyanthan oya film eke sub eka dammata...
Mata kiyala kiyala athi wela hitiye...
Tks mc sub eka dammata...
Elazzzzscooby doo
තද තද බ්‍රෝ
Aushi
Thankz godak. Good job.
Pushpa Kumara
thanx macho sub ekata..... jaya wewa
Siraj ( සිරාජ් ප්‍රියන්ත )
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් අයියේ….
දිගටම සබ් කරන්න අවැසි ශක්තීය හා කාලය ලැබේවා...
ජයෙන් ජයම වේවා!දිනේෂ් අකලංක
මේක දෙනකම් බලන් හිටියෙ සහෝ..බොහොම ස්තුතී!! ඒ වගේම 50වෙනි සබ් එකටත් සුබ පැතුම් ජයවේවා!!!
praneeth madu
ගොඩක් ස්තුතියි මචන්..50ට සුභ පැතුම්..ජය
Sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
pradeep
meka denna kal giya wadie habai, anyway Congratz Bro.
Dhanush
Scorpion akatath kauru hari sub aka dannakoooo. Godaaaak isthuthi oyalata me karana wedeta.
Samitha Ramesh
පනස්වන උපසිරසට සුබපැතුම්....sub එකට ස්තුතියි
D
suba pethum saho. e wagema thnq
Rajitha
Thank you machan......jayawewa.....!
Udara Damith B/K
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්..........
ස්තුතියි........සචිත් ලක්ෂාන්(සචී)
50 වන උපසිරසට සුභ පැතුම් සහෝ
100ටත් ඉක්මනටම යමු
ජය වේවාDasitha147
bohoma sthuthie saho. sub eka denakn balan hitiye. kattiyatama jaya wewa!
Kulanjana Maduranga
really appreciate your works..thanks USHAN for giving us all of this…wish u'r great future.....
Hope
Thankx machn.... 100th gahamu.
Thenuka Maxwell
thankss bro
රොයිලි
උණුසුම් සුබපැතුම් යුශාන් සහෝ. මෙතනින් නොනැවති 100 ටත් ඉක්මනටම යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
kavindu
kiyanna wachana na bro.sub eka enakan godak dawas balan idiya.thnk you bro.jaya wewa
Dilshan Sachintha
ELA MCN.GOOD LUCK
dsahanaka
50 වන උපසිරසට සුභ පැතුම් සහෝ
100ටත් ඉක්මනටම යමුloku malli
meka enakan balan hitiye
Thanx brooකේ.යූ.ජී. උදාර
50 ට සුබ පැතුම් සහෝ.................
දිගට ම මේ සත් කාර්යය කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.මධුකප්‍රිය පෙරේරා
50වන උපසිරසියට හදවතින්ම සුබ පතනවා,
මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම්වලටත් ඉක්මනින්
යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සබට තුති. ඔබට ජය.Harshanjayalath
Thanx machan ubata jaya meka enakan balan hitiye ban
Lushan Kuruppu
අර්ධ ශතකයට සුබම සුබ පැතුම්!!!
ජයම වේවා...!!!Damith
Thank you dear
me
Thanks & wish you all the best.
Keep up the good work :-)සමන් ප්‍රසාද්
මුල්ම කඩයිම වෙන 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා.!!!
එහෙනම් ඔහොම්මම 100ත් ගහමු අර ගෙට් එකේදි 6 ඒවා ගැහුවා වගේ... :D
ජය වේවා...!!!Web බුවා
50ට ජය සහ සුභපැතුම් ලොක්කා..! අපිව හිනස්සලා බොලාලා කනස්සල්ලෙන් එහෙම ඉන්න එපා හොඳේ.
51 න් හමුවෙමු!
ජය!isuru
50ස් වෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ!!
ඊලග කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා!! මේක ඉතින් අනිවා බලන එකක් තමා...ජය!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පනස්වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ.
මෙතනින් නොනැවතී ලොකු ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා පතනවා.
ඔයා සබ් එක දෙනවා කියලා දන්න නිසා කලින්ම ෆිල්ම් එක බාගෙන හිටියා.
ඔන්න එහෙනම් සබ් එකත් බාගෙන ෆිල්ම් එක බලනවා.
ජයවේවා!!!