බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ අලුත්ම දමිල සිනමාපටයක උපසිරැසියක් රැගෙනයි. ඒ වගේම Horror ගණයේ ෆිල්ම් එකක් කරන පලවෙනි වතාව. මේක නම් මං තෝරගත්තේ කුතුහලයකින් බලන්න පුළුවන් හිංදා. ඒ වගේම මේ ෆිල්ම් සීරිස් එකේ පලවෙනි ෆිල්ම් එක හා දෙවන ෆිල්ම් එක දුන්න හිංදා මේක…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ අලුත්ම දමිල සිනමාපටයක උපසිරැසියක් රැගෙනයි.

ඒ වගේම Horror ගණයේ ෆිල්ම් එකක් කරන පලවෙනි වතාව. මේක නම් මං තෝරගත්තේ කුතුහලයකින් බලන්න පුළුවන් හිංදා. ඒ වගේම මේ ෆිල්ම් සීරිස් එකේ පලවෙනි ෆිල්ම් එක හා දෙවන ෆිල්ම් එක දුන්න හිංදා මේකත් දුන්න නම් හොදයි කියලා හිතුනා.

මේ වසරේ(2023) ජූලි 28 වන දින තමා මේ ෆිල්ම් එක තිරගත උනේ. Mohan Govind තමා මේ සිනමාපටය අධ්‍යක්ෂනය කලේ. ඒ වගේම Ashwin Kakumanu, Pavithrah Marimuthu, Gaurav Narayanan යන අය මේ සිනමාපටයට රංගනයෙන් දයක වෙනවා

මේ සිර්ස් එකේ මුල්ම ෆිල්ම් එක Pizza (2012) එක අධ්‍යක්ෂණය කරන්නෙ Karthik Subbaraj විසින් ඒ වගේම Vijay Sethupathi, Remya Nambeesan තමා මේකට රංගනයෙන් දායක වෙන්නේ. මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථක උනා, ඒ වගේම හොද ප්‍රතිචාරත් ලැබුනා.

ඊට පස්සෙ ආවෙ Pizza II: Villa (2013) ෆිල්ම් එක. ඒක අධ්‍යක්ෂණ්‍ය කලේ Deepan Chakravarthy විසින්. Ashok Selvan හා Sanchita Shetty මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එකටත් හොද ප්‍රතිචාර ලැබුනා.

ඒ වගේම මේ ෆිල්ම් එකටත් හොද ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම ෆිල්ම් එකත් ආදායම අතින් යම් සාර්ථකත්වයක් ලබා ගත්තා.

මං කතාව කෙටියෙන් කියන්නම්. නලන් කියන්නේ රෙස්ටුරන්ට් එකක් අයිති කෙනෙක්. එ වගේම මෙයගෙ පෙම්වතිය කයල් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එයා පරීක්ෂන මට්ටමේ තියෙන මෘදුකාංගයක් නිර්මාණය කරනවා. ඒ මොකක්ද?

ඒ වගේම මේ රෙස්ටුරන්ට් එකේ ගොඩාක් අත්භූත සුදුවීම් කීපයක් සිද්ධ වෙනවා. ඉතිං මේ අත්භූත සිදුවීම් වෙන්නේ ඇයි කියලා කයල් හා නලන් හොයන්න ගන්නවා. එතනදි නලන් ඉතා සංවේදි දෙයක් හොයාගන්නවා. ඒ අත්භූත සිදුවීම් මොනාද? නලන් හා කයල් හොයාගන්න මෙ අභිරහස කුමක් ද කියලා දැනගන්න නම් මේ කතාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

11,243 downloadsDownload Pizza-3-The-Mummy-2023.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

11,243 downloadsDownload Subtitles45 KB

10 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බලන්නම හිටපු එකක් සහෝ
    උපසිරසියට බොහෝම ස්තූතියි.

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. ramuthu

    kolai web dl ekata adaala 1080p sinhala sub eka dennko please

  6. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..