Watch Trailer

Outlaw King (2018) with Sinhala Subtitles | දිව්රුම් කැඩූ රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ. එහෙනම් ෆිලුම…

ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ.

එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු, මෙම ෆිලුම සත්‍ය සිදුවීම් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ, Nick Chupick නම් රචකයා තමයි ලියලා තියෙන්නේ. එංගලන්ත අධිරාජයා තමන්ගේ බලය පතුරවන සමයේ ස්කොට්ලන්තයේ වැසියන්ට සිදුවුන අසාධාරණ කම් වෙනුවෙන් එහි ප්‍රභූවරුන් කැරලි ගැසීමත් සමග ඇති උන අර්බුදකාරී තත්වය හා ස්කොට්ලන්තයේ වීරයෙක් ලෙස සලකන රොබට් ද බ්රුස් රජුගේ කැරැල්ල වටායි මෙම ෆිලුම ගොඩ නගලා තියෙන්නේ. කතාව සම්පුර්ණයෙන් කෙටියෙන්ම කිව්වොත්, නිතී සම්ප්‍රදායට පිටින් කටයුතු කිරීමත් දිවුරුම් කඩ කිරීමත් හේතුවෙන් එංගලන්ත අධිරාජයා විසින් රොබට් ද බ්රුස් ද්‍රෝහියෙක් විදිහට සලකන අතර ඔහු තමන්ගේ රට නැවත ලබා ගැනීමට හමුදාව මෙහෙය විදිහයි මේකේ සාරාංශයක් විදිහට ගත්තොත් කියන්න තියෙන්නේ. මං වගේම ඉතිහාස කතා වලට කැමති අයට නම් මේක සුපිරියටම හිතට අල්ලයි. IMDB අගය 7.1 ලැබීල තියෙන මේ ෆිලුම නම් Epic සුපිරිම ෆිලුමක්.

මේකෙන් Game Of thrones නැති අඩුව ටිකක් මග අරවගන්න මේකෙන් පුළුවන් වෙයි කියල මට නම් හිතෙනවා, ඒවගේම The Last Kingdom ඇවිල්ලත් තියෙන එකේ, Vikings එහෙම අද හෙටම එනවනේ ඒවට ලෑස්ති වෙන්නත් මේක උදව්වක් වෙයි. මේකේ Bluray කොපිය නම් තාම ඇවිල්ලා නෑ මට දැනගන්න ලැබුන විදිහට, දැනට පිට වෙලා තියෙන කොපි වලට මෙය ගැලපෙයි කියල මට කියන්න පුළුවන්. එහෙනම් තවත් සබ් එහෙකින් හමුවෙමු!!

එහෙනම් බාගෙන බලන්න, ඔබට ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,340 downloadsDownload Outlaw-King-2018.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රගති සම්පත්

Subtitles

11,340 downloadsDownload Subtitles46 KB

53 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට.. ජය වේවා..!!

  2. prasad sanjeewa

    බොහොම ස්තුතිි...තෙරැවන් සරණයි..........

  3. Thilankadissanayake

    බොහොම ස්තූතියි සහෝ .Good luck !

  4. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Viraj

    sub ekata thanks saho..

  6. Kulanjana Maduranga

    subata thanks

  7. dsdkavishka

    Thenks .....

  8. Bobby

    thank you very much

  9. dinesh hapuarachchi

    Thnx

  10. chandika1975

    thank you for the subtitle.good work

  11. raviz

    Thank you....!

  12. Sachi321

    Thakz machan

  13. ranga11112

    ස්තුතියි සහො... සබ් දුන්නට

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් එක දෙයි කියලා බලාගෙන හිටියේ...
    දිගටම සබ් දෙමු...

  15. Nish Abeygunawardhana

    ස්තුතියි කාලෙකින් හිතට වදින විදියේ එකක් බැලුවේ

  16. sasala

    thanks

  17. kapila piyasiri

    එල ජයවේවා

  18. Ravindu Rukshan

    Thx

    1. buwanekalankanath

      braveheart film eke deweni kotasak wage meka❤robert the bruce & william wallace❤

  19. Vinodjanidu

    Sub එකට තැන්ක්ස්
    ස්බ් එක හදපු කෙනාගෙ නම fillm එක ඉවර වෙන්ක්ම්ම යනකොට එපාවෙනො

    1. madushan72326

      ඔව් ඔව්

  20. suchroxx

    Thanks Bro

  21. Wicki

    උපසිරසට ස්තුතියි

  22. wajira

    THANKS FOR SUB BRO

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. MudithaDissanayaka

    thankssub ekata blue ray awagaman onna download kala

  25. NuwanK

    Thank u bro..

  26. Amila Mudalige

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  27. wcr

    Thank You!

  28. madushan72326

    සබ් එකට thanks.
    ඒත් සබ් එකට උඩින් ප්‍රගති කියල නම යන එක මහ කරදරයක් වගේ නැද්ද,

  29. Tharindu Katuwawala

    SUB ekata thanks saho..

  30. missakapradeepimbulegama

    supiri film ekkak tnx brother...

  31. Aruna Shanka

    sub 1kata thanks bro

  32. Rukshan37

    Ela ela

  33. AsithaDilruwan

    ela saho thanks

  34. sathya

    thanks for the sub

  35. nish47

    niyamai bro

  36. Praneethdilshan

    elma saho..

  37. Gayan Chathuranga

    thanks bro!

  38. kavie93

    Thanks

  39. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  40. Kaveen Gayath

    Thanks for the sub bro

  41. nishannw

    ස්තූතියි

  42. Dewadithya

    Thanks for Sub!

  43. sampath1126

    Thanks mcn

  44. Praneeth_Bandara

    Tnx bro....

  45. Danuwa001

    thanks for sub

  46. Kalanacosta

    thanks .........:-)

  47. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  48. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  49. Anonymous

    sub eka download wenne nehe pls help

  50. viraj

    thanks.......

Load more comments