Watch Trailer

The Spy Who Loved Me (1977) | ජේම්ස් බොන්ඩ් හා දියයට ජනපදය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? ඔන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහවෙනි කොටස. ඒ වගේම තව එක චිත්‍රපටයකින් 70 දශකයේ බොන්ඩ් චිත්‍රපට අවසන් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වීම් ලැබූ එකක්. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව පැත්තට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ යුද බලවතුන් දෙදෙ…

The Spy Who Loved Me (1977)

හොඳයි කොහොමද කට්ටියටම? ඔන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහවෙනි කොටස. ඒ වගේම තව එක චිත්‍රපටයකින් 70 දශකයේ බොන්ඩ් චිත්‍රපට අවසන් වෙනවා.  ඒ වගේම මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වීම් ලැබූ එකක්. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව පැත්තට හැරෙමු.

මෙදාපාර කතාව පටන් ගන්නේ යුද බලවතුන් දෙදෙනෙක් වෙන බ්‍රිතාන්‍යයේ හා සෝවියෙට් දේශයේ සබ්මැරීන් දෙකක් අතුරුදහන් වීමෙන්. බ්‍රිතාන්‍ය මුලින් හිතන්නෙ නම් ඒක රුසියාවෙන් කරපු වැඩක් කියලා. ඒ වගේම රහසේ මුහුද යටින් ගමන් ගන්නා සබ්මැරීන් අඳුනගන්නා පද්ධතියක් විකුණන්න හදන ඔත්තුවක් ඊජිප්තුවෙන් ලැබෙනවා. ඉතින් මේ ගැන හොයලා බලලා අතුරුදහන් වෙච්ච සබ්මැරීනයට මොකක්ද වුණේ කියලා බලන්නත් එක්ක ජේම්ස් බොන්ඩ් ව ඊජිප්තුවට යවනවා. ඒත් එහෙදී ඔහුට හමුවන්නේ ඒ ගැන උනන්දු වෙන තවත් කණ්ඩායමක්. ඒ වගේම ඒ කණ්ඩායමේ අයෙක් ජේම්ස් බොන්ඩ්ගේ මරණය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔය ඇති. ඉතුරු ටික බාගෙන බලමුකෝ.

අහ් ඒ වගේම අද අපේ ඔරිජිනල් බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර සහෝගෙන් තමා මේ චිත්‍රපටියේ විශේෂතා ගැන ලිපිය අකුරු බවට හැරවෙන්නේ. මෙතනින් ගිහින් ම බලන්නකෝ.

එහෙනම් ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?250

The Spy Who Loved Me (1977) on IMDb

 

 

495 MB කොපිය මෙතනින් බාගන්න

143B7A972BF0C7762E9F589A039110CD0FE9EA5F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,011 downloadsDownload T.S.W.L.M.007x10.1977.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 09                                                                                                              007 – 11 >>

 

Subtitles

1,011 downloadsDownload Subtitles46 KB

39 comments

  1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එක එක මම එක..එක වෙන එක දැන් පුරුද්දක් වෙලා අප්පා....ඉක්මනට සබ්මිට් කරන්න ඕනේ..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මොනා කරන්නද...
      මුල ඉදන්ම බලන්න ඕනේ නිසා හිමින් සැරේ බාගන්නවා..
      පට්ට ෆිල්ම් සෙට් එකක් වගේ නේ, මයේ හිතේ මම බලල තියෙන්නේ බොන්ඩ් ගේ ෆිල්ම් වලින් දෙකක් විතර වගේ...
      හිටුකෝ...
      ඔක්කොම ටික බලල දාන්න....වදේ..

  2. Rashmika

    onna 2kt report kra..

    1. Rashmika

      thanks saho.diatama 007 aran enna....gd luck

  3. bandula

    thanks saho :)

  4. ශලින් හර්ෂාන්

    පට්ට ෆිල්ම් ටික.අලුත් ෆිල්ම් එකකුත් කරන්න.ජය වෙව

  5. yasas

    elakiri films meywa digatama denna

  6. isuru

    thanks royli mula idala dena aka agaya karanwa :D

  7. tharanga

    ජය වේවා!!!! දිගටම දෙන්න

  8. ccnp

    Thanks

  9. was

    බොහොම පින් රොයිලි සහෝ

  10. kalana

    niyamayi 007 films

  11. wow

    wow,, maru :D

  12. #ChalinduDeshan (කිනා)

    කියන්න ඔන්, මේක අතරමැද කොටස් බලල ඇති දෙකක් තුනක් විතර. ඒත් දැන් සේරම බලන්න හිතෙනවා මෙහෙම සබ් දෙද්දි.
    බොහොම පිං රොයිලි අයියෙ.
    ජයවේවා!

  13. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  14. Saman Prasad (Black Cobra)

    ela ela... thanx...

  15. “චූටී මල්ලි”

    එල එල
    බොන්ඩ් ලොක්කගෙ එක ගෙනල්ලා
    සබට තුති
    ඔබට ජය.............

  16. janaka

    thanks lot machan ...

  17. sp පියමල්

    නියමයි සහෝ,thanks

  18. namal

    thanks

  19. Ashain

    ela...ma laga okkoma flm thiynwa....dan sub thiynwa...meka mama gdk asa flm ekak...ela elaz royl saho !

  20. හර්ෂ ලහිරු

    ජේමිසාගෙ මෙච්චර ෆිල්ම් තොගයක් ඇවිල්ලා කියලා
    දැනගත්තෙ මේවට සබ්දෙන්න ගත්තම තමයි :D
    ජයවේවා රොයිලි ඊලග එකත් ඉක්මනට දෙමු

  21. NCJD

    ඔන්න මේ මාසේ අග වෙද්දී ඔක්කොම ෆිල්ම් ටික බා ගන්නවා. බලන බලන එකට ආයෙමත් කමෙන්ට් එක ගානේ දාන්නම්කො. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  22. upali

    good work..like it..!!!

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  24. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.
    වෙඩි වගේ දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  25. නලින්

    ස්තුතිය

    රොයිලි අයියා

    ජය වේවා!

  26. Rashmika

    ripper street season 2 patan argena tiyanne..puluwnnm aekth sub
    ikmnt labunoth hdi....

  27. සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ...

  28. කේ.යූ.ජී. උදාර

    මරු රොයිලි.......
    සිංහල සබට බොහොම ස්තූතියි.

  29. gihan

    ගොඩක් ස්තුතියි

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ, ඔන්න් අද තමයි මේක ගන්න මට වෙලාවක් හම්බවුනේ ,ජයවේවා.

  31. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. Tharindu Athukorala

    tnx bro

  34. shamindana

    Great Job Bro
    Plz continue rest 007 movies

  35. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  36. TharakaWAS

    Suabata thanks...!!!

  37. Nishanpradeep95

    Tnx ma brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.