අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද…

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.
මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.
හොඳයි මේ කොපිය HC කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත් කාලීන වෙන එක ගැන. අනික ඔයාල දකින්නත් ඇති දකුණු පැත්තෙන් අපි ඡන්ද විමසීමක් කරන බව. ඒකට ඔබගේ මනාපයත් දක්වන්න කියලා ඉල්ලනවා. ඉන් පසුව ඔබගේ මනාපය පරිදි උපසිරැසි ලබා දෙනවා විශේෂ අවස්ථාවක් හැරුණු කොට. ආයේ හමුවෙනකම් අදට සමුගන්නම්. ජය෴෴
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
Pirates of the Caribbean-On Stranger Tides (2011)
Pirates of the Caribbean: At World’s End (2007)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
104,645 downloadsDownload Pirates-Of-The-Caribbean-Dead-Men-Tell-No-Tales-2017-Bluray-1.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
205 comments
Silent$
Sasanka Madhumal
Thanks saho sub ekata... aniwa balanawa...!!! Meka denakan thamai balan hitiye...
devinda
Ty Yaluwa...Goda Kalekin....Gdk Pin Sub Ekata....
charitha
thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
හොඳ කොපියක් එනකල් ඉවසන් ඉන්නවා :D
ජයෙන් ජයම වේවා...!!නිරෝෂ්
බොහොම ස්තුතියි රොයිලි .උඹේ සබ් එක්ක මේක බලන්න තියන එක හුඟක් වටිනවා.හැබැයි බ්ලූරේ එනකංනම් බලන් නෑ.ජයවේවා!
camejeffa
ස්තුතියි
රොයිලි පුලුවන්නම් BILLIONS TV Series එකට සබ් දෙන්නmalith madhushan
බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. Blue-ray එක එනකන් බලන් ඉන්නවා
Udara Damith B/K
උපසිර්සට ස්තුතියි
......Udara Damith B/K
අදම බලනවා
මොන හොද කොපිද
අපිටRehan
තව නම් බලන් ඉන්න බැරියෝ, මේක අරන් ආයෙ බ්ලූ රේ එකත් බලනව. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Wolwerine.
Thanks for sub!
Dulanga
Thanks
Kavishka Vikum
Ela
ThnxDinusha
Tnq roili aiya.GOT ekath awhma ma wge ikmantma dnna.
Yasiru Hasaranga
Thank YOU bro
gayan
GOT ekath enawoooo..
dileepa
subta thanks roily aiya.man nam blu ray enakam inno amaruwen hari
CAPTAIN jack sparrow
ammoooo enkn bln hitiye.....meke thwa film digta gahuwoth hodai affaaa sub ekta tnx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
eranda
thanks
Praneeth priyadarshana
Tks bro
Chamith Mihiranga
Thank you saho...
Ganicus
SupirSupiri macho jaya wewa..
mindika
Thanks !!!!!!!!
NKM Nilwaththa
elamaaa
Gathsara Umesh Kumara
Bohoom sthuthiy royli ayyee....
HD Rip eknm balanwa...ethkm iwsala inwaa...
Mnw karannda......sandaruwan09
bro HC kyanne hall copy kyana ekada
kumara
බොහෝම ස්තූතියි සහෝ සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ගොඩාක් පිං.
kalmal
රොයිලි ඔයාට වැඩක් නැතිව ඇති ඒක නේ මෙච්චර ගොඩක් සබ් කරන්නේ හැබැයි ඉතින් තව ඉදිරියට සබ් කරන්න ලැබේවා කියලා පතනවා හැබැයි මචෝ නිකන් පොරක් වෙන්න දගලන්නේ නැතිව කොහොමත් ගොඩක් සබ් කරලා තියෙන නිසා ඉදිරියට තව ව1000 විතර සබ් කරන්න ලැබේවා කියලා පතනවා
Kamal
එහෙමද ආස?
මොකද්ද බන් මේ කියන හරුපේ. පොරක් වෙන්න එපාලු සබ් 1000ක් කරන්නලු. මුගේ අප්පගේ කමෙන්ට් නේ මෙව්වා.
samee
supiri broo
kavi
thenks bro sub ekata..
Janith.K.B.
බොහෝම ස්තූතියි
sameera
Thanks bro!!!
thusitha
thank u broooo,,,,,,,,,jaya wewa,,,,,,
Himaru
Thanks sahooo sub ekata...
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට තෑන්ක්ස් රොයිලි අයියේ
එහෙනම් GOT වලින් ලබන සතියේ හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති රොයිලි අයියේ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු හොදේ....**#Ruwan_Malinda**
THANKS__FOR__SUB__
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
VISAL DINUKA BANDARA
thank you
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සබ් එකට
තවත් මේ වගේම පට්ට පදිරි ෆිලුමකින් හමු වෙමු
෴෴ජය෴෴Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!dilan lakmal
Niyamai aiya.meka ela film eka.thanks sub ekata.jaya wewa
KwiZ
elma saho..jaya wewa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sanjula Jeter
Thanks!
Buddhika Maduranga
please Torrent link eka dennako kauruhari.... cam nathuwa hoda copy ekak denna..... plz plz plz
Sanindu Lakkitha
Machan tama meke hoda copy ekak ne. Tiyena hodama ekata tamai sub eka dila tiyenne. Me dila tiyena ekw link eka BISCOPEDOWNLODES eken ganna saho..
Buddhika Maduranga
එලම සහෝ... තෑන්ක්ස්...
Sanindu Lakkitha
::::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::sadeu bandara
සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි...
Advertisement

Thnxxxxxxxxxxxxxxxx