කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම බලපු අය කැමති වෙන්න ඇති කියලා හිතෙනවා.හරි එහෙනම් අද අරන් ආවේ 2015 සැප්තැම්බර් 15 රිලීස් වුණ ”Collec…

කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම බලපු අය කැමති වෙන්න ඇති කියලා හිතෙනවා.හරි එහෙනම් අද අරන් ආවේ 2015 සැප්තැම්බර් 15 රිලීස් වුණ ”Collective Invention” කියන imdb අගය 6.2 ක් ලබා ගත්තු කොමඩි මූවී එක. වැඩි කතා නැතුව කතාව ගැන කියන්නම්,
වෛද්‍ය පරීක්ෂණයකදී එහෙම නැත්තන් අළුත් බෙහෙතක් සොයා ගන්නට කල අත් හදා බැලීමේදී මේ තරුණ කොල්ලට,ඒ කියන්නෙ Park Gu(Lee Kwang-soo).මෙයා මාළුවෙක් බවට හැරවෙනවා.සම්පූර්ණයෙන්ම නැතත් බාගයක් මාළුවෙක් වෙනවා.කල් යද්දි තවත් ටික ටික මාළුවෙක් බවට හැරවෙන එක විතරයි වෙන්නෙ.ඒත් මෙයා එතනින් පැනලා ඇවිත් එයාගෙ ගෑණු ළමයගෙ,ඒ කියන්නෙ Ju-jin(Park Bo-young)ගෙ ගෙදර යනවා.ගෑණු ළමයා කිවුවට ඒ තරම් ලොකු ආශ්‍රයක් නෑ.එක දවසක සම්බන්ධයක් විතරයි.මේ කෙල්ල කරන වැඩේ මෙයාගෙ කොල්ල ගැන ඉන්ටර්නෙට් එකේ දානවා.ඒත් කවුරුත් පිළි ගන්නෙ නෑ.
එතකොට Sang-won(Lee Chun-hee) කියන්නේ රිපෝටර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්.මෙයා යනවා එක චැනල් එකක job ඉන්ටව් එකකට.එතනින් මෙයාට කියනවා ගිහිල්ලා අර මාළු මිනිහා ගැන ඇත්ත නැත්ත හොයාගෙන එන්න කියලා.ඒත් චැනල් එකේ නම ගාව ගන්නෙ නැතුව.ඉතින් මෙයා තමයි කතාව හොයන්න පටන් ගන්නෙ. එයා කෙල්ලව හොයන් යනකොට කෙල්ලත් එක්ක අර මාළු මිනිහා නෑ…. කෙල්ල ඉන්නවා.
ඉතින් මේ මාළු මිනිහට මොකද වුණේ?එයාව යතා තත්වෙට ගන්න පුළුවන් වෙයිද?නැත්තන් මාළුවෙක්ම වෙයිද?මාළු මිනිහට සමාජෙන් මොන වගේ පිළි ගැනීමක් ලැබෙයිද කියලා බලන්න. කොමඩියක් වුනත් ටිකක් දුක හිතෙන කතාවක්. ඒත් හරිම ලස්සන හැමෝටම රස විඳින්න පුළුවන් කතාවක් මේක.එහෙනම් ගිහිල්ලා එන්නම්.ඊළගට මම එන්නෙ බයිස්කෝප් එකක් අරගෙන නෙමෙයි. ”vampire detective” කියන ඩ්‍රාමා එකට සිංහල උපසැරසි අරගෙන. මේ දවස් වල ඒකට උපසැරසි කරනවා.ඒකටත් ඔයාල කැමති වෙයි.ටිකක් ඉවසගෙන ඉන්න.එහෙනම් එතකන් මේ බයිස්කෝප් එක බලන්න.
බායි!
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Collective.Invention.2015.720p.1080p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
915 downloadsDownload Collective.Invention.2015.Baiscopelk.com_.rar35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
17 comments
gayan
Tharaka
Collective Invention (2015) 720p BRRip 800MB - MkvCage
kasun45
hodai thanks sub ekata
මාලින්ද
Thank you.:)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Ishan Madusha
කොරියන් මුවි එකකට සබ් දෙනකම් හිටියේ.ස්තුතියි සහෝ
vampire detective කතා මාලාවට ඉක්මනින් සබ් දෙන්න ලැබේවාkavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .අසිත
elama saho thanks
korean ma demauKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......අසිත
Train to Busan (2016) ෆිල්ම් එකත් පට්ට කොරියන් එකක් සහෝ
පුළුවන් නම් සබැ දෙන්න බලන්න...Chami.S
Thanks..
දුලාජ් මංජුල
ela mcn
Dish
tnx saho. niyamai (Y)
Shiraj
Train to Busan kiyana Maxxer Korean eke HDRIP awilla sub eka dennako
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela thanks machan
Advertisement

tnx sub ekata eth macho file ekanam godak loku wadi. :(