Outlaw King (2018) with Sinhala Subtitles | දිව්රුම් කැඩූ රජු [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ.
එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු, මෙම ෆිලුම සත්‍ය සිදුවීම් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ, Nick Chupick නම් රචකයා තමයි ලියලා තියෙන්නේ. එංගලන්ත අධිරාජයා තමන්ගේ බලය පතුරවන සමයේ ස්කොට්ලන්තයේ වැසියන්ට සිදුවුන අසාධාරණ කම් වෙනුවෙන් එහි ප්‍රභූවරුන් කැරලි ගැසීමත් සමග ඇති උන අර්බුදකාරී තත්වය හා ස්කොට්ලන්තයේ වීරයෙක් ලෙස සලකන රොබට් ද බ්රුස් රජුගේ කැරැල්ල වටායි මෙම ෆිලුම ගොඩ නගලා තියෙන්නේ. කතාව සම්පුර්ණයෙන් කෙටියෙන්ම කිව්වොත්, නිතී සම්ප්‍රදායට පිටින් කටයුතු කිරීමත් දිවුරුම් කඩ කිරීමත් හේතුවෙන් එංගලන්ත අධිරාජයා විසින් රොබට් ද බ්රුස් ද්‍රෝහියෙක් විදිහට සලකන අතර ඔහු තමන්ගේ රට නැවත ලබා ගැනීමට හමුදාව මෙහෙය විදිහයි මේකේ සාරාංශයක් විදිහට ගත්තොත් කියන්න තියෙන්නේ. මං වගේම ඉතිහාස කතා වලට කැමති අයට නම් මේක සුපිරියටම හිතට අල්ලයි. IMDB අගය 7.1 ලැබීල තියෙන මේ ෆිලුම නම් Epic සුපිරිම ෆිලුමක්.
මේකෙන් Game Of thrones නැති අඩුව ටිකක් මග අරවගන්න මේකෙන් පුළුවන් වෙයි කියල මට නම් හිතෙනවා, ඒවගේම The Last Kingdom ඇවිල්ලත් තියෙන එකේ, Vikings එහෙම අද හෙටම එනවනේ ඒවට ලෑස්ති වෙන්නත් මේක උදව්වක් වෙයි. මේකේ Bluray කොපිය නම් තාම ඇවිල්ලා නෑ මට දැනගන්න ලැබුන විදිහට, දැනට පිට වෙලා තියෙන කොපි වලට මෙය ගැලපෙයි කියල මට කියන්න පුළුවන්. එහෙනම් තවත් සබ් එහෙකින් හමුවෙමු!!
එහෙනම් බාගෙන බලන්න, ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10413 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2016-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…….
sub eka download wenne nehe pls help
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
ස්තූතියි සබ් එකට
thanks ………:-)
thanks for sub
Tnx bro….
Thanks mcn
Thanks for Sub!
ස්තූතියි
Thanks for the sub bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks
thanks bro!
elma saho..
niyamai bro
thanks for the sub
ela saho thanks
Ela ela
sub 1kata thanks bro
supiri film ekkak tnx brother…
SUB ekata thanks saho..
සබ් එකට thanks.
ඒත් සබ් එකට උඩින් ප්‍රගති කියල නම යන එක මහ කරදරයක් වගේ නැද්ද,
Thank You!
සබ් එකට තෑන්ක්ස් සහෝ
Thank u bro..
thankssub ekata blue ray awagaman onna download kala
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS FOR SUB BRO
උපසිරසට ස්තුතියි
Thanks Bro
Sub එකට තැන්ක්ස්
ස්බ් එක හදපු කෙනාගෙ නම fillm එක ඉවර වෙන්ක්ම්ම යනකොට එපාවෙනො
ඔව් ඔව්
Thx
braveheart film eke deweni kotasak wage meka❤robert the bruce & william wallace❤
එල ජයවේවා
thanks
ස්තුතියි කාලෙකින් හිතට වදින විදියේ එකක් බැලුවේ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේකට සබ් එක දෙයි කියලා බලාගෙන හිටියේ…
දිගටම සබ් දෙමු…
ස්තුතියි සහො… සබ් දුන්නට
Thakz machan
Thank you….!
thank you for the subtitle.good work
Thnx
thank you very much
Thenks …..
subata thanks
sub ekata thanks saho..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහොම ස්තූතියි සහෝ .Good luck !
බොහොම ස්තුතිි…තෙරැවන් සරණයි……….
බොහොම තුති සබට.. ජය වේවා..!!