මේ පාර අරගෙන ආවේ කෙටි චිත්‍රපටයක්. Frozen (2013) වර්ෂයෙ නිකුත් උනු චිත්‍රපටයෙන් තමයි පාදක කරගෙන තියෙන්නෙ.2015 වර්ෂයේදිත් මෙවැනි කෙටි චිත්‍රපටයක් නිකුත් උනා Frozen Fever නමින්.එම චිත්‍රපටයෙන් විදහා පෑවේ ඇනා සහ එල්සා ගැනයි මෙදා සැරේ ඕලාෆ් ගැනයි කියවෙන්නෙ.ඔයාලට කතාව බැලුවට තේරෙයි. ඇරන්ඩේල් රාජධානියේ ස…

මේ පාර අරගෙන ආවේ කෙටි චිත්‍රපටයක්. Frozen (2013) වර්ෂයෙ නිකුත් උනු චිත්‍රපටයෙන් තමයි පාදක කරගෙන තියෙන්නෙ.2015 වර්ෂයේදිත් මෙවැනි කෙටි චිත්‍රපටයක් නිකුත් උනා Frozen Fever නමින්.එම චිත්‍රපටයෙන් විදහා පෑවේ ඇනා සහ එල්සා ගැනයි මෙදා සැරේ ඕලාෆ් ගැනයි කියවෙන්නෙ.ඔයාලට කතාව බැලුවට තේරෙයි.
ඇරන්ඩේල් රාජධානියේ සැවොම බලා සිටින්නෙ ජූල් සීනුව නාද වෙනකම්.මොකද වැසියන්ට තම තමන්ගෙ පවුල් වලට ගොස් සාම්ප්‍රදායික ලෙස වැඩ කටයුතු කිරීමට.එල්සා ප්‍රීතියෙන් ජූල් සීනුව නාද කරා නමුත් වැසියන් නික්ම ගියා.මොකද එයාලටම ආවේනික සාම්ප්‍රදායක් තිබෙන නිසා.නමුත් ඔහුන්ට සාම්ප්‍රදායක් නැහැ.ඒ නිසා දෙන්නම දුකින් ඉන්නෙ.ඔය අතරෙ ඕලාෆ්ට අදහසක් පහළ වෙනවා ගෙයින් ගෙයකට ගිහින් ඇනා සහ එල්සාට සම්ප්‍රදායක් හොයන්න.ඉතින් ඔහු සෑම ගෙයකට ගිහින් සම්ප්‍රදායන් එකතු කරගෙන එන අතරෙ අකරතැබ්බයක් වෙලා හැමදේම විනාශ වෙනව.පස්සෙ එකම එක සම්ප්‍රදායක් ඉතුරු වෙනව හැබැයි ඔහු ඉන්නෙ බඩගිනි වෙලා ඉන්න වෘකයො පිරිච්ච තැනක.ඉතින් ඕලාෆ්ට අවසන් සම්ප්‍රදායක් බේරගන්න පුලුවන් වෙයිද කියල බලමුකො.
තවත් උපසිරැසයකිම් හම්බවෙනකම් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,525 downloadsDownload Olafs-Frozen-Adventure-2017.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
42 comments
Kantha_DLA
Udara Damith Dissanayaka
සුබ අලුත් අවුරුද්දක් වේවා.............
එල
සුපිරියUdithakavinda123
Ela kollo ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
dpkdharmasena
කට්ටිය හරි ලේසියෙන් සබ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් එක බැලුවට සබ් එකක් කරන්න යන මහන්සිය දන්නේ බොහොම පොඩි දෙනයි.ඉතින් සබ් එක ඩවුන්ලෝඩ් කර ගන්න ගමන් ස්තූතියි කියලාවත් කමෙන්ට් එකක් ටයිප් කරන්න පුලුවන් නම් බොහොම වටිනවා ඒ සබ් එක හදපු කෙනාට.මොකද අපි සබ් ඩවුන්ලෝඩ් කර ගත්තා කියලා එයාලට කිසිම ආර්ථික වාසියක් නැති නිසා ඔයාලගේ කමෙන්ට් එක එයාලට ගොඩක් වටිනවා.එතකොට තමා ඉදිරියට තව තවත් සබ් ඉක්මනට දෙන්න එයාල පෙළබෙන්නේ.[ මම සබ් ලියන කෙනෙක් නෙවෙයි හොදේ ]
Malinda
Thanks bro sub ekata.
Pradeep Darshana
Supiri film eka
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
saduhiru1
thanks saho sub ekata.......
Sanath Indika
thx sahoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hinniyaka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
anuradha2009
ela
wajira
thanks for you..super
THE NEW FOLDER
බොහොම ස්තුතියි
brotherTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!superlahiru5678
sub ekata tanx bro
kasunkavinda
patta meka..,
thanks for subThushara Pathirana
Thanx for sub...
ප්‍රභාෂ් නදීශාන්
බොහොම ස්‍තුතියි!
Tharangani
thanx
Kushan Charuka
thanks bro sub wlata
AsithaDilruwan
elama saho thanks
Sandurasa
thank you very much
kasun23
ela jay wewa
Purnima
Thanks bro! :)
Chami.S
Thanks..
Good Luck..blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.thusitha_ jayathilaka
Thanks saho
Thirasha
ස්තූතියි
Timothy Sunilath
patta thanks bn
Madushika Deshan
thanks bro :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
ela !! thanks bro !!
IreshSampath
Thanks !
Dinusha
බොහොම ස්තූතියි. බුදු සරණයි !
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
ජය වේවා! ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Gayan_madushanka_
Thanks bro
havish0523
Meka video eka download karanne kohomada kiyala kawruhari kiyannako
Dulanya Gunasinghe
YTS eke nam na. Eth Pirate bay eke hari, 1377X eke hari search karama enawa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````