Watch Trailer

Percy Jackson : Sea of Monsters (2013) | මුහුදු රාක්ෂයන්ට අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

අදත් මේ හමුවෙන්න එන්නේ නවතම ක්‍රියාදාම සහ ෆැන්ටසි වර්ගයේ චිත්‍රපට උපසිරසක් රැගෙන. නම දකින්න ඇතිනේ ඉහලින්ම තියෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම මේ කතාවට සම්බන්ධ දෙවන චිත්‍රපටයයි. මෙහි මීට කලින් චිත්‍රපටය උනේ Percy Jackson & the Olympians: The Lightning Thief (2010). එහි උපසිරස ඔයාලට අපේ රොයිලි සහෝගේ නොමසුරු…

Percy Jackson and The Sea of Monsters(2013)අදත් මේ හමුවෙන්න එන්නේ නවතම ක්‍රියාදාම සහ ෆැන්ටසි වර්ගයේ චිත්‍රපට උපසිරසක් රැගෙන. නම දකින්න ඇතිනේ ඉහලින්ම තියෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම මේ කතාවට සම්බන්ධ දෙවන චිත්‍රපටයයි. මෙහි මීට කලින් චිත්‍රපටය උනේ Percy Jackson & the Olympians: The Lightning Thief (2010). එහි උපසිරස ඔයාලට අපේ රොයිලි සහෝගේ නොමසුරු දායකත්වයෙන් ලැබිලා තියෙනවා.  අලුත්ම චිත්‍රපටයට දායකත්වය දෙන්න යන්නේ මම ඔන්න. වෙනදා කියන විස්තර ටික කියනවා නම් මුල්ම තිරගත කිරීම උනේ පසුගිය අගෝස්තු 7 වෙනිදා. ඒ වගේම මෙහි පිරිවැය උනේ ඩොලර් මිලියන 90ක් පහුගිය නොවැම්බර් 7 වෙනිදා වෙනකොට ලොව වටා අදායම ඩොලර් මිලියන 197ක් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි IMDb අගය විදිහට වාර්තා වෙන්නේ 6.3ක්.  මෙහි අධ්‍යක්‍ෂණය සිදුකර තිබෙන්නේ Thor Freudenthal විසින් කලින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කල Chris Columbus වෙනුවට තමා මේ අධ්‍යක්ෂකවරයා යොදාගෙන තිබෙන්නේ. ඒ වගේ රංගනයෙන් Logan Lerman, Alexandra Daddario, Brandon T. Jackson වගේ නළු නිලියන් දායක වෙනවා.

කලින් චිත්‍රපටය ගැන කියනවා නම් මේ කතාව දිවගියේ රෝම දෙවිවරු වන සියුස්, පොසයිඩන් සහ හේඩිස් කියන දෙවිවරු මනුස්ස ලෝකෙට ඇවිත් කරපු හපන්කන් වල ප්‍රථිපල විදිහට හැදුන අර්ධ දෙවි අර්ධ මනුෂ්‍ය මගේ භාෂාවෙන් කියනවා නම් අර්ධලෝහිතයන්ගේ වික්‍රමයක් ගැනයි. ඒ වෙලාවේ උනේ අකුණු ඇතිකරන උපරණය ඔලිම්පස් වලින් කෙනෙක් හොරකම් කරලා එය නැවත ඔලිම්පස් වලට භාර දීමක්. ඒ වික්‍රමය කලේ පොසයිඩන්ගේ පුත්‍රයා වන පර්සි ජැක්සන් විසින්. මේ වතාවෙත් පර්සි ජැක්සන් තවත් වැඩකට හවුල් වෙන්නයි යන්නේ. ඉතින් මෙදා පොටේ වෙන්න යන්නේ තවත් දෙයක්. 

මේ අර්ධලෝහිත එහෙම නැත්නම් අර්ධ දෙවි අර්ධ මිනිස් කොට්ඨාශයට මනුස්ස ලෝකේ එහෙම ජිවත් වෙන්න අපහසු තත්වයක් තියෙන්නේ. ඔවුන් තමන්ගේම කියල කඳවුරක් පවත්වාගෙන යනවා මේ වගේ අනතුරු වලින් බේරෙන්න. මේක තමා මේ කස්ටිය එකතු වෙලා ඉන්න තැන. එක එක දෙවිවරු මනුස්ස ලෝකෙට ආපු ගමන් ඉතුරු කරලා ගිය දේවල් තමා ඔන්න මෙහෙම කඳවුරු බැඳගෙන අරක්ෂා වෙන්නේ. කලින් එහෙමත් නැතිනම් මෙයාල කුඩා දරුවන් අවදියේදී මේ කඳවුර දෙසට ගමන් කරපු අර්ධලෝහිත දරුවන් හතර දෙනෙක් ඉන්නවා එයාලා තමයි ග්‍රෝවර්, ඇනබෙත්, තාලියා සහ ලූක්. මෙයාල මෙසේ ගමන් කරනකොට මගදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා එක ඇහැක් සහිත යෝධ මිනිසුන්ගෙන්. එහිදී ඒක අර්ධලෝහිත දරුවෙක් මිය යනවා. ඇය නමින් තාලියා එහෙමත් නැති නම් ඔලිම්පස් හි අධිපති සියුස්ගේ මනුස්ස ලෝක සංචාරයේ අතුරු ප්‍රතිපලයක්. ඉතින් සියුස් කොහොම උනත් මගේ දුවනේ කියලා මේ මියගිය තාලියා ගසක් බවට පත් කරනවා. ඒ මෙම කඳවුර වටා ආරක්‍ෂිත බාධකයකද සාදමින්. එය පාලනය වෙන්නේ මේ තාලිය මත හදුනා ගස මගින්. මෙසේ අර්ධලෝහිත දරුවන් වෙසෙන කඳවුරට ප්‍රහාරයක් සිද්ධ වෙනවා ඒක දිනකදී. ඒ තවත් අර්ධලෝහිත දරුවෙකුගෙන්. ඔහු මේ තාලියා මත සියුස් විසින් කඳවුර ආරක්ෂා කරන්න නිර්මාණය කල ගසට විෂ කවනවා. එහිදී මේ ගහ කෙමෙන් කෙමෙන් මිය යන්න ගන්නවා.

මෙසේ මිය යන දේවල් බේරාගන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ හිතා ගන්න බැරි තැනක. පුදුම ආරක්ෂාවක් යටතේ. ඉතින් මේ අරුම පුදුම දේ රැගෙන එන්න මේ කඳවුරෙන් දෙදෙනෙක් තෝරා ගන්නවා.  ඒ වගේම කඳවුරට පහර දුන්න කෙනාත් මේ අරුම පුදුම දේ හොයනවා.ඒ මේ වගේ ගහකට පණ දෙන්න නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලම විසඳගන්න මේකේ මම නොකියපු හරි. එහෙනම් හැමෝටම සුභ දවසක් වගේම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!!

Percy Jackson: Sea of Monsters (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

19,208 downloadsDownload Percy-Jackson-and-Sea-of-Monsters-2013.zip295 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

19,208 downloadsDownload Subtitles295 KB

156 comments

  1. senuri

    niymai niyamai.......

  2. was

    පට්ට පට්ට දෙනකම් උන්නේ

  3. chamath cafe

    ජය වේවා!!!

  4. vee

    maxxa machan sub akata 1i 2i dekama balanna one

  5. namika

    අහා.. මේකනම් පට්ටයි වගේ. පළවෙනි එකත් බැලුවා ඒක නම් නියමයි. ඒනිසා මේකත් බලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරස වෙනුවෙන්.
    හසන්ත අයියාට 100 කඩ ඉමට තව කීයද දන්නෑ තියෙන්නෙ...!
    ජය වේවා!

  6. dilan

    Thaks saho

  7. hh

    Jaya wewa patta film akak ne

  8. නලින්

    එළ එල හසන්ත අයියා!
    මෙක මැක්සා කථාව හොල් එකේ බැලුවා පට්ට

    ජය වේවා

  9. ositha

    loweth na machan supiri

  10. wow

    wow,, maru :D

  11. ccnp

    Thanks

  12. mihin ලංකා

    බොහොම තුති ඔන්න බාන්න දැම්ම

  13. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  14. panditha sasika

    ELAKIRI MACHO

  15. shann

    සුපිරිම කතාවක් අනිවා අදම බලනව සහෝ

  16. සමීර චතුරංග

    නියමයි අයියා,මේක බලන්න ඔයා දෙනකම් උන්නේ? එල එල අද හවසට බලන්න ඇහැකි..

    :):):)

    1. mudiya / මුදියා

      නැද්ද මචෝ ඩිරෙක්ට් එකක් එහෙම.

    2. ශලින් හර්ෂාන්

      මේ වගෙ ඩිරෙක්ට් ලින්ක් තියෙනවන්ම් හැම ෆිල්ම් එකටම පට්ට මචන්.ටොරන්ට් පිස්සු කෙලිනවනෙ බන් එකයි.ස්තුති

    3. mudiya / මුදියා

      එල එල

    4. සමීර චතුරංග

      ඔය දීලා තියෙන්නේ..මම සබ් එකක් දැන්මා,දැනුයි දැක්කේ..

  17. yasas

    Txz lot

  18. Asiri D

    mama 1..thnxxx

  19. rusuru | රුසිරු

    මැක්සා ෆිල්ම් එකක් හසන්ත ගෙනත් තියෙන්නේ ජය!

  20. eranga

    gr8 macho

  21. Saman Prasad (Black Cobra)

    ela ela saho. ape hasantha saho sub ekak dunnoth ithin a gana ahanna deyak nane. aye ithin supirima supiri tham. thanx sub ekata. meka api hamoma balagena hitapu flm ekak thama... jaya saho...

  22. හර්ෂ ලහිරු

    පට්ට හසන්ත සහො දැන් දිගට හරහට
    බොක්ස් ඔෆිස්හිට් වලට අත ගහලා වගේ
    ජයවේවා සහො :D

  23. mudiya / මුදියා

    හප්පොච්චියේ උදේ පාන්දරම දීල තියෙන්නෙ පැණි බේරෙන ලොවෙත් නැති ෆිල්ම් එකක්.
    මේවා ඉතිං උණු උණුවෙම දුන්නොත් ඉතිං අපේ හසන්තයා තමයි.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  24. zumo man

    elazzz thnxzzz

  25. Lakshan

    niyamai saho,mekata sub denakan balagena hitiye.....

  26. Hasitha prasad

    ජය වේවා මචං

  27. chami

    thnxxxx

  28. පියුම් මධුශංඛ

    අඩේ එලනේ..... මේක එනකල් බලාගෙන හිටියේ.... :D වැඩි වැඩියෙන් සබ් දාන්ඩ ෆිල්ම් හම්බවෙන්ඩ ඕනී....... :p ....... තැන්කූ සහෝ......

  29. jeewantha

    niyamayi meyke hoda copy anakam unnne digtama subs denna

  30. gihan

    supiri baiscope oyalage subs maruwata thiyenwa akenma

  31. Amila

    ගොඩ ගොඩ අද බලන්න ඕනේ ඔන්න ගත්ත

  32. harsha

    pattama film akak tx for subs

  33. quik

    thanks

  34. upali

    ela ela ela machan

  35. lasidu

    හොද ෆිල්ම් එකක් බලන්න ඕනේ

  36. amilatk

    jayen jaya!!!

  37. f_live

    එළකිරි කිවා ඕනනේ පළමු එකයි දෙකයි දැන් සබ් එක්කම බලනවා

  38. kalana

    supiri digatama mey wage maxxa awa demu

  39. g-a-n-d-u

    බයිස්කෝප් එකට ජය වේවා!

  40. ranga

    niyamayi patta pahara

  41. LAKSHAN

    Thaks saho ......................

  42. දිනිඳු සම්පත්

    එනකල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක්. ඔන්න මමත් බාගන්නවා බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  43. isuru samarasinghe

    thx sahota

  44. D.chamara

    niyamai niyamai danatkan hitiya bohoma pin ...... jaya...!

  45. DANUKA!

    ජයම වේවා!!

  46. jana,

    supiri films dena oyalata pin

  47. yasas

    thanks bro,,

  48. Maduranga

    Thanks for the sub............

  49. das

    thank uuuuu

  50. #ChalinduDeshan (කිනා)

    අන්තිමේට මෙන්න දීලා.
    දවස් එකහමාරක් බලාන හිටියා කියාංකෝ..
    එල ඈ.
    බෑවා ඔන්න!
    ජයවේවා!

Load more comments