Watch Trailer

Once Upon A Time In The West (1968) Sinhala Subtitles | එකමත් එක කාලෙක බටහිර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB…

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් අරන්, ලොව හොදම චිත්‍රපට අතර 22 වෙනි තැන තිබෙන මෙය ගැන වෙන කවර කතාද.

ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු කතාවක් බව මම සිතනවා. ඔයාල බලල තියෙනවා ඇති සිතනවා කව් බෝයි (ගොපලු කොල්ලා ) නමින් හදුන් වන චිත්‍රපට (අසරු සැනින් පිස්තෝලය ඇද සතුරාට වෙඩි තබන ඉතාමත්ම සිත් ඇද ගන්න කතා.) ඉතින් අපි පොඩ්ඩක් කතාව ගැන විමසා බලමු. කතාව පටන් ගත් සැනින්ම වගේ වෙඩි හුවමාරුවකින් තිදෙනෙකු මරා දමමින් කතාව පටන් ගනු ලබනවා. අයිරිස් ජාතිකයකු සහ පවුලේ උදවිය දෙවන වරට මරමුවට පත්වන කොටසක් ඊ ලගට. ඔහුගේ බිරිද ඔහු ලගට එනවිට ඔහු නොඑන ගමන් ගිහින්.ඔහු මියයාමට කලින් විසාල ඉඩමක් මිලදී ගෙන තිබුනා යම් කටයුත්තක් සදහා.

ඇයට ඔහුගේ එම ඉටුකර ගැනීමට නොහැකිවුණු දේ කර ගැනීමට හැකිවෙයිද ? ඇගේ සැමියාගේ සහ පවුලේ අය මරපු අය නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවෙයිද? ඇත්තටම මේ කතාව ඇතුලේ එම කතාවට අමතරව වෙනත් වූ කතාවක්ද දිවෙනවා.එයා මොකක්ද කියල හරියටම දැනගන්න මේක අරන්ම බලන්න කියන ගමන් ඔයාලගේ අදහසුත් පහලින් කොටලා යන්න කියල ඉල්ලමි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Once.Upon.A.Time.In.The.West.1968.528.25fps.538kbps.V5mp3.WunSeeDee

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,518 downloadsDownload OnceUponATimeInTheWest.Baiscopelk.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-11

Subtitles

1,518 downloadsDownload Subtitles34 KB

67 comments

  1. waruna

    West film walata man kamathi thnx saho

  2. upali

    Thanks :D

  3. pubudu

    ela ela saho meywa maxxa awa

  4. Dishan

    kaw da Boy Nam harima Fun Cartoon Eka. Mekath niyama Athi.. Balama Balanawa.. thanx U saho...

  5. එරංග

    ජය වේවා ඇත්තටම මේ වගේ ෆිල්ම්ස් මාර වටිනවා ..

  6. ~Gayan~

    aniwa balanwa.maxxxa machan :) :D

  7. දේවින්ද

    සුපිරි සහෝ අගනා වැඩක්

  8. lasidu

    මෙන්න ෆිල්ම්ස් කවදා බැලුවත් එපා වෙන්නේ නෑ..දිමුතු සහෝට ජයම වේවා

  9. yasas

    Thanks lot

  10. Ishan Gihantha

    thanks machan

  11. elakiri

    එල කිරි කතාවක් වගේ බලන්න ඕනේ.තව තවත් සබ් දාන්න යාලු මේ ටර්මිනේටර් ඉතුරු ටිකත් ඕනේ ඉක්මනට හොදේ.. :)

  12. sidath.

    jaya wewa!

  13. zumo man

    thxxxxxxxxxxx

  14. උදාර

    බොහෝ තුති :)

  15. h[A]s

    ටර්මිනේටර් ඒවා ටික ඕනේ :( මචං මේකටත් තෑන්ක්ස් වේවා

  16. janitha

    elazzz aniwa balami thanks

  17. akila

    නියම ෆිල්ම් එකක් මං කලින් බැලුවා,ආයේ සබ් එක්කම බලනවා..මේ වගේ වටිනා ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එකට පින් හොදේ

  18. naleen

    ela machan good luck

  19. රාම් රාජ්

    thanks

  20. kalinga

    මේවානේ ෆිල්ම්ස් සුපිරි වැඩක්

  21. ccnp

    digatama sub denna machan thx

  22. was

    නියම බයිස්කෝප් එකක් වගේ අනිවා බලනව..

  23. uda

    මෙන්න ෆිල්ම්! 2012 ආපු පළියට ෆිල්ම් එකක් හොද වෙන්නේ නෑ කියලා දන්න කිසි කෙනෙක් මේව අත අරින්නේ නෑ. අගෙයි සහෝ, මෙහෙව් එකක් අරං ආපු එක හරිම අගෙයි! බොහෝම ස්තුතියි. අනිවා බලනවා.
    ජය!

  24. සිංහලයා

    එලස්... අපිත් බානවා මේක නම්

  25. wall e

    අපේ උදාගේ කතාව 100 % 200 % ඇත්ත අලුත් උන පලියට ෆිල්ම් එක හොද වෙන්නේ නෑ පරණ උනත් මේ ෆිල්ම් ලෝකේ 22 කට තියෙන්නේ කතාවේ උසස්කම නිසයි..අනික 2012 ෆිල්ම් ඔය 250 හේ 3 ක් වගේ මගේ හැටියට තියෙන්නේ.ඊටත් අඩුද මන්දා..ඒ කොහොම උනත් බයිස්කෝප් අඩවිය සමබර ලෙස පවත්වාගෙන යන නවමු පැරණි බයිස්කෝප් සුසංයෝගය ඉතා අගනේය

  26. quik

    thanks

  27. නලින්

    ස්තුති වේවා දිමුතු සහොදරයා මේ මුවි එක බලලා තියෙනවා.
    එත් සිංහල සබ් එක්ක ආපහු සැරයක් බලනවා

    ජ‍ය වේවා..

  28. lasanatha!!!!!!

    ela machan jaya

  29. ranga

    maru :)

  30. අසංක

    බොහෝ තුති
    සහෝ
    අර ටර්මිනේටර් ටිකත් ඉක්මනටම දෙන්න බලන්න

  31. sanju lakshan

    thanks machan

  32. කැලුම් ගුණසේකර

    නියමම චිත්‍රපටියක්. ස්තුතියි.

  33. ediri

    kalin balala thiyanawa thami eunata ayeth balanwa

    thankxxx

  34. “චූටී මල්ලි”

    ela ela saho

  35. mudiya / මුදියා

    මරු මරු.පරණ උනත් එලකිරි ෆිල්ම් එකක් වගේ.මේ වගේ ෆිල්ම් දෙන එකනං සුපිරි දිමුතු සහෝ.ජයවේවා.බොහෝ................ම ස්තූතියි...!

  36. Arjuna

    thanks

  37. කේ. යූ. ජී. උදාර

    ඉස්සරහටත් මේ වගේ විශිෂ්ට නිර්මාණවලට සිංහල සබ් දෙන්න.
    බොහොම ස්තූතියි දිමුතු.

  38. අමීර

    Thanks...

  39. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    පරණ ඒවා බලන්න පොඩ්ඩක් කම්මැලි ගතියක් තිබ්බත් දිමුතුගේ නිසා බලන්නම එපායැ. ස්තුතියි සහෝ.

  40. me

    Thanks

  41. shanaka

    thanks friend ... eth monawada ara daala thiyana wikara...
    ewa man hithanne awashya nehe. messa ke gahana ewa .. peth kerakena sadda.. hiri kadana ewa ewa weda gath kiyala man hithannehe.. kohoma unath thank you..

  42. dedunu- yatalamatta,

    thanks machan.....

  43. Sameera Bopage

    Nice work Macho...

  44. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  45. Isuru Dimantha

    thankz me wage watina film walata sub denawata

  46. Uraj Deemantha

    මේක 1968 දි ආව එකක්ද....?? Trailer එක එහෙම හොද quality එකට තියෙනවා නේ..... :)

  47. sameera

    බොහොම ස්තූතියි,

  48. DINUSH

    ela thanxxxxxxxxxxxxx

  49. Sandakelum

    පරණ චිත්‍රපටියක් වුනත් නියමයි thanks.

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.