Watch Trailer

Once Upon a Time in Mexico (2003) Sinhala Subtitles | එකෝමත් එක කාලෙක මෙක්සිකොවේ! [සිංහල උපසිරැසි සමග] 18+

2003 නිකුත් වුන සුපිරි නලුවො සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක් තමා මේක, IMDb මීටරේ 6.3කට කැරකිලා තියෙනවා. හැමෝම ආසම නලුවෙක් වෙන ජොනී ඩෙප් එක්ක Antonio Banderas, Salma Haye වගේම William Dafoe (ඔව් ඔව් ස්පයිඩර් මෑන් 1 එකේ හොරා අර ග්‍රීන්ගොබ්ලින්) වගෙ හොද සෙට් එකක් ඉන්නවා. අහ් ! ඒ වගේම මේකෙ තව අපි සේරෝම දන්න…

2003 නිකුත් වුන සුපිරි නලුවො සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක් තමා මේක, IMDb මීටරේ 6.3කට කැරකිලා තියෙනවා. හැමෝම ආසම නලුවෙක් වෙන ජොනී ඩෙප් එක්ක Antonio Banderas, Salma Haye වගේම William Dafoe (ඔව් ඔව් ස්පයිඩර් මෑන් 1 එකේ හොරා අර ග්‍රීන්ගොබ්ලින්) වගෙ හොද සෙට් එකක් ඉන්නවා. අහ් ! ඒ වගේම මේකෙ තව අපි සේරෝම දන්න හොද ගායකයෙකුත් ඉන්නවා. ෆිල්ම් එක බලද්දි මිනිහ කවුද කියලා දැන ගනී.

මේක බලන්න කලින් මේකෙ පලමු කොටස වන Desperado 1995 බලලා ඉන්න.හැබැයි නොබැලුවා කියලා නොතේරෙන එහෙකුත් නෑ. ෆිල්ම් එක ලේසියෙන්ම YTS සයිට් වලින් බා ගන්න පුලුවන්.

කතාව යන්නේ මෙක්සිකෝවේ එල් මරියාචි කියන ප්‍රධාන චරිතේ වටා. තමන්ගේ වයිෆ්ව මරපු පලිය ගන්න ජෙනරාල් කෙනෙක්ව මරන්න යන වලියක් තමා ප්‍රධාන වස්තු බීජය. ඒ වලියට මරියාචි එක්ක අපි කවුරුත් දන්න මුලින් කිවුව ප්‍රසිද්ධ ගායකයත් එකතු වෙනවා. FBI එකේ වැඩ කරන ජොනී ඩෙප් ඇවිත් තමා මරියාචිට මේ ජෙනරාල් ව මරන කොන්ත්‍රාත් එක දෙන්නෙ. හැබැයි FBI වැඩ කරලා මිනිහෙක් දම්මලා ජෙනරාල් මරන්න ප්ලෑන් ගහන ජොනීටත් සිද්ද වෙන්නේ හිතා ගන්න බැරි දෙයක්. ජොනීට එහෙම වෙන තැනට වැඩ සිද්ද කරන්නෙත් ජොනීගේ ලඟින්ම ඉන්න කෙනෙක්.

ජෙනරාල් සහ අපේ කොල්ලන්ගේ වලිය බලන්න, ජෙනරාල් ඇත්තටම මැරෙනවද කියලා බලන්න, අපේ ප්‍රසිද්ධ ගායකයා කවුද කියලා බලන්න, ජොනීට ගේම දෙන්නෙ කවුද කියලා බලන්න, මේ සේරම ඉවර වෙද්දී මරියාචි ජිවතුන් අතර ඉදීද බලන්න, මේ සේරටම උත්තර Film එකේ තියෙනවා.

එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකක් බලන්න ආරාධනා කරන ගමන් නවතිනවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,079 downloadsDownload Once-Upon-a-Time-in-Mexico.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-01-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සදුන් ප්‍රනාන්දු

Subtitles

4,079 downloadsDownload Subtitles31 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    පුළුවන් නම් Antonio Banderas ඉන්න The Skin I Live in ෆිල්ම් එකට සබ් දෙන

    1. Chaminda Lakruwan

      ස්තූති සබ් එකට

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    පුළුවන් නම් Antonio Banderas ඉන්න The Skin I Live in ෆිල්ම් එකට සබ් දෙන්න :)
    ජය වේවා.!

  3. Shaggie

    Thnks mchn

    1. Chaminda Lakruwan

      ස්තූති සබ් එකට

  4. chinthaka_priyadrshana

    thank U Bro.........

  5. Ishara_sw

    බොහොම ස්තූතියි ..සබ් දෙනකම් හිටියෙ...

  6. Lasantharathnasirirox

    Sub නැතුව බැලුවෙ...බොහෝම ස්තුතියි sub දුන්නට... ජයවේවා !!

  7. sithira-96

    Thanks mchn sub ekata

  8. indika75

    thanks..

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P