ඔන්න ඉක්මනටම තවත් එකක් අරගෙන මේ පැත්තට ආවා. මේ දවස්වල ලැබිලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා එක දිගටම ෆිල්ම් දෙක තුනකට හරි සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.. මේකත් දුන්නෙ හසන්ත අයියම තමා. මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකා…
ඔන්න ඉක්මනටම තවත් එකක් අරගෙන මේ පැත්තට ආවා. මේ දවස්වල ලැබිලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා එක දිගටම ෆිල්ම් දෙක තුනකට හරි සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.. මේකත් දුන්නෙ හසන්ත අයියම තමා.
මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකානු නගරයක ජීවත් වෙන අයිරිෂ් මනුස්සයෙක්. මෙයා පවුලෙ අය එක්ක බොහොම සාමකාමීව ජීවත් වෙනවා. කොහොමහරි එක දවසක් රෑ ටේට් ව හොයාගෙන එනවා අමුතු මනුස්සයෙක්. මිනිහා තමයි ක්‍රිස්ටෝපර් ඩච්. එයා ඇවිත් කෙනෙක්ව හොයාගන්න ඕන කියලා ටේට් ට කියනවා පාර පෙන්නන්න කියලා. ටේට් අකමැති උනත් බලෙන්ම වගේ ටේට්ව එක්කගෙන යනවා. ටේට් කියන්නෙ මිනී පෙට්ටි සාප්පුවක් පවත්වගෙන යන කෙනෙක්.
මෙතනින් ඉස්සරහට තමයි ටේට්ගෙ වගේම මුලු නගරෙමත් නරක කාලෙ උදාවෙන්නෙ, බොහොම සාමකාමීව ධාර්මිකව තිබ්බ නගරෙ අනිත් පැත්ත හරවන්න ඩච්ට පුලුවන් වෙයිද? ටේට් ට මොකද වෙන්නෙ? කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් Action, Drama, Western කියන කැටගරි වලට අයත් වෙන මේ ෆිල්ම් එකත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
IMDB දර්ශකයේ 5.7 ක අඟයකුත් ෆිල්ම් එක වෙනුවෙන් ලැබිලා තියෙනවා ඒ වගේම Rotten Tomatoes 91%ක අඟකයකුත් ලබා ගන්න පුලුවන් වෙලා තියෙනවා.එහෙනම් ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා.. ජය!!

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,133 downloadsDownload Never.Grow_.Old_.2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
20 comments
Hashan M. Priyadarshana
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Ranidu
9(Nine) මලයාලම් ෆිලුමට සබ් දෙමු පුලුවනි නම්
ජය වේවා!!!හසිත මධුෂාන්
සබ්එකට බොහොම ස්තූතියි සහෝ.....!
lahiru abesekara
Thanx machan
Batman
thx for sub bro. elama
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!jagath55
Thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට වලට උපසිරැසි දීම අඩු වෙලා.
පිලුම් බලන්න ඇබ්බැහි වෙලා දැන් පිලුමක් බලන්න නැතිවුනාම හරිම අවුල්. ඉංග්‍රීසි චිත්‍රපට වලට උපසිරැසිය වැඩියෙන් දෙන්න..nish47
Ela bro.
Thanksadanushka
Me fil eka dowload kraganne kohomada baiscope aken film download krnna berida
suranuwan
thanks....
Rohanvanderlan
Tnx ලොක්කා
Pramukmili
thanxx bro...........
Asanke
Thanks for sub
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Never Grow Old (2019) Sinhala Subtitles | අයිරිෂ් ටේට්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Never-Grow-old-2019.jpg)

Thank you bro sub ekata....
Jaya wewa.!