Orphan (2009) with Sinhala Subtitles | යක්ෂ කෙල්ලක් නේ !! [සිංහල උපසිරැසි සමඟ]
අචින්ත උදයංග සොහොයුරා විසින් එවන ලද ලිපිය.
හායි කට්ටිය කොහොමද ඉතින් කට්ටියට. ඕන්න මං ආයෙමත් ඉක්මනටම සබ් එකකට අත ගැහුවා. මේකේ නම තමා orphan (2009).මේක නම් ඔයාලා බයිස්කෝප් අඩවියේ දකින්නත් ඇති. ඒත් මේක සබ් එක තිබුණෙ නැති නිසා තමා මං මේක කරන්න හිතුවේ. මේක අයත් වෙන්නේ Horror, mystery, thriller ගණයට. ඔයාල දන්නවා ඇතිනේ මේ කාණ්ඩයේ ෆිල්ම්වලට මං ගොඩක් නැඹුරුයි කියලා.මේකෙ imdb අගය දැක්වෙන්නේ 7ක් විදිහට.අහන්න දෙයක් නෑ නේ. horror ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබුණ කියන්නේ ආය ඉතින් එළම තමා.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්.
කේට් සහ ජෝන් කියන්නේ අඹුසැමියන්.මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. තුන්වැනි ළමයා ඉපදෙන්න ඉද්දි කේට්ගේ බඩේම මැරෙනවා.කේට් මේකට ඉන්නේ ගොඩක් හිත් අවුලෙන්. ඉතින් මෙයාල තීරණය කරනවා ළමයෙක්ව හදාගන්න ගන්න.ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.මෙයාල හදාගන්න ගන්න ළමයා ගොඩක් දක්ෂයි.දවස් දෙක තුනක් යනකොට කේට්ට මේ ළමයා ගැන අමුත්තක් තේරෙනවා.අන්තිමේදි කේට්ට සහ ජෝන්ට නොහිතූ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා.මේ ළමයා කවුද???මොන මොන රහස් ඇය සතුව තියනවද?ඔයාලත් අරගෙනම බලන්න.අන්තිම වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් කියල නම් මං සහතික වෙනවා. හිතා ගන්න බැරි අවසානයක් තමා තියෙන්නේ.ඔයාලත් අරගෙන බලන්න.අම්මෝ යස්ස කෙල්ලක් නේ!!!
මදුශංක හේමජිත් සොහොයුරා විසින් පල කොට තිබූ ලිපිය.
ඔන්න කොල්ලනේ අද මං අරන් ආවෙ අලුත්ම තාලේ චිත්‍රපටියක්. සුන්දර වෙගේම අසුන්දර සිද්ධීන්ද සමග සෑම තප්පරයකදීම කුතුහලය වැඩි කරවමින් පැය 2ක් පුරා ගලා යන මේ චිත්‍රපටිය බිහිසුණු, අපරාධ සහ ආදරය සෙනෙහසට කැමති ඔබ අනිවාර්යෙන් බැලිය යුතුය.
2009 ජූලි මස 24 තිරගත වීම ඇරබි මෙය IMDb ශ්‍රේණිගත කිරීම් වලින් 7/10ක් ලබා තියෙනව. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගන්නෙ. කේට් සහ ජෝන් හට ලැබීමට සිටින ඔවුන්ගේ 3වන දරුවා කුස තුලදීම මිය යනව. ඒ දුක මකා ගැනීමටත් බාලම බිහිරි දැරියගේ ඉල්ලීම නිසාත් අනාථ නිවාසයක දැරියක් හදාවඩා ගන්න තීරණය කරනව. ඔවුන් තෝරාගන්නේ අරුම පුදුම හැසිරීම් ඇති ගැහැණු ළමයෙක්. ඇය ඈස්තර්. ඈස්තර්ගේ හැසිරීම මෙන්ම කතාබහ, ඇඳුම් පැළදුම්ද ඉතා අසාමාන්‍යයි. ඉතිං මේ ඈස්තර් නම් පුංචි ලස්සන ළමය කරන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.අවසානය මොන අන්දමේ අවසානයක් වේද? ඉතුරු ටික කිව්වොත් කිසිම වැඩක් නැති වෙයි. බාලම බලන්න . ඔයාලට හිතෙනවත් ඇති ළමා කතාවක් කියල. බලපු කෙනෙක්නම් එහෙම කියන එකක් නෑ. කාලෙකට පස්සෙ හොඳ අද්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම චිත්‍රපටයක් වේවි. අනිවා බලන්න. 100% සහතික වෙනව. මටනම් පට්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Orphan.2009.720p.BrRip.x264.YIFY.srt
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11546 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Subtitles වැඩ කරන්නෙ නෑ.වැඩ කරන්නෙ නෑ කියන්නෙ Subtitles file එක empty file එකක්.කරුණාකරලා අලුතින් දාන්න පුලුවන්ද
අනේ ඇත්තටම ගොඩක් ස්තුති උපසිරසියට.මම මේ වෙබ් අඩවියෙන් බා ගත කල පළමු උපසිරැසිය මේ උපසිරැසියෙන් පස්සෙ මම හැම චිත්‍රපටියකම හැම ටීවි සීරිස් එක්ක්ම උපසිරැසියක්ම බා ගත කලෙ මේකන් හැබැයි මම කවදාවත් comment එකක්නම් දාලා නැහැ ඇත්තට එකට සමාවෙන්නන. මම දන්නවා comment වලින් ඔයාල දිරිමත් වෙනව කියලා.ඒ වුනාට මම comment දාන්න කැමති නැහැ.comment කියන දෙවල් එකක් එක පතිවලින් හිතන්නෙ පුළුවන්නේ.ඒව වඩක් නැහැ.
ඇත්තටම ඔයාලා කරගෙන යන ඩෙ හරි වටිනවා එක දිගටම කරගෙන යන්න.
බුදු සරණයි,දෙවි පිහිටයි.
ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා පතනවා
Ft movie ek
Thanks…
thnkx for sub
Thanks for sub!
Thanks bro…
Thanks for the subtitle. Keep it up the good work.
Thanks mcn
Thankzzzzzzzz
Thanks sub ekata
thanks bro
download karala ena link eka .rar file ekak kiayala toreent eken gannene nene ai e
?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
torrent download karanna bane ai a.. help me
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
ස්තුතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma pin
denakma hitiye
jaya wewa!!!
Add me
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
තවත් දෙයක් මට අහන්න තියනව. මම දැකපු දෙයක් තමයි ගොඩක් උපසිරැසි BRrip 1080p, 720p වලට වැඩ කරන්නෙ නෑ හරියට. මට දැනගන්න පුලුවන්ද එවා කොහොමද BRrip 1080p, 720p වලට යාවත්කාලින කරන්නේ කියල. ඒක කරන්න මොකක්හරි software එකක් තියනවද, නැත්තම් සිංහල subtitles හදන විදියටම notpad එකෙන් ගොඩක් මහන්සියෙන් හදන්න ඔනේද?
බොහෝම ස්තුති අචින්ත subtitle එකට. තවත් මෙවැනි දේ කරගෙන යන්න ශක්තිය දහිරය ලැබේවා.
මට තවත් දෙයක් කියන්න ඔනේ. අපේ රටේ ගොඩක් ගැහැනු ලමයින් ඉන්නව ගෙදරට වෙලා ඔහේ කරන්න දෙයක් නැතිව. මම එගොලන්ට කියන්න කැමති මේ සිංහල උපසිරැසි හදන වැඩේට යොමුවෙන්න කියල. පිරිමි සහෝදරයින්ටත් කියන්නෙ තමන්ගේ නංගිලාට, අක්කලාට මේ වැඩේ ගැන කියල දෙන්න කියලයි. ඒ මාර්ගයෙන් හරි අපිට මේක ගැහැනු ලමයින් අතර ප්‍රචලිත කරන්න පුලුවන්නම් වටිනව. පුලුවන්තරම් මේ සිංහල උපසිරැසි හදන වැඩේ ගැන ගැහැනු ලමයින්ව දැනුවත් කිරිමක් කරන්න. අනික මෙය තමන්ගේ ඉංග්‍රීසි දැනීම ඉතාමත් ලෙහෙසියෙන් වර්දනය කරගන්න පුලුවන් අගනා වැඩක්. මේක හරිම ලෙහෙසි ක්‍රියාවක්. ඉංග්‍රීසි දන්නෙ නැත්තම් අපිට ශබ්දකෝශ්‍යක් බලාගෙන කරන්න පුලුවන්. නැත්නම් අන්තර්ජාලය හරහ තේරුම හොයගන්න පුලුවන් ඉතාමත් පහසුවෙන්. ගොඩක් ගැහැනු ලමයින් it course එකක් කරල ගෙදරට වෙලා උඩ බලගෙන ඉන්නවට වැඩිය හොදයි මේ වගේ වැඩකට ඇති දෙයක් කරන එක. නැත්තම් කාගෙහරි ඔපදුප කතාකරන එක හරි ඔපදුප බලන එක හරි දවස තිස්සෙම chat කරා කියල ලැබෙන දෙයක් නෑ ජීවිතයට. මෙම වෙබ් අඩවිය හරහත් මෙය ප්‍රචලිත කිරීමට යම් පියවරක් ගත්තානම් වටී.
බොහෝම ස්තුතියි.
සම්පුර්ණ ඇත්ත
එහෙම අයට අපි එකතු වෙන්න කියලා තමා කියන්නේ. [email protected] වලට E-mail එකක් යොමු කරලා චිත්‍රපටි වෙන් කරගන්න. සයිට් එකේ උඩම පේලියේ තියෙනවා “ඔබටත් ඉඩක්” කියලා තැනක්. එතන උපසිරැසි හදන විදිය ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්.
s
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක කලින් බලලා තියනවා. පට්ට බයිස්කෝප් එක.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Subtitles download karaganna ba 🙁
machan sub 1ka banna banee… puluwannam mail ekak dapan machan..([email protected])
thanx …
Meke sub file eka banna bane??kohoenda ganna puluwan….
meke subtitle download karanna bene. plz kalin download karapu kenek innawanam mata mail karanna
[email protected]
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
sub 1 dwn kara ganna ba ne plzzzzz help
ඇයි සිංහල සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි? බස්කොප් එකෙන් සබ් එකක් ගන්න හැදුවොත් ඔහොම්මමයි. 404 Not Found
Machoooo,
Meke sinhala sub eka weda karanne ne,
“Not Found
The requested URL /Downloads/Orphan.2009.DvdRip.Xvid {1337x}-Noir.rar was not found on this server.”
Kiyala massage ekak enawa, puluwanda poddak balanna.
Thanxxxxxxxxxxx
Meke sinhala sub eka weda karanne ne borother, link ekata giyama
” Not Found
The requested URL /Downloads/Orphan.2009.DvdRip.Xvid {1337x}-Noir.rar was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80″
command eka enawa, please help me !!!!!!!!!
onna maath sub eka gannawa thankz…….
මේකෙ සිංහල උපසිරැසි බාගන්න ලින්ක් එකක් දෙන්න සහෝ… දීලා තියෙන එක වැඩ කරන්නෙ නැහැනේ… 🙁
Meke sinhala sub 1 link 1 wada karanne nane???
ko meke sub1 nene?
meekath amuthuma story ekak theyena horror fim ekak. monawa unath oya dala thiyena films tika nam maru.. mama me kathawata godak aasai.
pattai thanks
“AVATAR” film eka nadda?
Me site 1ta film upload karanne kohomada?
Mama laga tiye “FAR CRY, STEALTH, WANTED, VALKIRY, FAST & FURIOUS, ENEMY AT THE GATES” wage film tiyenawa… Kamatikenek innawanam mage mail 1ta email karanna… Natnam me site 1 upload karana kenek mata DVD 1k ewanna, mama film write karala ewannam… Mata mail 1k danna..
[email protected]
-Manula Nayanatharu-
@ ගෝල මහත්තයෝ- මම එහෙම ටිකක් ආවේගයෙන් කීවාට සමාවෙන්න. මම මේ සයිටි එකට ගොඩක් කැමතියි.බැරි වෙලාවත් අනිත් කට්ටිය දාන කමෙන්ට් වලට රොයිලිට අප්සට් යයි කියලා හිතුනා. ඒක නිසා එහෙම කීවේ.
ස්තුතියි…
මල්ෂා ගනන් ගන්න එපා.අල්ලලා දාන්න.
@මල්ෂා : සිංහල උපසිරැසි ගැන විස්තර මෙතන තියෙනවනේ…
@Ram raj : තරහ වෙන්න එපා මචං, ඒත් ඇයි එහෙම කියන්නේ..
meke sinhala subtitle 1 wada keranne nane
?????????????????????????? mehema watenawane
මචං මුලින්ම උඹට ස්තූතිය!එලම චිත්‍ර පටියක්.අසවෙන් බලන්න හිටපු එකක්.මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳනැ.සිංහහෙන් දැම්මට මදුශංක හේමජිත් සොහොයුරාටත් මගේ හදවතින්ම ස්තූතිය.
සිංහළ උපසිරැසි හරියට පෙනෙනනේ නැහැ. කොටු කොටු පෙනෙනවා. මොකද කරන්නේ?
mama lagadi set une me site ekata e wagema
mama godak film dl karagenath thiyanawa
comment ekak danna parakku unata samawenna
mallila ME WADE NIYAMA WEDAK ATHTHATAMA
SANTHOSHAI GODAK …. KARAGENA YANNA MALLILA
MAGETH AYUSHA ARAGENA,,,,,
අනේ සමාවෙන්න ඕනේ 2012 ලින්ක් 1 මෙතන දාල පිස්සු නැටුවට.
@Supun : නැහැ ඒ මේ චිත්‍රපටිය R rated එකක් නිසා. විවිධ හේතූන් මත 18න් පහළ අයට බලන්න එපා කියල කියන්නේ.
meke 18+ kiyala dala thiyenne, XXX keeli thiyanawada? 🙁
මම අර වගේ කීවාට කවුරුත් තරහා වෙන්න එපා. අපි මේ සයිට් එක හොදට පවත්වාගෙන යන්න ඔන නිසා එහෙම කීවේ.මේ කට්ටිය මේ කරන වැඩේට අපිත් කොහොම හරි උදව්වක් දෙන්නත් එපැයි.
කවුද මේ ඉවසන්න පුරුදු නැති අය. රොයිලි මහත්තයා සබි දානකන් ඉවසලා ඉන්න. මෙතක කමෙන්ටි අස්සේ 2012 ලින්ක් දාන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.(තරහා වෙන්නේ නෑ නේ කවුරුත් මාත් එක්ක එහෙම කීවාට)සිංහල සබ් නැතුව පිල්ම් එක ඇගට හරියට වදින්නෑ වගේ.රොයිලි මහත්තයෝ ඔයා හෙමින් ඔක දාන්න. අපි ඉන්නම් ටිකක් ඉවසලා.
බාමි බාමි. සයිට් එක පැත්තේ එන්නේ ටික දවසකින්. සෑහෙන්න බාන්න ඇත. ඒත බාමී. මේකට මධුසංක සහෝට තෑන්ක්ස්. රයිලි මචන් 2012 ඉක්මනට සබ් එක්ක දාපන්. ජයවේවා.
Airtel unlimited 1.8 pakage eka kohomada kiyala use karana kenek kiyanawada? Speed hodada?
man hitanne me wenakota godak aya 2012 balala ati ne…puluwannam..TWILIGHT new moon denna..
@ රොයිලි, Uraj Deemantha, Harsha,C0dE | කෝඩ්, මංගල :- එළ කිරි කොල්ලනේ, ඔහොම යන්
@ මලිත් :- ඔව් ඔව් බාලම බලන්න
@අරුණ :- ෂෝක් කෙලි පොඩ්ඩ? ෂෝක් තමා නිදාගත්තාම
@ Kanchana Waduge :- බලන්න බලන්න, කියනවටත් වඩා ලස්සනයි
@ Pothe gura :- මොකද්ද අවුල ගුරෝ, වෙලාවක් ලැබෙන්න කියා ප්‍රාර්තනා කරමි
randika perera :- ඔබටත් ජයෙන් ජය
sw7x :- තියෙනවදත් අහනවා, බලන්නකෝ
@ රොයිලි :- ඉක්මනටම 2012 උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්, අපි බලාගෙන ඉන්නව සහෝදරයා
mchan meke sinhala sub title 1 deepanko… dan download karanna ba ne bn
ey ban mama waradak kalada mage prathicharaya palanaya kale.ehema una nam samawenna
රොයිලි 2012 සබ් දාන්න ගත්ත තිරනය හොද එකක්
seed – 56 of 150 connected (349 in swarm)
49.3 kB/s (avg. 43.8 kB/s)
Eala eala niyamata banawa……. 😀
MENNA 2012 HODA EKAK,Hodatama hodai
XXXXXXXXX
~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~
@ ජානක,
මචං ඒ සයිට් එකේ කෙලින්ම දුන්නට ගන්න බෑ. ආපහු යන්නෙ මුල් සයිට් එකටමයි. ඔන්න මම මේල් කළා. ඔයාට. 🙂
ස්තූතියි හේමජිත් සහෝ සබ් වලට.
ඔන්න මම කට්ටියටම කිව්වා මම 2012 එකට සබ් දාමින් ඉන්නෙ කියලා. තියෙන තදියමට වෙන එකක් බාලා හරි දුන්නට පස්සෙ අපෝ ඕක බැලුවනෙ හරි කියලා කියලා තිබ්බොත් බලාගම්මු.
@ sasu,
මචෝ මෙන්න මෙතනින් බලන්න. පොඩි අදහසක් ගන්න පුලුවන්. ඔය සටහනේ අග හරිය කියවන්න. 🙂
@ ජානක,
මෙන්න මෙතනින් කෙලින්ම ටොරන්ට් එක ගන්න පුළුවන්.
බොහෝමත් ම ස්තූතියි මෙම චිත්‍රපටිය සිංහල උපසිරස දැමී ම ගැන කාලෙකින් බලපු මතක හිටින චිත්‍රපටියක්
මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා කියලා දෙන්න පුළුවන්ද චිත්තර පටි වලට සිංහල සබ් දාන හැටි?
මෙකෙ අමනුශික බවක් ටියෙනවද
මන් කිව්වෙ මෙ film එකෙ
එල එල බාන්න දාන්නම්
කතාව දුන්නම බලලම කියන්න තිබුනා
me days wala thawa problem godaak mata wela thiyenney.. mata comp 1ka gaawata lagawennawath hambune na. aithmath labana week 1ke hO aluth awurudaka purudu wediyata enna thamai mage hope 1ka….
ethakan saema danatama Jaya..!!
btjunkie.org U.A.E වල block කරල තියෙන්නෙ.ඒක නිසා torrent file 1ක මේ වෙබ් අඩවියෙන්ම බාගන්න පහසුකම ලබාදෙනවනම් හොදයි.
මට කවුරුහරි torrent file 1ක mail කරනවද?
[email protected]
Hituko me okkoma banawa aye free unama,ethakam huullanawa..
කියනවනමි බලන්නමි කියන තරමි ලස්සනද කියලා
මත් අහෙනම් 2012 මෙ ලින්ක් 1 බාන්නේ නො.රොයිලි සහො.සබ් එක්කම හොඩ එකක් ඔනෙ.හ්ම්
Orphan මෙකේ ඉන්නේ පොඩි එකියක් නෙවෙයි.. 😀 ඔයාලම බලන්න… සබ් එක්ක ආයෙ බලන්න ඕනි…
නිකන් ඉන්න එකේ මේ විඩීයෝවත් බලන්න… ෂොක් කෙලි පොඩ්ඩ… ( ෆිල්ම් එකේ දරුණූ කෙල්ල )
http://www.youtube.com/watch?v=LuxX53goRKw
ඒක හරි රොයිලි මේ දවස් වල ගොඩක් වැඩ ඇති නේද? ඔන්න එහෙනම් ලින්ක් එක බාන්නෙ නෑ.අපෙ මල්$han මුකුත් හිතන් නැතිවෙයි නේද…..?
ටිකක් විතර අවුල තමා……!! 🙁 මොකද, මම හිතන්නේ, අපේ රොයිලි, ඕක සිංහල සබ් එක්කම දෙන්නද කොහෙද බලාගෙන ඉන්නේ……!! 🙂
අවුලක්ද මන්දා 2012 ලින්ක් 1 මෙතන දැම්මා කියලා 🙁
@ Uraj
මචෝ මේක 2012 එකේ එල කොපියක් මාත් බැලුවා..අවුලක් නැ…මේකට මේ දවස් වල මාර ඉල්ලුමක් තියෙන්නෙ….බයිස්කොප්පුවට ඉක්මනට + කලොත් හොඳා වගේ
XXXXXXXXXX
~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~
@ Harsha :- කැතයි හොදේ….. මගේ කමෙන්ට් එකම කොපි පේස්ට් කරපු එක නම්…..!! 😛
ගොලය කියනවනම් ඉතින් බාලම බලන්නම් කොඔ,එල චිත්තරපටයක් වෙන්න ඈති.
මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට……!!
ස්තූතියි ගෝලයෝ……… 🙂 ඉක්මනට 2012 හොද කොපි එකකුත් දුන්නා නම්…….!! 😀
මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට……!! 🙂