MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉෂාර වෙත්තසිංහචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Wolf Children (2012)

මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඉතිං මේ සලරුවෙනුත් පෙන්වන්නේ, තාත්තා නැති පවුලක් බොහොම අමාරුවෙන් කොහොමද ගෙදරක් (ගෙදර කිව්වේ භෞතිකව ගඩොල්, සිමෙන්ති වලින් හදන ගෙදර නෙමෙයි, අපේ අම්මා, තාත්තා , පවුලේ කට්ටිය එකට ඉන්න තැන තමා ගෙදරක් වෙන්නේ.) හදා ගන්නේ කියලා. තවත් විදියකින් කියනවා නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් හදා ගැනීමට ගන්නා වූ අපිරිමිත වූ වෙහෙස තමා මේ සලරුවෙන් පෙන්නන්නේ. මේ සලරුවේ නැති දෙයක් නැති තරම්. ඒ කියන්නේ ආදරය, සෙනෙහස, කරුණාව පිරුණ සලරුවක් තමා මේක. මේකේ IMDB අගය බැලුවම ඔයාලට තීරණය කරන්න පුළුවන්, මේක කොච්චර හොඳ චිත්‍රපටියක්ද කියලා.

අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දෙසට මදක් හැරෙමු. සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

Wolf Children (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/7x7c” type=”icon” “center” newwindow=”yes”] 684 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1E1CA1EF1BE0666870D590D71B2FB7632D142838
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4716 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/IsharaV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

60 thoughts on “Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්. [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • dinvithana

    Thank you very much. great job!!!

    Reply
  • tharindusampath

    film eka godak lassnai

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Onna film eka balalama comment ekak damma niyama film eka thanks me wage hoda ekakata sub dapu ekatama (Y)

    Reply
    • ෆිල්ම් එක බලලම comment එකක් දැම්ම එක ගැන ගොඩක් ස්තුතියි rbtm යාළුවා……………
      ඇත්තටම ඔයාලගේ comments අපිව තවත් දිරිමත් කරනවා……….
      ගොඩක් ස්තුතියි……………
      ඔබට ජය……………..

      Reply
  • niyama film 1kak wage. thanks macho…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • Me wargaye japan films aththatama supiri..meeta kalinuth mehema ekakata sub diila thiuna..bohoma sthuthiyi

    Reply
  • බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saman Prasad ( Black Panther )

    ela ela saho. thanks 🙂

    Reply
  • thnx dr ……..math gaththa ……. wish u all da bst

    Reply
  • තැන්ක්ස් සහෝ……

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • මා දිරිමත් කිරීමට අදහස් දැක්වු ඔබ සැමට ස්තුතියි………..
    මෙහෙම් comments තියනවා නම් තවත් සබ් කරන්න හිතෙනවා………….
    හැමදාම මගේ සබ් ගැන අදහස් දක්වන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………
    වෙන් වෙන් වශයෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි කීමට අවැසි වුවත්…………..
    එක් අයෙකු හෝ මඟහැරී, කාගේ හෝ හිත රිදෙයි යන හැඟීම නිසා…………
    මා, මෙලෙස අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට පොදුවේ “ස්තුතියි” කියා කියමි…………
    ඔබට ජය…………..

    Reply
  • නියමයි කොල්ලෝ !
    දිගටම සබ් කරමු .
    සුභ පැතුම් !

    Reply
  • තැන්ක්ස් සහෝ,පුලුවන් නම් තව ඇනිමේෂන් එකක් දෙන්න,ඇනිමේෂන් වලට sub දානව අඩූය්,
    තැන්ක්ස්

    Reply
  • අම්මෝ ඇති යන්තම් ළමයින්ට එකේ කාලෙකින චිත්‍රපටියක් දැම්මෙ. හිරු එකේ එහෙම යනවා කලින් මේකේදාලත් නැතැ බලලත් නැති ඇනිමේෂන් එව්ව. මම මේ කැටගරි එක විතරයි 1 ඉයර් ඉදලාාම ගන්නේ. දැන් මාස ගානක් තිස්සේ තිහරි එකක් තිබ්බෙම නැ්‍
    ඉස්සරහටත් මේකෙ හොද එව්ව දමයි කියල හිතනව.

    අපේ ගෙදර පොඩිවුන් ඔක්කොම බලන් ඉන්නව මේකෙ චිත්තර පටියක් දානකල්

    Reply
  • “චූටී මල්ලි”

    මම නම් එච්චර මේ වගෙ
    ඇනිමේෂන් ඒවා බලන්න කැමැත්තක් නෑ
    බලමුකො ට්‍රයි 1ක් දිලා ඈ…….
    කොහොම උනත්
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • ස්තුතියි!!!!

    Reply
  • mey film ekanam aniwaryen balanawa. sub walata thanx machan!

    Reply
  • තෑන්කු යාළුවා…………..

    Reply
  • ස්තුතියි සහෝ..

    Reply
  • නලින්

    ස්තුතියි ඉෂාර සහෝ!

    ජය වේවා!

    Reply
  • good work br.meka nm ape history 1kta sambanda 1k wge.kohoma unath subata thanks ISHARA saho.digatama sub demu.jaya wewa……

    Reply
  • ෆිල්ම් එක බලන්න අදහසක් නම් නෑ ඒත් මහන්සිය වෙනුවෙන් කමෙන්ට් එකක් දෙන්න හිතුන බොහොම තුති

    Reply
  • උදා සහො දීපු 460 කොපියි ගන්න ට්‍රයි එකක් දුන්න ඒත් හරි ගියෙ නැහැ. මේ තියෙන්නෙ ඉන්ග්‍රීසි ඩබ් කරපු කොපිය නේද? ශේප් එකේ මේකම බාගන්නවා එහෙනම්. මේක එහෙනං සින්හබාහු කතාව අනුසාරයෙන් වෙන්න ඇති හදල තියෙන්නෙ. ඒක නිසා අනිවා බලන්න ඕන. ජපන්නු කොහොමත් ජාතක කතා පොත අනුසාරයෙන් චිත්‍රපටි හදනවනෙ. එහෙනං මහාවන්සෙ කතාත් ජපන්නු අරගෙන වගෙයි.

    Reply
    • ඔව් සහෝ, මේ ඉංග්‍රීසි වලින් හැදුව ජපන් ඔරිජිනල් එකේ කොපිය…………..
      මේක ඉංග්‍රීසි හඬකවල විතරක් නෙමෙයි සහෝ……………
      මේක ඉංග්‍රීසි වලින් හැදුව වර්ෂන් එකක්………………

      Reply
  • nelum nethanjana

    ela.ela.sho…thuthi wewa…

    Reply
  • Ela nagala yanawa elakiri….apita ilangata one godzila ekai x man ekai.thnx 4or subs

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • හොදයි! ජපනුන්ට සුබ පතනවා!

    මේ අපේ සිංහලේ කතාව නේද? සිංහයා සහ කුමරියක් විවාහ වෙලා… ඔහොම. ඔහොම.

    හරි මම ආවී මේකට නොවෙයිනේ. මෙන්න පුංචි ලින්ක් එකක් තියෙනවා. සබ් ගැළපේවිද මම දන්නෙ නෑ. අරගෙනම තමා බලන්න වෙන්නේ.(යටම ඇති ඩිරෙක්ට් එකයි ටොරන්ට් එකයි ලින්ක් දෙකක්ම)

    Reply
    • Mayura Suraj

      Menna uda awilla..
      Menna uda awilla..
      Menna uda awilla..
      Menna uda awilla..
      Menna uda awilla..
      Menna uda awilla..

      Reply
    • ලින්ක් එක දුන්නට ගොඩක් ස්තුතියි Uda සහෝ. මම බලන්නම් ඒකත් මම දුන්න සබ් එක්ක ගැලපෙනවද කියලා………
      මමත් හිතනවා සහෝ මේ කථාවට සිංහලේ කථාවෙන් ලොකු අභාෂයක් ගන්න ඇති කියලා…………
      සිංහල කථාවෙන් උපදින ළමයි මිනිස්සුනේ…………….
      නමුත් මේකේ ළමයි මිනිස්සුම කියලා කියන්න බැහැ සහෝ………..
      අදහස් දැක්වුවට ඔබට ගොඩක් ස්තුතියි…………..

      Reply
  • niyamai
    onna mmath bava .

    Reply
  • Thank youuuuuuuuuuuuuuuuuuuu 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *