Watch Trailer

Penguins of Madagascar (2014) | හතරදෙනාම සූරයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න සැහෙන කාලෙකට පස්සෙ කාර්ටුන් එකක් අරන් එන්න පුළුවන් උනා, තනියම නෙමේ යාලුවත් එක්ක එකතුවෙලා 😉 ඉස්සරනම් මාස දෙකකට වතාවක්වත් කාටුන් එකක් කරන්න ලැබෙනව, දැන් ඉතින් අපිට ඉඩක් නෑ, කාර්ටුන් අක්කෙක් වෙනම ඉන්නවනේ දැන් 🙁 හරි එහෙමනම් එයාගෙන් බේරගත්තු එකම කාටුන් එකෙ පඳුර වටේ තලනව ඔන්න, මෙහෙමයි වෙ…

Penguins.of.Madagascar 2014

හරි එහෙමනම් ඔන්න සැහෙන කාලෙකට පස්සෙ කාර්ටුන් එකක් අරන් එන්න පුළුවන් උනා, තනියම නෙමේ යාලුවත් එක්ක එකතුවෙලා 😉 ඉස්සරනම් මාස දෙකකට වතාවක්වත් කාටුන් එකක් කරන්න ලැබෙනව, දැන් ඉතින් අපිට ඉඩක් නෑ, කාර්ටුන් අක්කෙක් වෙනම ඉන්නවනේ දැන් 🙁 හරි එහෙමනම් එයාගෙන් බේරගත්තු එකම කාටුන් එකෙ පඳුර වටේ තලනව ඔන්න, මෙහෙමයි වෙන්නේ, කට්ටිය බලල තියනවද Madagascar (2005), Madagascar-Escape 2 Africa (2008), Madagascar 3: Europe’s Most Wanted (2012), කියන ෆිල්ම් ටික, ඔකේ ඉන්න කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් සහ ප්‍රයිවට් කියන වැඩකාරයෝ හතර දෙනාව මතක ඇතිනෙ. ඩ්‍රීම්වර්ක්ස්ල පිටපැනුමක් කරමින් එයාලව වෙනම සිනමාවට හදුන්වා දෙනව මෙතැනදී, මේ හතරදෙනා ඉන්න රුපවාහිනී කතා මාලාවකුත් මේ නමින්ම තියනව, Shrek (2001), Shrek 2 (2004) සහ Bee Movie (2007), වැනි සිනමාට සඳහා දායක උන Simon J. Smith සහ Madagascar සිනමාපට පෙල සඳහා දායක උන Eric Darnell දෙදෙනා විසින් තමයි Imdb 6.9ක් අරගන්න සමත්වුණ මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ, ඕන කෙනෙක්ට කම්මැලි නැතුව ඉවර වෙනකම්ම බලන් පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

එහෙමනම් කතාව දිහාවට හැරෙමු, කතාව පටන් ගන්නේ කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් තුන්දෙනාගේ කුඩා කාලෙන්, කෝ එතකොට ප්‍රයිවට්? එයා තවම බිත්තරයක් ඇතුලේ, නිකම් නෙමේ භයානක දිවි සීල් මත්සයින්ගේ ආහාරයක් වෙන්න ඔන්…න මෙන්…න තත්වයක ඉන්නෙ, තුන්දෙනාගේ කණ්ඩායමේ පලවෙනි වික්‍රමය පටන් ගන්නේ ඔන්න ඔතනින්, ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් ගැන කියනවනම් ස්කිපර් තමයි කණ්ඩායමේ නායකය, කොව්ල්ස්කි තමයි කණ්ඩායමේ ඉන්න මොළකාරයා, එතකොට රිකෝ, පොර තමයි භාණ්ඩ ගබඩාව, පොරගේ බඩේ නැති දෙයක් නෑ, ඕන වෙලාවක ඕන දෙයක් ඉල්ලුවම වමනෙ කරල එලියට ගන්න විතරයි ඕන, එතකොට ප්‍රයිවට්? පොර තවම බිත්තරයක් ඇතුලෙනෙ. ආ නෑ ප්‍රයිවට් හිටපු බිත්තරේ රිකෝ ගිල්ලා, ප්‍රයිවට් දැන් ඉන්නේ රිකෝගේ බඩේ, ඔච්චර විතරක් නෙමේ, ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වගේ ‘නොර්ත් වින්ඩ්’ එහෙම නැත්තම් “උතුරු සුළඟ” කියල වෙනම කණ්ඩායමක් මේකට එනවා ඒ අපේ හතරදෙනාට උදව් කරන්න, මොනාද එතකොට වෙන්නේ? මොනාටද උදව් කරන්නේ? කවුද දැන් හතුරගෙ චරිතය කරන්නේ? වැඩකාරයෝ හතරදෙනාට මොකෝ වෙන්නේ? කියල දැනගන්නම ඕන නම්.. ඩව්න්ලෝඩ් කරගෙන බලන්නම වෙනව… එහෙනම් අපි ගියා කමෙන්ට් එකක් දාගෙන ගියාට අවුලක් වෙන්නේ නෑ… ඇත්තටම මේ වැඩේ ටික ටික එපා වේගෙන එන්නෙ දැන් නම් 🙁

 

Penguins of Madagascar (2014) on IMDb

 

 

14,961 downloadsDownload Penguins-of-Madagascar-2014-BR.zip145 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වන්දනා හංසනී” හා “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

14,961 downloadsDownload Subtitles145 KB

96 comments

  1. දුලාජ් නලින්ක

    සබට, බොහෝම ස්තූතියි...

  2. Thusitha Hettiarachchi

    සබ් එකට ගොඩක් ස්තූතියි!!!

  3. chathura madusanka

    ela ela niyamay....ude pandarama ela ekak genawata dennatama bohoma pin

  4. S.K.Ruchiranga

    Thank machoo subta

  5. Tharindu

    Bohoma sthithi saho...:)

  6. Gayashan

    Thanks.. මේක 720p web කොපියකට අප්ඩේට් කරන්න බැරිද?

    1. ශාන් විමුක්ති [විමා]

      web රිප් එකට සබ් එක ගැලපෙනවා
      Penguins.of.Madagascar.2014.HDRip.WEB-DL ඔන්න ඕකට තමා සබ් එක දුන්නේ

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    කාටුන් නම් වැඩිය බැලෙන්නේ නෑ.
    කෙසේ වෙතත් සබ් එකට,
    ඔය දෙපලට ගොඩාක් ස්තූතියි.
    දිගටම ඉන්න දෙපල නිසා,
    දිගටම ඔය දෙපල එකතු වෙලා තව තවත් සබ් ගේන්න ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    1. ශාන් විමුක්ති [විමා]

      මේක බලාන් සිරාජ් මලේ
      මේක පට්ට ;)

  8. වරුණ රංගජිත් (වරූ)

    ආහ්... ඇනිමේිෂන් නේ....
    නියමයි මචෝ නියමයි...
    ආහ් තනියෙන් නෙමෙයිනේ කොරලා තියෙන්නේ සබ් එක..
    තව චුච්චෙන් අතමක වෙනවාා..
    දැන් විමා යුග ගීත වගේ ගයන්නේ නේ..
    හ්ම්...හ්ම්.... හොඳා හොදා...
    එහෙනම් වන්දනාටත් ගොඩක් ස්තූතියි..
    දෙන්නටම සුබ පතනවා...
    - - - ජීවිතය සාර්ථක වෙන්න කියලා..
    ජයම වේවා...

    1. ශාන් විමුක්ති [විමා]

      එහෙම දෙයක් නැහැ වරුනයෝ
      බොරු ප්‍රචාර, මඩ කතා වලට අහුවෙන්ට එපා ;)

  9. Sahan

    ammmooo.. supirima vadakata atha gahala thiyenne.. kavadada meka denne kiya kiya balan hitiye... thankz a lot both of u.. :D

  10. D.chamar

    oba depalatama bohoma sthuthi ..... :D

  11. sujith lasantha

    thanks

  12. Kulanjana Maduranga

    Animation 1k...ne...niyamai....thanks SHAN & VANDANA oyala dennage..sub ekata..ane wasanawan oba depalata idiritath Me wge thawa sub karanna shakthiya labewa.jayen jayama wewa.........

  13. heshad

    සබ් එකට ගොඩාක් ස්තූතියි............

  14. Thisan

    thx brov

  15. darshana

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  16. දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

  17. k

    dennatama sthutiy

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි දෙන්නටම :P ජය

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Prasad

    සබි ඵකට ගොඩාක් ස්තුතියි  ජයවෙිවා...........

  21. Ruchira

    sub 1ට ස්තුතියි.......

  22. එල්.සී.දමැල්

    ස්තූතියි දෙන්නටම !!!

  23. ෂෙරින් සමාධි ගිනිගේ

    සබ් එකට ස්තූතියි දෙන්නටම....

    සමීර මල්ලි ප්‍රසිද්ධ රහස ගැන මතක් කළා විතරයි...
    පෙබ. 14 න් පස්සෙ හා හා පුරා කියලා දෙන්නත් එක්ක වැඩ පටන් අරන් වගේ....
    හොඳයි හොඳයි... බොහොම හොඳයි....
    එහෙනම් එපා වේගන එන එක නැති වෙලා යාවි තව එකක් දෙකක් කරනකොට...
    (මං කිව්වෙ සාමාන්‍යයෙන් එපා වෙන්නෙ සබ් එකක් තනියම කරද්දි නේ..)

    එහෙනම් ඔය දෙපලගෙන් තවත් උපසිරැසියක් ළඟදීම බලාපොරොත්තු වෙනවා....
    ජය!!!

    1. ශාන් විමුක්ති [විමා]

      නිල වශයෙන් මාධ්‍ය ප්‍රකාශයක් තියල කියනකම්
      කනින් කොනින් ඇහෙන
      කුණු කතා පිළිගනිමින්
      මඩ ප්‍රචාරයේ යෙදෙමින්
      චරිත ඝාතනය කරන අයවලුන් කියනා දේවල් පිළිගැනිම
      ඉතාම අහිතකර තත්වයකි ෂෙරින් අක්කේ :P

  24. ANJANA

    Thanks...

  25. Sam

    thnkss both of u...waiting for thiss...elzzzzz

  26. නලින් පෙරේරා

    ස්තුතියි වන්දනා සහා විමා.. මේක බාගෙන සේහෙන කලක් උන්නා සබ් එක එනකල් සිරාවටම.

    ජය වේවා!

  27. Jack

    මේකට සබ් දෙනකම්මයි හිටියේ
    බොහෝම ස්තුතියි දෙන්නටම.
    ජයවේවා.

  28. ASHOKA

    madagasker eke weda karayone.ela athine.thnks

  29. නිර්මාණි විජේසිංහ

    අන්න අන්න.මේ කාර්ටුන් එක ගැන මට නොදන්වා මගෙන් ඒක ඉස්සුවා මදිවට මට අවලාදත් නඟනවා..හේ හේ.
    අසාව වැඩි කමට කලින්ම මේක බැලුවා.ඒත් අපේ දෙපලගේ සබ් සමඟ නැවත බලමි.උපසිරසියට ස්තූති වේවා.තව තව සබ් ලැබෙනකන් අපි බලන් ඉන්නවෝ.
    ඔය හිතවතා හලලා දාලා තනියම සබ් එකක් කරොත් මොකද වන්දනා.හේ හේ.

    1. Ruwan

      ලස්සනයි ඈ nirmani14e

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලස්සනයි, කදිමයි, නියමයි, අනගියි, නිර්මානාත්මකයි,
    සතුටුයි,

    අපි ඉතින් වර්ණනා කරලා අදහසක් දැම්මත් මඩ ප්‍රහාර වෙන නිසා මේ විදියේ කමෙන්ට් එකකින් දෙපැත්තටම හොදක් දැනේවි...
    ජය වේවා!!

  31. Yasmika SH

    එළ ඈ.. මේක දෙනකල් බලාගෙනමයි ඕං උන්නේ..
    දැන්ම බාගන්නවා..
    පෙන්ගුයින් ඩයල් ටික දෙන ආතල් කියලා වැඩක් නෑ නෙව :D
    ඒනං වෙනද වගේම දෙන්නටම ස්තූතියි කිව්ව ඕං..!

    ආ.. ඒක නෙවේ..? කවද්ද දැන් දෙන්නගේ මඟුල..?

  32. me

    Thanka

  33. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට දෙන්නට ම බොහොම ස්තූතියි...............

  34. ගයාන් රූකාන්ත

    අර ආසිරි කියනවා වගේ අපි මොනවා කිවත් උඹලට මඩනේ
    එක නිසා මොකුත් නොකියා ඉන්නම් ඈ ;)
    මම නම් වැඩිය කාර්ටුන් ඒවා බලන්නේ නැ,ටයිම් එකක් ලැබුනොත් බලන්නම්
    සබට බොහොම තුති කිවා එහෙනම්, දෙන්නටම ජය!! ;) :P

  35. thisal

    එල එල විමා මැක්සා තැන්ක්ස් සබට ඇ

  36. අදිත ප්‍රවීන්

    අනේ මන්දා විමා අයියේ . ගහන්න මඩ ඉතුරු වෙලා නෑ .
    කලින් කමෙන්ට් කරපු එවුන් ඔක්කොම ගහලනේ .
    සබට බොහොම තුති දෙන්නටම .
    කාටූන් වුණත් බානවා එහෙනම් .
    දෙන්නා එකතු වෙලා තවත් සබක් දෙමු .
    :D

  37. චතුරංග සුරාජ් පෙරේරා

    thanks guys for sub !!!

  38. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබ දෙපලට ජය .. :)

    වෙන මොකුත් නොකියා ඉන්නම් ගහන්න මදක් ඉර්හුරු වෙලා නැති නිසා..

  39. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේක Br එක්ක තමා බලන්නෙ.
    අන්තිමට කියපු එක තමා අල්ලන්නෙ නැත්තෙ. :-(
    ජය වේවා. !

  40. Arjuna

    Meke 720p Web-DL eka net eke thiyenawa..ekatath meka wada karanawada??

    1. ශාන් විමුක්ති [විමා]

      ඔව් සහෝ
      ඒ රිප් එක තමා මේ

  41. දේශාන්

    සබ් එකට ගොඩාක් ස්තූතියි…………

  42. Sameera

    Ela bro..

  43. Sameera

    Ela bro..thanx

  44. දසන් බුද්ධික

    මොනව උනත් මේ වැඩෙත් නරක නෑ විමෝ..... නේද ? එහෙනම් විමා වැලන්ටයින් දවසේ හොද වැඩක් කරලා වගේ.... හි හි... සබට තුති.... මොනව උනත් අර හොරෙන් ආපු ආරංචි දැන් නම් ඇත්ත වගේ....
    දෙන්නටම වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා.... :) :) :)

  45. Chaminda Lakruwan

    Niyamai macho tnx sab ekatha

  46. Dhanushka

    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. රවිඳු නිපුන්

    යාලුවට ගොඩාක් ස්තූතියි....
    අපේ විමාවත් එක්කාසු කරගෙන තියෙන්නේ ;)

    ෆිලුම නම් අනිවා බලනවා...
    මැඩගස්කාර් ඔක්කෝම ටික බැලුවා...
    තෑන්කූ දෙන්නටම ඔන්න!

    1. රවිඳු නිපුන්

      අප්පේ...
      ලිපිය කියෙව්වාමයි වැඩේ මීටර් වුණේ....
      යාලුවා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි වගේ..

  48. බ්ලැක් පැන්තර්

    මෙහෙමයි...
    හැංගි හැංගි වෙස්මූණු බැන්දට නටන්න වෙන්නෙ එළිපිට කියලා කියමනක් තියෙනවා...
    අනික අනේ බොගෙ පඳුරු තැලිල්ල. මේකටද ලිපි ලියනවා කියන්නෙ...
    කිවුවා නම් මම ලියලා දෙනවානෙ එකක්... :P
    අනේ උඹට කොහෙද බං මේක එපා වෙන්නෙ. උඹ ඕක කිවුවනේ Theory of Everything සබ කරද්දීත්. දැන් මේ සබක් දීලා තියෙන්නෙ මාසයක් යන්නත් කලින්... :P
    කොහොමත් බොට එපා වෙන්න විදියක් නෑ. දැන් ඉතින් සප් එකට නැන්දත් ඉන්නවනේ.
    උඹ ඉතින් අපිට එපා වෙලා කියලා බබා පාට දදා ඉස්සරහට එන සබ් හැම එකේම "අශාන් විමුක්ති"[විමා] වෙනුවට "අශාන් විමුක්ති"[විමා] සමගින් "නැන්දා" කල උපසිරසි ගැන්වීමක් ලෙස තියෙයි. උඹ එපා වෙලා කිය කියා ඉන්නකොට උඹට කියන්න පුලුවන්නෙ මට මේක එපා වෙලා තියෙන්නෙ, ඒ නිසා සබේ බාගයක් මම කොලා ඉතුරු බාගෙ නැන්දා කොලා කියලා කියන්න... උඹ මඩ වලින් බේරෙන්න තමා ඔය කතාව කියන්නෙ... :P අනේ බොගෙ නැවැත්තිල්ල... :P
    මේකද යකෝ යහපාලනේ... :3
    සබට තුති ලව් බර්ඩ්ස්ලා දෙන්නට... :P

  49. hemanta

    සිංහල උපසිරසට ගොඩක් ස්තුතියි! දිගටම උපසිරස දෙන්න.මේක එනකම් ගොඩක් කාලයක් බලන් උන්නා.

  50. Bi

    1080 sub update karala denna barida

Load more comments