හොඳයි මෙන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දොළොස් වැන්න අරගෙන මම ආවා. බොහොම සාර්ථක වෙච්ච 70 දශකයෙන් පස්සේ 80 දශකයේ මුල්ම චිත්‍රපටය තමා අපි මේ බලන්න යන්නේ.මේ දශකයෙත් හැත්තෑව දශකය වගේම බොන්ඩ් චිත්‍රපට 5 ක් තිරගත වුණා. අපි එකින් එක බලමුකෝ නේද? ඔන්න අදත් මේ චිත්‍රපටියේ පසුබිම් විස්තර, සුරූපිනියන්, ග…
හොඳයි මෙන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දොළොස් වැන්න අරගෙන මම ආවා. බොහොම සාර්ථක වෙච්ච 70 දශකයෙන් පස්සේ 80 දශකයේ මුල්ම චිත්‍රපටය තමා අපි මේ බලන්න යන්නේ.මේ දශකයෙත් හැත්තෑව දශකය වගේම බොන්ඩ් චිත්‍රපට 5 ක් තිරගත වුණා. අපි එකින් එක බලමුකෝ නේද?
මෙදාපාර චිත්‍රපටිය ගැන ටිකක් කියනවනම් මෙදාපාර සාමාන්‍ය ධීවර යාත්‍රාවක් විදියට වෙස් වළාගෙන ඉන්න බ්‍රිතාන්‍ය ඔත්තු බැලිමේ යාත්‍රාවක් හදිසි ප්‍රහාරයකින් විනාශ වෙනවා. ඉතින් මේ නෞකාවේ තියෙන බ්‍රිතාන්‍ය සබ්මැරීන් තියෙන ස්ථානය අඳූනාගත හැකි හා පණිවුඩ සබඳතා පවත්වන උපකරණයක් මෙයත් සමඟම අතුරුදහන් වෙනවා. ඉතින් මේ රහස් උපකරණය සතුරා අතට පත්වීමට ඇති හැකියාව ගැන හිතලා ජේම්ස් බොන්ඩ් හට පවරනවා සතුරාට කලින් මේ උපකරණය ලබාගන්න ලෙස. ඉතින් වෙනදා වගේම ජේම්ස් බොන්ඩ් ට විශාල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ආදායම් අතින් ඉතාමත් සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට රාජකීය මංගල්ලෙට මාස කීපයකට කලින් ඩයනා කුමරිය පවා සහභාගී වුණා කියනවා. ඉතාලියේ හා ග්‍රීසියේ බොහොම සුන්දර පැතිවල තමා මේක රූගත කරලා තියෙන්නේ.
හොඳයි හැමෝම එහෙනම් බාගෙන බලන්නකෝ. ඊළඟ චිත්‍රපටයෙන් ඉදරියේදී හම්බවෙමු. 254
4607CE982B59689B303ED1FDAAD7B9A49E1C1D87 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
884 downloadsDownload For.Your_.E.O.007x12.1981.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
28 comments
sasika
amilatk
jayen jaya!!!
kalinga
එල නේ අයියා
isuru
thnxzzz bro
bandula
bohoma pin machan
venura
bohoma thuthi sahota
ccnp
Thanks
nipuna prasad
txz
gihan
ගොඩක් ස්තුතියි
Download Manager
Thanx Bro
Obata jayaNisal Lakshan
suppa hode ane saho mata anith ewata comment karanna bari una
eth mma okkoma baluwa thankxxxxxxxxxviraj
fattai kollo.... Sub walata thankz... Merlin eke sub hugak parakkuine.. Mokakda aula...?
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි..........
සිංහල සබට තුති.sp පියමල්
නියමයි සහෝ,thanks
Saman Prasad ( Black Cobra )
thanq royly aiya...
හර්ෂ ලහිරු
එලකිරි රොයිලියෝ ජය :D
namal
thanks
“චූටී මල්ලි”
එල එල රොයිලි
සබට තුති
ඔබට ජය......සංජය
බොහොම ස්තුතියි රොයිලි සහෝ...
mudiya / මුදියා
රොයිලි අයිය -ජේමිස් බණ්ඩා- දෙන ගේමට පිස්සු හැදෙනව අප්පා.
මරු වැඩේ නම්.
ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,නියමයි මම මේ ඔක්කොම ෆිලිවෙලට අරගෙන තියෙන්නේ දැනට මුල් කොටස් 8 බැලුවා,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Nishanpradeep95
tnx bro
Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
TharakaWAS
Thanks for sub...!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks machan