ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නේ මරු ඇක්ෂන් බයිස්කෝප් එකක්..හැමදාම ටීවී සිරිස් දෙන එකේ ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා ඔන්න. මේකේ නම තමයි “Ninja :Shadow of a Tear” මේකේ පලවෙනියට ආපු ෆිල්ම් එකකුත් තියෙනවා, ඒක ඇවිත් තියෙන්නේ 2009 අවුරුද්දේ..ඒකෙ සිංහල සබ් එකයි, විස්තරයි ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. බයිස්…

ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නේ මරු ඇක්ෂන් බයිස්කෝප් එකක්..හැමදාම ටීවී සිරිස් දෙන එකේ ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා ඔන්න. මේකේ නම තමයි “Ninja :Shadow of a Tear” මේකේ පලවෙනියට ආපු ෆිල්ම් එකකුත් තියෙනවා, ඒක ඇවිත් තියෙන්නේ 2009 අවුරුද්දේ..ඒකෙ සිංහල සබ් එකයි, විස්තරයි ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. බයිස්කෝප් එකක හැම කෙනෙක්ම වගේ ඉස්සරලාම බලන i.m.d.b අගය මේ ෆිල්ම් එකට 6.7 ක් වගේ ලැබිලා තියෙනවා.
මේ ෆිල්ම් එකේ තියෙන ෆයිට් ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ. සුපිරි විදිහටම ඇතිවෙන්න ෆයිට් තියෙනවා ඔන්න. මේකේ ප්‍රධාන නළුවා විදිහට රඟපාන්නේ Scott Adkins..කතාව ගැන කතා කිව්වොත්, පළවෙනියෙන්ම වෙන්නේ ඔහුගේ බිරිඳව මරනවා කෙනෙක්. ඊට පස්සේ කතාවට පදනම් වෙන්නේ ඔහු ඒ පුද්ගලයගෙන් පලිගන්න හදන විදිහ. පලිගන්න පුළුවන් වෙයිද නැද්ද කියලනම් මම දන්නේ නෑ. ඔයාලත් බලන්නකෝ එහෙනම්, සියල්ලටම ජයවේවා.
700 MB කොපිය මෙතනින් බාගන්න DA9EBA02E27E5E6B157FC5F8A8E60D84A214BEB8 1.59 GB කොපිය මෙතනින් බාගන්න 6760966FFD7AF58A32D69ACA58B3EB582CD41B10 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,888 downloadsDownload Ninja-Shadow-of-a-Tear-2013.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්රසන්න ප්රියදර්ශන
Subtitles
69 comments
dev
XXකොල්ලා
elazzzzzzzzzzzzzzz
Dharshana...
thanks.
asiri
elane man asama awa meyke 1st akath patta
quik
thanks
was
නියමයි මචං ඔය තියෙන්නේ ෆිල්ම්
pathum
BOHOMA PIN MACHO
Siraj
සුපිරියි නේ, නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
දැන් ඉතින් ෆිල්‍ම් වලටත් සබ් දෙන්‍න බලන්‍න.chamath cafe
මේක නම් අනිවා බලනවා මේකේ පළමු එකත් පට්ටම පට්ට
yasas
Ela film aka subs walata thanks
ranga
aniwa balanwa saho
venura
ade adama balanwa tx
niro98
thanks bro jaya wewa scott is my favourite
tharanga
සුපිරිනේ මචෝ පළමු එකත් සුපිරි
nipuna prasad
thanks sahota issarahath tv wagema films demu
geeth
gindarama filmssssss
Lahiru
niyamayi kollo
shann
ඔය තියෙන්නේ නියමම එකක්
wow
wow,maru :D
charitha polgasdeniya
patta... !!!
jayawewa....සමීර චතුරංග
නියමයි,ෆිල්ම් ඒක බාගෙන තිබ්බේ,දැන් බලන්න ඇහැකි.ඉක්මණට දුන්න එක නම් වටිනවා.
danika
txz
danuka
maxxaaa.............
shalana
Thanks machan....
jack
පට්ටයි මචෝ. බොහෝම ස්තුතියි.
“චූටී මල්ලි”
ගින්දරනෙ
කරාටි 1ක් නේද මේ
එල එල
සබට තුති
ඔබට ජය.....හර්ෂ ලහිරු
එලකිරි එලකිරි එකනම් බැලුවා මේකත් එක වගේම ඇතිනේ
ස්තුතියි සහො :P :P ජයtharindu
Meke 1 kath ai suppa....
mekath ithin pattAtama athi onna saho ehenam baganna damma...Achintha sameera
ප්රසන්න
ප්රියදර්ශන තැන්ක්ස් සබ් එකට.අලුත් මුනක් වගේ.එල එල තව හොද එකකට සබ් එකක් දෙන්න...Pushpa Kumara
fatta macho thanx
සචිත උදාර
එල සහෝ... බොහොම ස්තූතියි.
dev
bohoma stuti saho... .
dev
bohoma stuti saho
Thusitha Suminda
එල මචං, මමත් බාලා බලන්නම්.
ANJANA
thnks...
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ....
Tharindu
yuri boyka mu yakek :P kiyanna deyak na meyage film nam.
sp පියමල්
thanks සහෝ
නලින්
නියමයි ප්‍රසන්න සහෝ
ජය වේවා!
supun
ජයෙන් ජය සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yashoda Hemal
man aasamama Naluwek Thanks machn sub ekata
nalaka
ela ela romba thanks..bro..
Nisal Lakshan
thankxx ela..
danushka
thanks machan,,,,,,
namika
දෙනකන් බලාගෙන හිටියේ! මේක ඇවිල්ලා සුපිරිම සටන් චිත්‍රපටයක්.
මම පලවෙනි කොටසත් බැලුවා. scott adkins කියන්නේ මගේ ප්‍රියතම සටන් නළුවා.
undesputed ෆිල්ම් වල එයාගේ වැඩ දැක්කනේ, එයාගේ බොරු පාරවල් නෑ, ඔක්කොම ඇත්ත ඒවා තියෙන්නේ, බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට.
සිංහල සබටත් බොහොම ස්තුතියි!bee
ela ela tnx
mudiya / මුදියා
එල එල ප්‍රසා.
අනිව බලනව මේක.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!ශාන් විමුක්ති [විමා]
බොහොම ප්‍රසන්න ස්තුතියි සහෝ උපසිරසට
මේකේ පලවෙනි එකනම් බැලුවා
මේකත් බලමුකෝ එහෙනම් ඔන්න :Dදිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

im the 1st..maru maru