ඉතින් යළුවනේ කොහොමද? මේක තමා මගේ තෙවන චිත්රපටිය. පළමුව කර last kind word චිත්රපටියට ප්රතිචාර ලබා දුන් ස්තුතියි. අද මම ගෙනාවේ action-thriller ගනයට අයත් දමිල චිත්රපටියක් වන Pokiri. අධ්යක්ෂ Prabhu Deva අතින් නිර්මාණය වු Pokkiri 2007 ජනවාරි 07 ප්රක්ෂකයන්ගෙ අතට පත්වෙන්නේ. දමිල සිනමාවේ ජනප්රිය නළු…
ඉතින් යළුවනේ කොහොමද? මේක තමා මගේ තෙවන චිත්රපටිය. පළමුව කර last kind word චිත්රපටියට ප්රතිචාර ලබා දුන් ස්තුතියි. අද මම ගෙනාවේ action-thriller ගනයට අයත් දමිල චිත්රපටියක් වන Pokiri.
අධ්යක්ෂ Prabhu Deva අතින් නිර්මාණය වු Pokkiri 2007 ජනවාරි 07 ප්රක්ෂකයන්ගෙ අතට පත්වෙන්නේ. දමිල සිනමාවේ ජනප්රිය නළුවෙක් වන Vijay හා ජනප්රිය නිළියක් වන Asin සහ Prakash Raj, Nassar, Vadivelu, ඇතුළු තවත් නළු නිළියන්ගෙන් රැසක් රංගනයෙන් දායක වෙනවා.මෙකට IMDB 6.9 ලැබිලා තියෙනවා.
කතාව ගැන කියනව නම් තමිල් Vijay රස්තියාදුකාරයෙක් එයා ගුරු කියන මැර කණ්ඩායමත් එක්ක එක්තු වෙනවා එකතු වෙලා එයාලාගේ ලොක්කා අලි බායි කියන වැඩ කරන්වා.මෙයාලාගේ විරුද්ධ කට්ටිය තාමා නරසින්මා කියන්නේ. පොලිසිය මේ දෙගොල්ලොන්ව අල්ලන්න ඉන්නේ එත් කතාව අපි හිතන විදිහේ නෙමෙයි මොකද තමිල් කියන්නේ රස්තියාදුකාරයෙක් නෙමෙයි එහෙනම් ඇත්තටම තමිල් කියන්නේ කවුද? එයාගේ ඇත්ත නම මොකක්ද? කියලා දැනගන්න කාතාව බලන්න.
මේකෙ අඩුපාඩු තිබ්බොත් සාමවෙන්න මොකද මම මෙක අසා ලිවිමක් කරෙ. ඔයාලා දන්නවනේ එක ටිකක් අමාරු වැඩක් කියලා.එහෙනම් මම ගියා ජය වේවා.
715 MB කොපිය මෙතනින් බාගන්න e92754a12098884dfacdcbd0c84ac192715fb1a4 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,892 downloadsDownload Pokkiri-2007.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/නුවන්-හසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන් හසංක
Subtitles
62 comments
akila
Malith
thnx saho,, keep it up!!
naleen
ela ela balanna one saho
amilatk
jayen jaya!!!
kalinga
පට්ට පට්ට සහෝ තවත් දෙමු
quik
thanks
lk
meyka patta film aka issarama tv ake baluwa niyamai
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය
zumo man
elazzz thnxzzz
දිදුල Kd සිල්වා
මේක නම් පට්ටම ෆිල්ම් එකක්.. සිංහල නැතුව බැලුව ඉස්සර.. ආයෙත් බලන්න ඕනෙ සිංහලෙන්ම.. බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා
tharanga
නියම එකක් වගේ බලල නෑ ඔන්න බාන්න දැම්ම ජය
jeewantha
elane saho
panditha
thx saho
was
බොහොම තුති සහෝ
sachin kumara liyanage
thanxxxxxxxxx machoooooooo
mamath banna dammaHasi
patta film eka. but seeds nathooooooooo
මිහාන්
ela saho !
mudiya / මුදියා
කලින් බලල තියෙන ලස්සන ෆිල්ම් එකක්.මරු සින්දු ටිකකුත් තියෙනව නේද.නියම වැඩක් නුවන්.සිංහලෙන්ම ආයෙත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!
Menu
Thank you !!!
සුනෙත්
ඉස්තුතියි හංසක සහෝ ඔයාගේ මහන්සියට
Barack Rajapakse
thanks machooo :)
menna mekath dennakooo - "Neethaane En Ponvasantham (2012)"machi
Thanks
me
Thanks
නලින්
නුවන් මාරම පොරක්නේ අසා ලිවිමක් කරා කිව්වම හිතා ගන්නත් බැහැ.විශේෂයෙන්ම දෙමළ.
කොහොම වෙතත් අපි වෙනුවෙන් මේ කරපු සේවාවට
ජය වේවා!
#ChalinduDeshan (කිනා)
:O අම්මේ. දෙමළ චිත්රපටියක් අසා ලිවීමක්!
යකෝ මටනං හිතාගන්නවත් බෑ බං.
මාරයි ඈ කොල්ලගෙ වැඩ.
චිත්රපටියනම් කලිං බලල තියෙනවා.
ඒත් ඉතිං දෙමළ වචන නිකං බැලුවට තේරෙනව කියලැයි!
හැබැයි ස්තූතියි සිංහල සබට!
ජයවේවා!Shaan Rullz
Pokkiri කියන වචනෙ තේරුම (රස්තයාදුකාරයා) කියන එකෛ බන් ඕක වරදියි..
waruna
සහෝ නමේ තේරුම නෙමේ මේ දීලා තියෙන්නේ කතාවට අදාළ තේරුමක් ,
සජිත්
තිරිසනා කියන වචනේ කතාවට අදාලවත් ගැලපෙන්නේ නැහැ මචන්.. කොහොම උනත් එල වැඩක්..
සoජය
මේක නම් එලම ෆිල්ම් එකක් තමා සහෝ.. බොහොම ස්තුතියි.
lakshitha viraj
maxxxxxxxxxa..........
thisal
thkuuu matan
ශාන් විමුක්ති [විමා]
දෙමල අසා ලිවීමක්
පිස්සු හැදෙයි ආ
උපසිරසට බොහොම තුති කොල්ලෝsameera
thanks
“චූටී මල්ලි”
එල එල
මේක බලලා නෑ මචන්
සබට තුති එහෙනම්
ඔබට ජය...දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Sanjith
ඕකත් පට්ට ෆිල්ම් එක.......හැබැයි ඔය ෆිල්ම් එකේ තෙලිගු එක නම් කියලා වැඩක් නෑ....පට්ට පට පට......ඒකටත් පුළුවන් නම් ඉක්මනට සබ් දෙන්න......ජය වේවා............(http://en.wikipedia.org/wiki/Pokiri_%282006_film%29)
isuru chamal
මේකේ උපසිරසි ගොනුව බාගත කරන්න බැ සහෝ එක බාගතකරට වැඩ කරන්නේ නැ මම දාලා තියෙන්නේ වින්ඩෝස් 8 windows can;t open this file කියලා වැටෙනවා වැඩකරන එකක් දාන්නකෝ
Panchi
thanx aiya
Anonymous
Thanks panchi
panchi
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
herry
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට.
Ami
subs extract wenne nahane... error ekak enawane... :/
amal
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Denuthu Kawinda
Seed Please!
lusantha
thanks....
isuru
super
thusitha
mcn me subs mage blog eke publish karata awulak nadda? reply plz
වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..sandun
e kohomada bn meka download kare..download venne nane bn
Rasta Rafa
thank u
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
P.K
Thanx for the sub saho...
shanuka
malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks macho