නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටි…

නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටියා කියන්නේ කවුද කියල ඔයාලා නොදන්නවත් ඇති සමහර අය දන්නවත් ඇති. ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වන ඇයගේ දෙවන චිත්‍රපටිය මෙයයි. ඇයගේ පළමු චිත්‍රපටය 2020 වර්ශයේ නිකුත් වූ Maska හින්දි චිත්‍රපටය වන අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිත් තෙළිඟු චිත්‍රපටයකටද ඇයට ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා. ශිල්පා ශෙට්ටි ගැන කතා කරන්න දෙයක් නෑනේ ඉතින්. ඇය Hungama 2 වෙනි චිත්‍රපටියෙන් පසුව රංඟනයෙන් දායක වන චිත්‍රපටය මෙයයි. ඉතින් මේ චිත්‍රපටිය රංඟන ශිල්පී නානි රඟපෑ 2017 වසරේ නිකුත් වූ MCA Middle Class Abbayi නම් චිත්‍රපටියේ රීමෙක් එකක් වේ.
කතාව ගැන කිව්වොත් RTO ලේඩි ඔෆිසර් කෙනෙක්ගේ ප්‍රශ්නයකට තමන් කසාද බැඳ සිටින කෙනාගේ මල්ලි පැටළෙන විදියක් ගැන තමයි අන්තර්ගත වෙන්නේ. තෙළිඟු චිත්‍රපටයේ කතා අන්තර්ගතය බොලිවුඩ් ආරයකට නිමවා ඇති ආකරය දැකගන්න පුළුවන්. මේ චිත්‍රපටයටත් හැකි තරම් ආදායමක් ලබාගන්න හැකියාව අත් වුණේ නෑ. හින්දි සිනමාවේ රසිකයන් වෙනුවෙන් මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන එන්න මට හැකියාව ලැබුණා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන එ ආයෙම එන්නම්. ❤
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,106 downloadsDownload Nikamma-2022.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
21 comments
Kantha_DLA
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
මයුර
ස්තූතියි පසිඳු...
ජයවේවා...
වැඩි වැඩියෙන් සබ් ගේන්න ඉඩ ලැබේවා.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Redrux
Thnkz bro
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌indika 75
thanks..
bunny
Thanks buddy
Anonymous
Yaanai-2022 tamil movie sub plz
ආසිරි ප්‍රියන්ත (හේවා)
මරු මරු....
ජයවේවා!!Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Eranda
Thanks brother
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Dan
Thank You ...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!